ස්ස්...සංධීර් ..දෙවියනේ.....ඒ ඇවිදින් උන්නෙ සංධීර් .....ඇස් අදහගන්න බැරුව ගියා ...මට මගෙ ඇස් දෙකම විශ්වාස නැති උනා.....
ස්....සංධීර් ...
මම මගෙ අතින් අතෑරුන රෝස මල් පොකුරත් පාගගන් එයා ගාවට දිව්වා...දිව්වා කියන්නෙ මම ඒ ඇගේ එල්ලුනා....
ස්ස්.....ස්....
මට කියන්න කියාගන්න පුලුවන් උනේ එච්චරයි .....අඩුම ගානෙ අයම පාරක් නම වත් කියා ගන්න් බැරි උනා.....මම වදුරු පැටියෙන් වගෙ එයාගෙ ඇගේ එල්ලුනා...මෙ එයාම නේද ගගා අය ආය අතගගා බැලුවා...අනේ...මේක හීනයක්ද කියල මම මටම ගහගත්තා ....
ස්ස්...සංධීර්....ම්ම්..මේ....උ..උඹ....න්න්..නේද....ස්..සංධීර් ...ම්ම්...මේ.....
ස්ස්..සංධීර් .....
ස්ස්...සංධීර් ...අ..අ.අනෙ...ස්..ස්...ස්...
ඇබිත්තම...යෙවීන්....
මම පිස්සෙක් උනා...කොහොමත් අව්සිහියෙන් උන්න මට එයා ආව එකත් දරාගන්න බැරි උනා....මේක හීනයක්...හීනයක් කිය කිය මහෙ හිත මටම රිදවනවකොට අනේ...මේක හීනයක් වෙන්න එපා කිය කිය මම මිමිනුවා....ඇබිත්තම යෙවීන් කියනව ඇහි ඇහිත් මම එයාව අත ගගා මේක හීනයක් නෙවෙනේද ...මේක හීනයක් නෙවේනේද....මේක...හීනයක් නෙවේනේද කියන එක මම සියපාරකට වඩා ඇහුවා .. .....
ම්ම්...මේක...මේක.....අ..අනෙ..මේක...මේක.....හ්හ්...හීනයක්....හ්හ්..හිනයක්...නෙවේ...නේද.....හ්හ්..හීනයක්....නෙවෙනේ...ද....
.යෙවීන්.....ඇබිත්තම...
අ..අනේ.....අ.....අනෙ.....හ්හ්..හීනයක්...ක්ක්..කියන්න...එපා....අනේ....එ..එපානෙ...එපානෙ...එපානෙ...
නෑ...මගෙ...යෙවීන්....නෑ.....මේක හීනයක් නෙවෙ....මේක හීනයක් නෙවෙ....රත්තරන් ...මේක හීනයක් නෙවෙ....
මේක හීනයක් නෙවෙලූ....මගෙ අත් දෙක එයාගෙ කම්මුල උඩ නවතිනකොට එයා කිව්වා මේක හීනයක් නෙවෙ කියලා .....
අනේ මට හිනාවක් ගියා.....හරියටම දෙයක් ඉල්ලලා හෙම්බත් වෙනකම්ම අඩලා අඩලා ඉන්න නොදරුවෙක්ට එයා ඉල්ලපු දේ අතට දුන්නම කදුලු අස්සෙන් හිනා වෙනවා වගේ මම අඩලා අඩලා අවසානෙදි කදුලු අස්සෙම්ම හිනා උනා වගේම මා ගාවට එන්න එපා කියලා එලවපු අම්මා තාත්තා ඈත ඉදන් දුකෙන් වගේ බලාගන ඉන්නකොට මම සංධීර්ගෙ බෙල්ලෙ එල්ලීගන අම්මෙ කියලා කෑ ගැහුවා...මොන අම්මටද කියන්න මම දන්නෙ නෑ.... මං අම්මෙ....මේක හීනයක් නෙවෙ අම්මෙ කියලා කෑගහනකොට ඒ මූනවල් වල ඇහැට නොපෙනෙනෙ හිනාවක් මතු උනා....
අ.....අම්මෙ...අ..අම්මෙ.....ම්ම්..මේක.....හ්හ්...හීනයක්.....න්න්..නෙවේලු....අ..අම්මෙ....
යෙවීන්.....
මං හිතන්නෙ මම අවුරුදු ගානටම හිනා උනෙ අදද කොහෙද .... එයා මට යෙවීන් කියන ගමන් මගෙ දිහා බලනකොට ඒ ඇස්වල මාව දැකපු සතුටක් කියන නාමයක් තිබුන නෑ....
මම විතරයි හිනා උනේ...එයා හිනා උනේ නෑ...
එක්කො...එයා හිනා උනත්..මට පෙනුන් නෑ....නැත්තන් ....
මගෙ ඇස් දෙක දැන් අන්දවෙලා....
අවංකවම ....එයාගෙ ඇස්වල සතුට තිබුනත්...මම දැන් සතුට කියන හැගීම මොකක්ද කියන්න අදුනන්නෙත් නෑ....එහෙව් එකේ....මම දන්නෙ නෑ එයා සතුටින්ද කියන්න.....
මම සංධීර්ව අතෑරියා...අතෑරලා කෙලිම්ම අම්මලා ගාවට දිව්වා.....තාත්තලා ගාවට දිව්වා....මම හිනා උනා...ඒත්...එයාලා හිනා උනේ නෑ....ඒ හැමෝටම තිබුනෙ අර සංධීර් ගාව තිබුන අභූත හැගීම.....
එක්කො මම හිනා උනා කැතද....නැත්තන්....මට පිස්සුද...ඒත් නැත්තන්...මම උපාධියක් ගත්තා කියන එක හිතාගන පිස්සුවෙන් හැසිරෙනවද....??
මේ හැම දෙයක්ම වෙන්නෙ මානසීක ලෙඩ්ඩු ඉන්න ලෙඩ වාට්ටුවක ඉදන්ද...??
ඇත්තටම මම ඉන්නෙ පිස්සන් කොටුවකද....මගෙ අතේ තිබුන කලු ලෝගුව මගෙ ඇස් අස්සෙ ඇදුන මායාවක්ද...???
ඇත්තටම මගෙ අතේ තියෙන්නෙ කලු ලෝගුවක් වෙනුවට....ලෙඩ ඇදට දාන සුදු ඇද රෙද්දක්ද .
.
ඇ..ඇයි....අම්මෙ.....ඔ..ඔයාලට.....හ්..
හිනා....වෙන්න...බ්බ්..බැරි...
මම අම්මගෙ අත් දෙක අල්ලගන හෙලෙව්වා....ඒත් අම්මා නෙවෙ හිනා උනේ.....
අම්මා තරහා වෙලාද.....
නෑ..නෑ...ඒක වෙන්න බෑ...ඒක නම් කොහොමත් වෙන්න බෑ....අම්ම කොහොමද එහෙම තරහා වෙන්නෙ...අම්මලාට බෑනෙ කවදාවත් තරහ වෙන්න.....
එක්කො....එක්කො...මං...හිනා වෙනවා කැතයිද ....???
ත්ත්...තාත්තෙ...ඇ..ඇයි...ම්ම්..මං...හ්..හිනා...ව්.....වෙනවා....ක්ක්..කැතද...ත්ත්....තාත්තෙ...
මම මගෙ තාත්තගෙ ගොරෝසු අත් වලින් අල්ලන් අත් හොලව හොලව ඇයි මං හිනා වෙනවා කැතද අහනකොට තාත්තා ඇස්වල වතුර වගේ ජාතියක් පුරවන් මා දිහා බලන් උන්නා.....
කදුලු ....
ඒ වතුර නෙවෙ කදුලු .....
ඔව්නෙ....අඩලා...අඩලා...අවසානෙදි මගෙ ඇස්වල කදුලු හිදුනා.....මම කෑගහලා ඇඩුවට.....කටහඩ විතරනෙ තිබුනෙ....උනන්න කදුලු තිබුන් නෑනෙ....
මම ඒ හැමෝම දිහා බැලුවා ...ඒ කවුරුත් හිනා උනේ නෑ.....
ඒ කිසිම කෙනෙක් හිනා උනේ නෑ....
මම ගනන් කෙරුවා .....පොත්වල තිබුන නීති කට පාඩම් කෙරුව මගෙ ඔලුව පිරිලා ගියේ දන්ඩ නීති සංග්‍රහයෙන්....කෙටුම්පත් පනත් වලින්....
මට අමතක වෙයි කියන බයට...මම හැමදාම ඇගිලි වලින් මම මගේ කියලා ගනන් ගත්තු මිනිස්සුන්ව විතරක් අංක පිලිවලට මතක තියන් උන්නා....
ඒ හැමෝගෙම ඇස්වල තිබුනෙ වේදනාත්මක හැගීමක්...
එක....දෙක....තුන...හතර.....
මම අම්මලා දෙන්නවයි තාත්තලා දෙන්නවයි ගැන්නා ...හතරයි...බාප්පයි පහයි.....සංධීර් ධවානුයි හයයි...යහපතයි හතයි....රොබිනයි අටයි....
අටයි....හැමදාම ගනින අට උන්නා.....අට ගාව තව තුනක් උන්නා..හරියටම අපි අර තරු ලකුන දාලා අනු අංක ලියනවා වගෙ...
අමේලියි නවයයි.....
ප්රනීතුයි දයයි.....
සෑහෙන දුරින් එයාගෙ අම්මයි එකොලහයි...
එයාලා ළඟදි ගනින්න ගත්තු අය.....
එකොලොස් දෙනක්.....
මම ඇස් හීනි කරන් බලන් ඉදලා ඇගිලි නව නව ගැන්නා...
එයාලට ඇයි අනෙ මා එක්ක හිනා වෙන්න බැරි...??
මග් සංධීරුත් කිව්වනෙ මේක හීනයක් නෙවෙ කියලා ...
එක්කො....දහ වෙනියා ....ප්‍රනීත් මම කියන්න එපා කියපු රහස කිව්වා වත්ද...
මම ඔලුව කැසුවා.....මම ඔලුව කසලා ප්‍රනීත් දිහා බැලුවා.....
බ්බ්...බොරු....ච්චෝදනා....ක්..කිරිම...ස්...සම්බන්ධයෙන්...ත්ත්...තියන....න්..නීති.....ප්..පනත....ද්..දන්නවද....??
මම ප්‍රනීත් දිහා බලන් ඉදලා ඔලුව කසලා...ඔලුව ගසලා.....එයාගෙන් ප්‍රශ්නයක් අහනකොට මම බලාගන අම්මා අතින් කට වහගත්තා ....
ඇත්තටම ....මම...උපාධිය ගත්තෙ නැද්ද....මට වර්න අන්ද තාවෙද.....??? කලු ලෝගුවක් කියලා මට ඇත්තටම ඉස්පිරිතාලෙ ඇද රෙද්දක් වත් පේනවද ??
ඇත්තටම ...ඒක එහෙම නම් .. ...
මේක....සම්පූරනම මානසීක ලෙඩෙක් වටා ගෙතුන කතාවක් නම්....
අර ෆිල්ම් වල වගෙ ....මං හිතන් ඉන්නෙ මම ලෝයර් කෙනෙක් උනා කියලා ....ඒත්....ඇත්තටම බැලුවම මං....අඩි ගානක පුංචි කාමරයක් අස්සෙ වෙන ලෝකයක් මවාගන නම්.....
මන් අම්මා තාත්තා හැමෝගෙම මූනු දිහා බැලුවා ....ඒ හැමෝගෙම ඇස්වල තිබුබෙ කදුලු ...
මං කතා බහ නොකර උන්න හින්දද???
අ...අ...අම්මෙ....
මම ගොත ගැහුවා ...
ත්ත්....තාත්තෙ...
ස්ස්.....සංධීර් ....
මං හැමෝ ගාවටම දිව්වා...ඒ කවුරුත් හිනා උන් නෑ....එ කිසිම කෙනෙක් හිනා උන් නෑ.....
ඇ...ඇය්....ඇයි ..ත්ත්...තොපි.....ක්ක්...කාටත් බැරි ....ම්ම්...මා එක්ක හ්...හ්...හිනා වෙන්න.....
මං කෑ ගැහුවා ....
ඇයි මා එක්ක හිනා වෙන්න බැරි කියලා කෑ ගහපු මං හිනා උනා...
නිකන් නෙවෙ කෑ ගහලම හිනා උනා ...
ඒත් ඒ කවුරුත් හිනා උන් නෑ.....
ඒ කිසිම කෙනෙක් හිනා උනෙත් නෑ ලගට ආවෙත් නෑ.....
එක්කො උන්ට විස්වාස නැද්ද මං උපාධිය ගත්තා කියලා .....
මං සංධීර් ගාවට දිව්වා ....
ඇ...ඇයි.....හ්හ්...හිනා වෙන්න බැරි...
....ඇයි.....උ...උඹට.....ම්ම්...මා එක්ක හ්හ්...හිනා....වෙන්න.....අ...අමාරු .....ම්ම්....ඉ...ඉදා.....බ්බ්..බලපන්...බ්බ්...බලපන්.....උඹගෙ.....ග්ග්...ගොතයා....උ...උඹ....ඉ...ඉල්ලපු .....ද්දේ.....ක්ක්.කෙරුවා .....මේ...මේ...තියෙන්නෙ...ඒ...කලු....ල්ල්..ලෝගුව ...
උ..උඹ...ක්ක්..කිව්වා ....උඹගෙ....ගෙදරට .....ම්ම්...මගෙන්.....ප්...පින්තූරයක් ....ඕ...ඕනෙ ක්ක්....කියලා .....එ...එහෙමනේ....
ඔ...ඔන්න.....ද්දැන්.....ග්ග්...ගනින්.....
ප්ප්..පින්තූර.....එ...එකට.....ප්ප්...පනහක්.....හ්හ්...හරි.....ග්ග්...ගනින්....
මම සංධීර්ට නෙවෙ ඒ පලාතටම ඇහෙන්න කෑ හැහුවා ....ආයන සමහර තැන්වල මිමිනුවා .....උරහිස් වලින් පහලට වැටුන ලෝගුව ආපහු දාගත්තු මං ඒක දිහා බැලුවා ...
හිනා උනා...එක එක විදිහට උන්නා.....උපාදිය ගත්තම ඉන්න බමුනු පාර්ට් එකට උන්නා....පස්සෙ බම්බුව උඩ දැම්මා....ඒ හැම වෙලාවකම මම ඵොටෝ එකක් ගන්න කිව්වා.....
උරහිසෙන් වැටෙන ලෝගුව හදපු මම ඒක දිහා බලාගන උන්නා....
මේක කලුද...
මේක කලුද...
මගෙ ඔලුව විකාර වෙන්න වගෙ....මට දැන් කලු සුදු මාරු වෙලා පේනවා ...

මන් බිම වැටිලා පෑගුන මල් පොකුර අතට ගත්තා .....
ග්ග්...ගනින්....ම්ම්...මගෙ...ප්ප්...පින්තූරයක් ....
මං ආයම කිව්වා...
මං මල් පොකුර දිහා බලන් ඉදලා ඒ හැමෝම දිහා බලාගන හිනා උනා....ඒ හැමෝටම කිව්වා මගෙන් පින්තූරයක් ගන්න කියලා ..ඒත් ඒ කවුරුත් මගෙන් පින්තූරයක් ගත්තෙ නෑ.....
ඒවෙනුවට කෙරුවෙ බකන් නිලන් බලන් උන්න එක.....
කිසිම කෙනෙක් හිනා උනෙත් නෑ...
මං හිනා උනා....හිනා වෙවී මල් පොකුර දිහා බලන් උන්නා...
මගෙ ඇස් පනාපිටම මල් පොකුර මැලවිලා ගියා... මගෙ ඇස් පනා පිටම මල් පොකුර වේලුන මල් පොකුරක් උනා.....
හරියටම කවදාවත් පිපිලා තිබුන් නැති මල් පොකුරක් වගේ උනා.....
මම වට පිට බැලුවා....
කොලපාට තනපිට්ටනිය එන්න එන්න වෙන පාටක් උනා.....
මම.ඇස් දෙක පිහදැම්මා....
මල් වලින් වැහුන..කොල පාට ගහ කොල ඒ ඔක්කොම හිමින් හිමින් ඇස්වලින් අතුරුදහන් වෙන්න ගත්තා....
මම ආයම මගෙ ඇස් දෙක පිහ දැම්මා...
කොටිම්ම මං වටේම තිබුන ගහ කොල මොකුත්ම නැතිව ගිහින් අවසානෙදි මෙ හැම දේම සුදු පාට බිත්ති ගොඩකට හැරවෙනකොට මම බොද උන ඇස් වලින් ඒ වට පිට බලාගන උන්නා...
යෙවීන්....සංජාන....
ස්ස්...වාමිනී.....!!!

මම මගෙ ඉස්සරහා උන්න මනුස්සයට කතා කරලා සුවාමීනී කිව්වා....
එයා හිනා උනා...
නඩුකාර හාමුදුරුවො හිනා උනා....
වටපිටාව නිස්කලන්කයි....
පුදුම තරම් නිස්කලන්කයි ....
මට පේනවා...එයාලා මගෙ දිහා බලන් ඉන්නවා....
අලුතෙම්ම ගෙනත් දුන්න රෝසමල් පොකුරෙ දැන් සුවද නැති වෙලා....ඒ හැම දේම මගෙ අතේම පරවෙලා තියනකොට වීදුරුවෙන් එපිට උන්න හැමෝම මා දිහා බලන් ඉන්නකොට මම මගෙ ගාව උන්න තවත් ලෝගු කාරයට හිමීට මිමිනුවා...
න්න්.....න්න්..නඩුව ප්ප්...පටන්.....ග්ග්...ගන්න....ල්ල්..ලගයි....
ඔව්...නඩුව පටන් ගන්න ලගයි...කෝ...අපේ ලෝයර් මහත්තයා මෙ බෙහෙත් පෙත්ත බීලා ඉමුකෝ.....
එයා මගෙ අතට සුදුපාට පෙතිවගයක් දුන්නා....ඒත් මම නෙවෙ අතට ගත්තෙ...මං ඒ වෙනුවට ඇස් හීනි කරන් ඒ දිහා බලන් ඉදලා වීදුරුවෙන් එලියෙ ඉදන් මා දිහා බලාගන උන්න ඒ මිනිස්සු දිහා බැලුවා....
ල්ල්...ලැජ්ජා...න්න්..නැද්ද....ම්ම්..මිනිහෝ....අ...අල්ලස්...ද්..දෙන්නෙ.....ත්ත්...තමුන්....ද්ද්..දන්නවනේ.....අ..අල්ලස්....ද්ද්..දුන්නම....ව්ව්..වෙන...දේ.....ද්ද්...දන්ඩ .න්න්.නීතිම්..ස්..සංග්‍රහයෙ.....ත්ත්...තියන...ව්..විදිහට.....ක්ක්..කිසියම්....අ..අයුරකින්.....
යෙවීන්.....
ම්ම්..මම....විරුද්දයි.....ස්ස්.....ස්ස්වාමීනී....!!!
මං කෑ ගැහුවා.....මගෙ අතට දුන්න බෙහෙත් ටික විසික් කරලා දාපු මම අල්ලස් දීපුවාම වෙන දේ මගෙ ඉස්සරහා උන්න මනුස්සයට කියනකොට මම බලාගන වීදුරුවෙන් එපිට මා දිහා බලන් උන්න ඒ අය කටට අත තියා ගත්තා...
ද්ද්...දැක්කනෙ....ත්ත්...තවත්....ප්ප්...
පාර්ශවයක් ඉ...ඉන්නවා.....ඔ..ඔයා.....ඔ..ඔයිට.....ව්..වඩා....ක්ක්...කල්පනාවෙන්.....ව්..වැඩ....ක්ක්..කරන්න...අ..අපි....ප්ප්..පොරොන්දු....
උ..උනානෙ...
ඒක ඇත්ත....මට අමතක උනානෙ.....සමාවෙන්න...
හ්හ්..හරි.....අ..ආය....ක්ක්..කරන්න...එපා.....න්න්...නඩුව....ප්ප්..පටන්...ග්ග්..ගන්න....ල්ල්..ලගයි....ක්ක්..කෝ....මගේ.....ල්ල්..ල්ලෝගුව.....
මම එයාව තල්ලු කරගන ගිහින් ඉක්මනට ඇද උඩ තිබුන රෙද්ද අරන් මගෙ උරහිස් වලින් දාගන එතනම තිබුන මගෙ අකුරු වලින් මොන මොනවදෝ ලියපු තනි සුදු කොල ටික ඉක්මනට අතට අරන් වෙන පැත්තකට දිව්වා...
යෙවීන්....
ස්ස්...වාමීනී....ම්ම්..මාගෙ...ස්ස් සේවාදායකයා....
යෙවීන්...
මම උන්නෙ නඩුව කතා කරන ගමන්....වීදුරුවෙන් එපිට උන්න අය බලාගන ඉන්නකොට මාත් එක්ක උන්න අනිත් ලෝගු කාරය ආපිට මා ගාවට එනකොට මම ගරු අධිකරනෙන් සමාව ඉල්ලලා ඒ මනුස්සයා දිහා බැලුවා.....
ම්ම්..මොකක්ද....ඔ..ඔයා....ක්ක්..කරන්නෙ....න්න්..නඩුවක්....ය්ය්...යන ...බ්බ්..බ්බ්ව....
සමාවෙන්න...ලෝයර් මහත්තයට මේක දෙන්න කිව්වා....
ම්ම්..මොනවද....ම්ම්..මෙ...අ..අල්ලසක්....න්න්..නේද...
නෑ..නෑ...මේක අල්ලසක් නෙවේ.....
.ආයමත් සුදුපාට පෙති ගොඩාක්...මම අතේ තිබුන කොල ටික දිහා බලලා වීදුරුවෙන් එපිට උන්න ඒ අය දිහා බැලුවා...එයාලා බලන් ඉන්නවා....ඒ එක්කම වහල තිබුන දොර ඇරුනා වගේම තවට් දෙන්නෙක් ඇතුලට ආවා....
ක්ක්..කව්ද...මේ...ස්ස්...සාක්කි...කාරයොද....
ම්ම්...ඔව්...සාක්කි කාරයො....
ව්ව්...විරුද්ද.....ප්ප්...පැත්තෙද....
ම්ම්ම්...ඔව්.....
මම හිනා උනා...මගෙ ගාව උන්න සුදු ලෝගුව ඇදන් උන්න පෙරකදෝරුවා මම කතා කරනවා වගේ රහසින් සාක්කි කාරයො කියනකොට මම කටකොනින් හිනා වෙලා එයාට මගෙ ගාවා එන්න කිව්වා..මොකද මට රහසක් තියනවා කියන්න....
ඇයි....
ර්..ර්....ර්...රහසක්...ත්ත්...තියෙනවා....ක්ක්..කියන්න...
මොකක්ද....
ල්ල්..ලගට...එ..එන්නකො.....
හරි...කියන්නකො...
එයා මගෙ ලගට ආවා...මම උසාවිය අස්සෙ ඉන්න මිනිස්සු දිහා බලලා...සාක්කි කාරයො දෙන්නා දිහාත් බලලා මගෙ ගාව උන්න ලෝගු කාරයගෙ කන් දෙක අතින් වහගත්තා .....
.ම්ම්ම්...මං....ක්ක්..කවදාවත් ....ප්ප්..පරදින්න ...බ්බ්..බලන්....න්න්..නඩු.....ක්ක්..කතා....ක්ක්..කරන්නෙ.....න්න්..නෑ...
මහත්තයො... ම්ම්..මීයක්....ක්ක්..කඩන්නෙ.....අ..අත...ල්ල්..ලේව...ක්ක්...කන්න...නෙවෙනේ
මම මිමිනුවා....මුමුනලා ආයම නඩුව කතා කරන්න ගත්තා...
ග්ග්..ගරු....ස්. .ස්ස්වාමිනී....ම්ම්..මාගෙ....ස්ස්...සේවදායිකාව....ප්ප්..පවසන....ප්ප්..පරිදි....එ..එදා....ර්..රාත්‍රියේදි.....ඇ ඇගේ ..ස්ස් සැමියා.....ඇ..ඇයව....ග්..ගෙයින්....ප්ප්..පිටතට ..න්..නෙරපා....ත්ත්...ත්.....
මම මගෙ පඩුවෙ ලොගුව දාන් නඩුව කතා කරනකොට පිටිපස්සෙ උන්න සුදු ලෝගුව ඇදපු පෙර්කදෝරුවා සාක්කි කාරයො දෙන්න එක්ක කතා කෙරුවා .....
ඩොක්ටර් උදාන....
එයාගෙ තත්වෙ කොහොමද ....
මගෙ....යෙවීන්ට.....මගෙ.....
මිස්ටර් සංධීර් ......
හංගන්න දෙයක් නැතුව...මට කියන්න තියන දේ කියන්න ඩොක්ටර් .....
මම ආපිට හැරිල බැලුවා....මම අත පය වන වන දෙපැත්තට ඇවිද ඇවිද මගෙ නඩුව කතා කෙරුවා ...නිකන් නඩුවක් නෙවෙ මේක ඇවිත් දික්කසාද නඩුවක්...අවුරුදු අටක් වයස කොලුවෙක් ඉන්න අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි නඩුවක්.....
මට ඕනෙ කොහොම හරි දරුවගෙ අයිතිය අම්මට අරන් දෙන්න .....
මට ඕනෙ විත්ති කූඩුවෙ ඉන්න අම්මට ලමයව දෙන්න...මට ඕනෙ අඩන ලමයව අම්මා ගාවට යවන්න.....
ස්ස්..ස්වාමිනී....මා...ඉල්ලා සිටිනවා...මා....ගරු උසාවියෙන් කාරුනීකව ඉල්ලා සිටිනවා.....දරුවාගෙ භාරකාරිත්වය.....වයස අවුරුදු අටක් සම්පූරනම මේ පිරිමි දරුවාගෙ භාරකාරිත්වය ..මව් පාර්ශ්වයට ලබා දෙන ලෙසත්...
මම මගෙ ලෝගුව හද හද අතේ තිබුන සුදු කොල දිහ බල බල වචන ප්‍රවේසමෙන් කතා කරන ගමං ලමයගෙ අයිතිය අම්මට දෙන්න කියලා බලන් උන්නා වගේම ඒ ටිකකිම්ම පිටිපස්සෙන් සද්දයක් ආවා වගේම දරුවගෙ බාරකාරිත්වය අම්මට දෙනවා කියලා කියනකොට මම හිනා උනා...මම ඇස් වල කදුලු පුරවගන හිනා වෙනකොට නඩුකාර හාමුදුරුවොත් අඩන්න ගත්තා අර පිටිපස්සෙන් උන්න සාක්කි කාරයත් ඇඩුවා...ඒ හැමෝගෙම ඇස්වලින් කදුලු කියන ජාතිය එලිය ආවා...
දරුවාගේ භාරකාරිත්වය මව් පාර්ශවයට ලබා දෙන බව ගරු උසාවිය මගින් දන්වා සිටිමි!!!!

මම දාන් උන්න ලෝගුව ගලවලා අතට ගත්තා අරන් බෙල්ලෙ බැදන් උන්න ටයි පටිය පොඩ්ඩක් බුරුල් කරලා අර අම්මා ගාවට හිනා වෙවි දුවන පොඩි කොල්ලා දිහා බලන් ඉදල මගෙ ගාව උන්න ඊලග සේවදායකයා දිහා බැලුවා .....
යෙවීන්....
ම්ම්...ඔ..ඔව්....ක්ක්..කව්ද...මේ.....
මම එයා දිහා බැලුවා...ඒ ඇස්වල අර කදුලු කියන ජාතිය තිබුනා...
න්න්..නඩුවක්.....ෆ්...ෆයිල්....ක්ක්..කරන්න්න්ද.....?
.ම්න්....
ම්ම්...එ..එන්න....ම්ම්...මගෙ.....ඔ..ඔෆිස්...එකට....
මම මගෙ ගාව හිටන් උන්න එයාව එක්ක ගිහින් මගෙ ඇදේ ඉදගන්නකොට අර දෙන්න කුටු කුටු ගෑවා...
මම ඒ අතරෙ කොලෙකුයි පෑනකුයි අතට අරගත්තා.....
එයාට.....දරාගන්න බැරි දේවල් හුගක් තියානව ඩොක්ටර් උදාන ....
එතකොට එයාට මේ කිසි දෙයක්
අතීතෙ විතරයි ....වර්තමානයක් නෑ.....එයාට මේ වෙන මොකුත් දැනුම් තේරුමක් නෑ.....එයාගෙ මුලු ජීවිතේම එක දෙයක් වෙනුවෙන් කැප කරපුකෙනෙක්....මේ පුංචි කාමරෙ එයා උසාවියක් කරන් ඉවරයි.....
ඩොක්ටර් ....එයාව.....එයාව සනීප කරන්න....එයාට සනීප වෙන්න පුලුවන් නේද?
රිකවරි වේවි ...හැබැයි...බොහෝම...හිමින්...
මම හිනා උනා...හිනා වෙලා මගෙ අලුත් සේවාදායකයා දිහා බැලුවා...එයා ඇවිත් තියෙන්නෙ සාක්කි දෙන්න නෙවෙ.....අලුත් කේස් එකක් දෙන්න....

න්න්..නම....මොකක්ද...
සංධීර් ...ධවාන් ....ඒකනායක...
ම්ම්...ස්....ස්.....සං...ධීර්....ධ්....
මම ඇස් දෙක පියාගත්තා....එයා කිව්වා නම සංධීර් දවාන් ඒකනායක කියලා ...පොඩ්ඩක් ඉන්න.....
සංධීර් ...ධාවාන්...
ඇස් පියාගන උන්න මම හිමීට ඇගිලි වලින් ගනින්න ගත්තා...මොකද...මට ඒ නම මතකයි...මට ඒ නම මතකයි....අම්මා...එක....දෙක...තාත්තා....ආයාම...අම්මා.....ම්ම්ම්....හ..හය...වෙනියා...මේ.ඉන්නෙ...හයවෙනියා...
ප්ප්..පොඩ්ඩක්....ඉ..ඉන්න...ම්..මිස්ටර් ....ස්..සංධීර් .....
ම්න්.....
මම ඉක්මනට අර සුදුපාට කොල එහා මෙහා කරල කැත අකුරු වලින් ලියල තිබුන නම් බැලුවා....
01)අම්මා...
02)තාත්තා...
03)අම්මා...
04)තාත්තා ....
05)බාප්පා....
06)සංධීර් ධවාන්
අ..ආහ්...ම්..මෙ ....ඉන්නෙ....ම්ම්..මේ...ඉන්නෙ...ස්ස්...සංධීර් .....ද්..දවාන්න්...ම්ම්ම්...ම්ම්...ම්ම්....
මම ඔලුව කැසුවා.....ඔලුව වැනුවා...මේක කතා කරන්න බෑනෙ.....එයා...නම්..මෙයා....මේක කතා කරන්න්න් කොහොමද ......නෑකම් තියනවා නම්....කොහොමද කත කරන්නෙ...
මම කන පිහ දැම්මා...පිහදාලා අර වීදුරුවෙන් එපිට ඉන්න අය දිහ බැලුවා...බලලා එයට මගෙ කොලේ පෙන්නුවා....
ඔ..ඔයා...ද.....ම්ම්...මෙ....ස්ස්..සංධීරුත්?
එයා මගෙ අතෙ තිබුන කොලේ අතට ගත්තා ...හැබැයි ඒ අත් වෙවුලුවා.....එයා මා දිහා බලලා ලාවට ඔලුව වනලා ආපිට කොලේට ඔලුව පහත් කරනකොට මම බලාගන ඒ උරහිස් ඉහල පහල යනවා.....
මම උගුර පාදලා කතා කරන්න ගත්තා...
ම්ම්.....මේකයි...ම්ම්..මිස්ටර්....ස් ....සංධීර් .....ම්ම්..මට...ඔ..ඔයාගෙ....ක්ක්..
කේස්..එක....බ්බ්..බාර....ග්ග්..ගන්න...බැරි.....ක්ක්..කමක්....නෑ.....එ..එත්....ඒත්....අ..අපි...ද්ද්...දන්න...අදුනන....අය....න්න්..
නම්....එක....ක්..කරන්න....අමාරුයි නෙ.......ඒත්.....ඔ..ඔයා....ම්..මෙතන....ඉ..ඉන්න....ස්..සංධීර් ....න්..නෙවෙනේ.....න්න්..නම්...ම්ම්ම්...
ආ..ආඅ....ත්ත...තව....ස්ස්...සංධීර් ....ක්..කෙනෙක්....ඉන්නවා....
ඔ..ඔව්....ඉන්නව....න්න්..නේන්නම්...
.අපි...එයාට.....ක්ක්..කියමු.....
ම්ම්ම්...ඒත්....ඒ...ත්....එයාව...මැරුව....නේ....
ම්ම්ම්.....එයාව...අ..අරන්.....ග්..ගියා....නෙ.....
ස්.....ස්...සංජී.....ර්......
න්න්.....න....ලු....වෝ......
ය්ය්...යන්න...එපානෙ.....
ම්ම්ම්..මෙ.....කෑම....ග් ...ගෙනාවා...
බ්බ්...බාප්පෙ.....බ්බ්..බාප්පගෙ...ක්ක්..කොල්ලට......
ම්හුක්...ස්....ස්...සංජී.....ර්...
ත්ත්....තාත්තේ.....
මම ඔලුව කැසුවා....පෙර්කදෝරු වේසෙන් උන්න මම එක පාර ආයම වෙනස් උනා......
සංජීර්...කිව්වා.....ආයාම...කෑම ගෙනාවා කිව්වා....බාප්පෙක්ට කතා කෙරුවා...
ආයම තාත්තට කතා කෙරුවා ...එ ඔක්කොම මගෙ ඉස්සරහ ඉදන් උන්න එයා වේදනාවෙන් බලන් උන්න වගේම එක පාරම මාව ඇදලා අරන් තුරුල් කරගන්නකොට මම ඔහේ පන නැති එකා වගෙ උන්නා.....
මගෙ...හීනෙ.....උඹට.....ඒ...තරම්ම...බරද...මගෙ.....රත්තරන් ...??
යෙවීන්...මං...මං ..උඹගෙ ...නලුවා.....යෙවීන්...මම ...උඹගෙ....නලුවා.....යෙවීන්...මගෙ...ගෙදර බිත්තිය තවම හිස් යෙවීන්.....
මගෙ...ගෙදර බිත්තිය තවම හිස්.....
උඹගෙ....ලෝගුව විතරයි ...උඹ කෝ මගෙ යෙවීන්...
මට...කියපන්....අනේ..මගෙ....යෙවීන්.....
.සංධීර් ....සංධීර් .....
එයා අඩනවා....එයගෙ ගෙදර බිත්තිය තවම හිස් ගගා එයා අඩනවා.....ඒ එක්කම මෙච්චර වෙලම අර ලෝගු කාරයා එක්ක උන්න අනිත් කෙනා මාව මිරිකගන අඩ අඩ උන්න එයාව මගෙන් අහක් කරන්න හැදුවා .....
මට කියපන් උදාන මම කොහොමද නාඩා ඉන්නෙ....මම කොහොමද නාඩා ඉන්නෙ කියපන්....මම ආවෙ...මම එලියට ආවෙ....ඌව තුරුල් කරන් පින්තූරයක් ගන්න....අපි හැමෝම බලන් උන්නෙ උඹලා හැමෝම නලන් උන්නෙ ඌව ළඟ තියන් පින්තූරයක් ගන්න....
මං නැතුව මම ඌට බලන්න දීපු හීනෙම ඌට බර වැඩිවෙලා උදාන.....
ඒ හිනෙම්ම ඌ අද....පිස්සෙක්...වෙලා උදාන .....
මට කියපන් ..අර ගෙදර තියන ලෝගුව දැන් කව්ද දාන්නෙ ....
මචන් සංධීර් ....
මම බලන් උන්නා..එයා අඩ අඩ කියවනවා....එයා බලන්න දීපු හීනෙන් ඌ පිස්සෙක් වෙලා ගිහින්ලු.....
යෙවීන්.....
උඹගෙ අම්මා තාත්තා බලන් ඉන්නවා මගෙ යෙවීන්...
උඹගෙ නලුව බලන් ඉන්නවා මගෙ යෙවීන්....
උඹ නැති හීනයක් මට මොකටද යෙවීන්.....
එයා අඩනවා...
පව් වයසක මනුස්සයා ...මොනවා උනත් ....එයාගෙ නඩුව මං දිනවලා දෙන්න ඕනා.....
මම එයා දිහා බලන් ඉදල අඩන්න එපා කියන්න එයාගෙ අත උඩින් අත තියලා එයා දිහා බලනකොට ඒ ඇස්වලින් අර කදුලු කියන ජාතියෙන් පෝලිමක් කඩන් වැටුනා...
ම්ම්...මං.....ඔ..ඔයාගෙ.....ක්ක්....කේස්....එ..එක....ද්..දිනවලා....ද්..දෙන්නම්....ම්ම්..මට.....ව්..විස්තරෙ...ක්ක්..කියන්න......ම්ම්..මිස්ටර් .....ස්...සංධීර් ...
එයා මා දිහා බලාගන.උන්නා...ඒ මූනෙ තිබුනෙ පුදුම අසරන කමක්.......
ප්ප්...පෙරකදෝරු...මහත්තයා....මට....මට..මෙ නඩුව කොහොම හරි දිනවලා දෙන්න.....
ම්ම්...කාට විරුද්දවද නඩුව දාන්නෙ.....
"මටම" විරුද්දව......
මම බලන් උන්නා...එයා කිව්ව එයාටම විරුද්දවයි නඩුව දාන්නෙ කියලා ...ඒ ඇයි...
.ම්ම්..මොකක්ද....උ..උනෙ.....ක්ක්..කියලා....ම්ම්...මට....ප්..පැහැදිලිව ....ක්..කියන්න.....ම්..මං....ඔයාට...අ..අනිවාර්යයෙන්ම ස්ස්...සාධාරනයක්...කරන්නම්...හ්හ්..
හැබැයි.....ත්ත්...තමුන්....ස්...සාධාරන....නම්....ව්..විතරක් ....
........
මම මගෙ අතේ තිබුන කොල ටික පිලිවලට හදාගන බලන් ඉන්නකොට අර සුදු ලෝගු කාරය මගෙ අතට කිරි වීදුරුවක් ගෙනත් දුන්නා....
මිස්ටර් යෙවීන් ....
මම හිනා උනා...එයා අතේ තිබුන කිරි එක අත් දෙකෙම්ම ඉල්ල ගත්තු මම හවසට මොනවද තියෙන්නෙ අහනකොට එයා කිව්වා හවසත් අපිට උසාවි යන්න තියනවා...බඩගිනෙ යන්න හොද නැති නිසා ඕක බොන්න කියලා ....
ඇත්තනෙ.....උසාවි ගානෙ රස්තියාදු වෙන්නෙ කොහොමද බඩගින්නෙ ඉදන්.....
ම්ම්..මේ...මහත්තයටත්.....බ්..බොන්න...ම්ම්.මොනව හරි..ද්..ද්.....දෙනවද.....
මම මගෙ ගාව උන්න එයාටත් මොනව හරි දෙනවද අහනකොට හා කියන්න ඔලුව වනපු එයා යන්න යනකොට මම මගෙ අලුත්ම සේවාදායකයා දිහා බලාගන එයාගෙ කතාව අහන්න ලෑස්ති උනා.....
මිස්ටර් යෙවීන් .....මං....කෙනෙක්ට...ආදරේ කෙරුවා ....
ටිකක් නෙවෙ...මහ...හුගාක්...
මහ හුගක්....කියන්නෙ.....සංසාරයක්...පුරාවටම ඒ පොඩි හිත...මගෙම වෙන්න ප්‍රාර්තනා කෙරුවා .....
අපි.....හීන මැව්වා ...
තිත්ත රසක් ගෙනාව කිරි එක උගුරෙන් උගුර බොනකොට මගෙ ඇස් ටිකෙන් ටික පිය වෙන්න ආවා උනත් මං මගෙ බලි කුරුටු අකුරෙන් එයාගෙ පාපොච්චාරනය ගැන ලියනකොට ඒ ඇස්වලින් කදුලු වැටුන තැනක් නැති තරම් උනා....
මං....මං....එයාට...හීනයක් දුන්නා.....
මං....එයාට .....මාව....බලන්න.....එපාය කිව්වා .....
ජීවිතෙ පලවෙනි වතාවට වගේම අවසානම වතාවට ආදරේ කරපු මේ වයසක මට....ඒ හිත දරදඩු වෙන තැනට මෝඩ තීරනයක් ගන්න උනා....ම්..මිස්ටර් යෙවීන් ...
ඌ....ඒ හීනෙ....ඇත්තක්....කෙරුවා ....
ඒත්.....මට....තව....දුරටත් ....මගෙ.....
ඇබිත්තමව...හොයන්න....බැරි....වෙන්න....ඌ.....වෙනස්...වෙලා.......පුලුවන් නම්...මට.....මගෙ....කොල්ලව...ආපහු....ගෙනත්...දෙන්න....
පුලුවන් ..නම්.....ඒ බර හීනෙන්...මගෙ..කොල්ලව...ආපිට....
නිදහස්...කරන්න...
උගෙ කලු ලෝගුව....තාම...අලුත් පිටම....ගෙදර තියනව...ඒක...අදින්න.....ඉක්මනට....සනීප....වෙලා....එන්න.....කියන්න........
මගෙ...ගෙදර බිත්තිය.....තවම හිස් කියලා .....මගෙ කොල්ලට...ආපහු...එන්න....කියන්න.....

මට.....ඌ...නැතුව.....ජීවිතයක් නෑ...කියලා එන්න...කියන්න.....
මම අහන් උන්නා..එයා කියවනවා...එයා වෙව්ල වෙව්ල කියවනවා....ආදර සම්බන්දයක් වගේ...එත් සැරින් සැරේම මගෙ ඇසුත් දැන් පියවෙනවා...මාව නිකන් මත් වෙනවා වගේ. ....බීපු කිරි එකේ අඩියෙ සුදු පාට කුඩක් රැදිලා තියනකොට එහා මෙහා වෙවී උන්න මාව මගෙ සේවා දායකයා අල්ලගන්නකොට මම හිනා උනා.....
.ම්ම්...මං.....ක්..කතා.....ක්ක්..කරන්නෙ....ද්..දික්කසාද...න්..නඩු.....ව්..විතරනෙ....
....ඇ...ඇබිත්තම.......මම....ආවා.....ඇබිත්තම......ලෝගුව....ඇදපු.....
උඹට.....මේ...මොකක්ද.....උනේ...මගෙ.....යෙ....වීන්.....උඹට....අවසානම ..මොහොතේ..දරාගන්න.....බැරිව....ගියාද...මගෙ.....යෙවීන්........
එයා මාව වත්තම් කරගත්තා ....මගෙ ඇස් පියවෙනවා උනත් මම හිනා වෙලා එයාගෙ වයසක මූන අත ගෑවා...
බ්බ්..බය....වෙන්න....එ..එපා...ම්ම්..මං.....ක්..කවදාවත් .....ක්ක්..කිසිම.....න්න්.නඩුව...ක්...ප්ප්..පැරදිලා...න්න්....නෑ.....
අනේ...යෙවීන්....අනේ...යෙවී.....න්...අනේ...යෙවීන්...මගෙ...යෙවීන්....අනේ...රත්තරන් ....ඇයි...යෙවීන්...අනේ...අන්තීම මොහොතේ උඹ පිස්සෙක් උනේ කොහොමද මගෙ යෙවීන්...අන්තිම මොහොතේ ...අවසානම තත්පරේ....උඹ ...පිස්සෙක්....උනේ....කොහොමද ...මගෙ...රත්තරනේ...හැම දේම දරාගත්තු උඹට...අවසානම තත්පරේදි මොකද උනෙ...මගෙ...යෙවීන්....
අර බලපන්.....අනේ...ඇබිත්තම...අර බලපන්...
ම්ම්..මම....ව්..විරුද්දයි.....ස්..ස්....ස්
යෙවේ...න්!!
අනේ...යෙවීන්.....
ස්ස්...ස්ස්...ස්වාමීනී.....ම්ම්ම්..මාගෙ....ස්..සේවා...දායක...යා......
මට නිදිමත උත්සන්න උනා....කට ඇරලා වචනයක් කියවගන්න බැරි උනත්....ඇස් පනා පිට මැවෙන උසාවිය ඇතුලෙ උන්න මම නඩු කතා කරනකොට මාව තුරුල් කරන් උන්න එයා යෙවීන්....මගෙ යෙවීන්....ගාලා කෑ ගහලා අඩනකොට මම බලාගන වීදුරුවෙන් එලියෙ උන්න හැමෝම පපුවට අත තියාගන්නවා....
.....
ම්ම්.....
මම.....ව්..විරු...ද්දයි.....ස්..ස්ස්....ස්වා....මී...නී...!!
ඇති...යෙවීන්....
උඹට....තෙහෙට්ටුයි...මගෙ...යෙවින්....
ස්ස්...ස්ස්වාමීනී.....මාගෙ....ස්ස්...ස්ස්...සේවාදායකයා ...ව්..වන...ස්ස්..සංධීර්.....එ..ඒකනායකගෙ....න්න්..නිවසට.....ග්..ගිනි...තබා...
යෙවේ...න්!!!!
උඹට....මම...දුන්න....හීන.....බර.....වැඩී.යෙවීන්...අනේ...උඹට...දුන්න....හීන...
බර වැඩී....මගෙ....යෙ.....වීන්.....
ස්ස්....ස්....ස්වාමීනි ....ම්ම්....මීට.....ව්..
වසර....ග්ග්..ගනනාවකට....ප්..පෙර.....ම්ම්..මාගෙ....ස්..සේවාදායක...යා..හට....ම්ම්..මරනීය.....ත්ත්....තර්ජ....ම්ම්හුක්...අ...අමේහ්....එ...එපානෙ...ක්ක්...කසාදෙ.....ක්ක්..කටු.....ග්ග්...ගාන්න....
යෙවීන්.....ඇති....යෙවීන්.....මගෙ.....වස්තුව...මගෙ..බබා...දැන්...දොයියන්න....ම්..මං..මගෙ...පුතාට....කහපාට....සමනල්ලු...හුගාක්.....හ්..හදලා...දෙන්නම්.....
එයා මට කහපාට සමනල්ලු හුගාක් හදල දෙන්නම් කියනකොට මම ආයම ඇස් ඇරියා.....මගෙ ඇස් තෙත් වෙලා තිබුනා....කසාදෙ කටු ගාන්න එපා කියල මුමුනපු මම එයාට පහත් වෙන්න කියලා එයාගෙ බෙල්ලෙන් අල්ලන්.මගෙ ගාවට පහත් කරගත්තා...

ඒත් මට හැම දේම දැන් බොදයි.....උසාවිය ඇස් පනාපිට බොද වෙවී යනකොට පොඩි කොල්ලෙක් අම්මේ...අම්මෙ....හ්..ගගා අඩනවා.....
ඒ අම්මත් අඩනවා...
නඩුව කතා කරපු පෙරක දෝරුවට නඩුව දිනාගන්න බැරි වේගන එනකොට ලමයව තාත්තට දෙන්න හදබ බව දැනුන මම එයාව තල්ලු කරලා එක පාරම ආයම ඇද රෙද්ද උරහිස් වලින් දාගන ඇද උඩ හිටන් මම විරුද්දයි සුවාමීනි කියලා වැනි වැනි කෑ ගහනකොට වීදුරුවෙන් එපිට උන්න කව්ද මන්දා පිරිමියෙක් එයාගෙම කම්මුලට ගහගත්තා...
ම්ම්..මම....ව්..විරුද්දයි.....ස්..ස්වාමීනී.....ම්ම්...ම්ම්...මේ..දරුවා.....ත්ත්...තවමත් .....
යෙවීන්.....අනේ...යෙවීන්.....ඇති....යෙවීන්.....ඇති..දෙයියනෙ..ඇතීහ්.....!!!
ස්ස්..ස්වාමිනී.....මාගෙ....ස්ස්....සේවාදායිකාවට....ස්ස්...ස්..තීර ...අ..ආදායම්...ම්ම්..මාර්ගයක්.....න්න්..නොමැති....බ්..බව....ස්..සැබෑව.....න්න්..නමුත්....දරු.....
යෙවින්.....
න්න්..නඩුව.....ප්ප්..පැරදුනෝතින්.....ල්ල්..ලමයව....ම්ම්..මිනිහා....ග්ග්..ගනී.....
මම ඔලුව වන වන නිදි මතේ ඉදන් කියෙව්වා ...
මගෙ ඇස් ඉස්සරහා තවත් ගොත ගහන පොඩි කොල්ලෙක් ඉන්නකොට මම ඒ ලමයව අතගාන්න හැදුවා....ඒ ලමයා අඩනවා...
මුලු උසාවියම බලන් ඉන්නවා....
විත්ති කූඩුවෙ උන්න ගෑනු කෙනත් අඩනවා.....
ක්ක්..කසාදෙ....ක්ක්..කටු.....ග්ග්..ගාන්න...යන්නෙ.....
යෙවීන්.....ඇති...මගෙ ...යෙවීන්.....මට.....සමාවෙයන් .....රත්තරන් ...මට.....ස්ස්....සමාවෙයන් ...මගෙ....යෙවීන්...

එයා ඇද උඩ එහා මෙහා යන මාව අතින් අල්ලන් සමාව ඉල්ලනකොට මම මගෙ පාඩුවෙ නඩුව කතා කර කර උන්න වගේම මම අර පොඩි ලමයා දිහා බලලා එයාට බයවෙන්න එපාය කියලා කිව්වා....ළමයා ඔලුව වැනුවා....මම.ඒ කොල්ලා ගාවට පහත් වෙලා එයාගෙ අ ඇහුවා.....
.
ඕ...ඔ...ඔයාගෙ.....න්න්..නම.....ම්ම්..
මොකක්ද....
ය්ය්..යෙ..යෙ.....යෙවීන්.......
එයා යෙවීන් කිව්ව...මගෙ ගාව උන්න පුංචි කොල්ලා එයාගෙ නම යෙවීන් කියනකොට මම ඒ මූන දිහා බලාගන උන්නා.....නිදිමතට ඇස් දෙක වැහුනත් මගෙ ගාව උන්න කොලුවගෙ අත ශිහා බලපු මට ඒ අතට කහපාට සමනලයෙක් මිට මෙලවිලා තියනව පෙනුනා වගේම මම මිමිනුවා...
.
..
ම්ම්...මටත්.....ඕ...ඕනා....
මොනවද.....යෙවීන්.....මොනවද මගෙ ඇබිත්තමට ඕනෙ...
මම ඔලුව කැසුවා...මම කතා කෙරුවෙ පොඩි ලමයා එක්ක උනත් මට උත්තර දුන්නෙ මගෙ අලුත් සේවදායකයා වෙනකොට මම එයා දිහා බැලුවා....
එයා මොනවද ඕනෙ ඇහුවා.....
ම්ම්..මෙයාට...ව්..වගේ...ක්ක්..කහ.....ප්ප්..පාට.....ස්..සමනලයෙක්...
මං එච්චරයි කිව්වෙ.....මට එච්චරයි කියන හම්බුනෙ.....මෙච්චර වෙලාම බර වෙවී තිබුන ඇහි පිහාටු සම්පූරනම වැහිලා යනකොට මගෙ තොල්පට හිමීට සංදීර් කියලා මිමිනුවා වගේම මගෙ ඇස් වකින් කදුලු වැටුනා.....ඒ...තත්පර ගානෙම්ම මම ආයම කෑ ගැහුවා.....

ස්ස්ස්.....සංධීර් ......
.
....
...
...
...
"ම්ම්....මම විරුද්දයි ස්ස්....ස්වාමීනී"
ඇදන් උන්න ලෝගුව ගසපු මම සල්ලිකදක් වෙච්ච පවුලක දික්කසාද නඩුව කතා කරන ගමං උන්නා...
ඒ හැම දේම වෙලා අවුරුදු දෙකක්.....
ඇත්ත...මේ යෙවීන් පිස්සෙක් උනා...
ඇත්ත මේ යෙවීන්ට අවසානෙදි දරාගන්න බැරිම තැන හීනෙම්ම පිස්සෙක් වෙලා ගියා.....
මම මගෙ ටයි පටිය බුරුල් කරන් මට විරුද්ද පැත්තෙ පෙරකදෝරුවා දිහා බලන් උන්නා....
මම හැමදාම ගත්තෙ අම්මගෙ පැත්ත....කසාදයක් කටු ගාන හැම මොහොතකම මම කතා කෙරුවෙම අම්මගෙ පැත්තට ....
නඩුකාර් හාමුදුරුවො විරුද්දත්වෙ නිශ්ප්‍රභා කරනකොට මම බලාගන මගෙ සංධීර් පැත්තකින් ඉදන් මා දිහා බලන් උන්නා....
කාලෙකට කලින් පිස්සුවෙන් නඩු කතා කරපු මගෙ හැම නඩුවක්ම වේදනාවෙන් අහන් උන්න මගෙ සංධිර් අද මා දිහා බලන් ඉන්නෙ ආඩම්බරෙන් වෙනකොට අනෙ මගෙ අම්මා තාත්තා සමහරක් දාට එයාලගෙ එකම පුතා උන මගෙ හපන් කම් බලන්න ආවා.....
.ඒ මිනිස්සුන්ට සතුටුයි ....පිස්සෙක් උන...ගොතයෙ උන...කාලකන්නියෙක්...බේබද්දෙක් වෙලා අන්තෙටම කඩා වැටුන මම ආයම ඒ හැමෝගෙම ආදරේ ප්‍රාතිහාර්යයෙන් දෙපයින් ඉන්නකොට මගෙ අම්මා තාත්තට පැලෙන්න සතුටුයි.....
දරුවාගෙ භාරකාරිත්වය මව් පාර්ශවයට....
මගෙ ඇස් වල කදුලු පටලයක් බැදුනා.....
.මේ යෙවීන් ඒ නඩුවත් දින්නා.....
කාලකන්නියා ගගා කොන්වෙච්ච මම අවසානෙදි මිනිස්සුන්ට හිනාවක් ගෙනාවා.....
සැනසීමක් ගෙනාවා........
දරුවගෙ අයිතිය සල්ලි කදක් උන තාත්තට නැතුව....දුප්පත් අම්මට යනකොට මීට අවුරුදු ගානකටකලින් මට අයිති නොවුන අම්මවම...මං අද වෙන දරුවෙක්ට අයිති කරලා දෙනකොට මං බලාගන අර පොඩි එකා අම්මෙ අම්මෙ ගාගන අම්මා ගාවට දුවනවා...
නඩු අහන්න ආව උන් එහා මෙහා වෙනකොට මම මා දිහාවට එන අම්මයි ළමයයි දිහා බලලා ලාවට හිනා උන වගේම
සාක්කුවෙ තිබුන කහපාට කොලෙන් එතුන ටොපිය අතට අරන් පොඩි එකාගෙ අතට තිබ්බා....
ඇබිත්තම.....
මම හැරිලා බැලුවා....ඇබිත්තම.....මගෙ ජීවිතේ අම්මා තාත්තා බාප්පගෙන් පස්සෙ මම අහන්න ආසම කටහඩ .....
ස්ස්....ස්ස්...සංධීර්.....
මගෙ නඩුව කතා කරන්නෙ කවදද....ම්ම්ම්....

මම හිනා උනා....එයාගෙ නඩුව කතා කරන්නෙ කවදද අහනකොට මම ලාවට හිනා උනා....මගෙ ජීවිතේ මට කතා කරන්නම ඕනයි කියන නඩු දෙකෙන් එකක් දැනටමත් අමේලි කතා කරලා තිබුනා...
වෙන කාගෙවත් නෙවෙ.....මගෙ තාත්තගෙ දික්කසාද නඩුව.....
ඒ දෙන්නා දික්කසාද උනා....නිකන් නෙවෙ....තඹේක වන්දියක් නැතුව....ඇදිවත පිටින් මගෙ අම්මා වගේම අලුත් ගැනිට ආපිට කෙල්ලවත් අරන් පාරට බහින්න වෙනකොට ආච්චම්මා ඒ පානෙන් මගෙ අම්මට ලන්වෙන්න ආවා වගේම උන්දට මන් අපේ ගෙවල් පලාතෙ පස් නොපාගන්න නීති දැම්මා.....
ඕන් නෑ.....ඒ වගේ උන් ඕනෙම නෑ......ඒ වගේ උන් ජීවිතේටම ඕන් නෑ.....හීනෙකට වත් ඒ වගේ උන් ඕන් ඕනෙම නෑ වගේම...උන්දටත් නඩුවක් ෆයිල් වෙන බව උන්දා මේ වෙනකන් දැනන් උන්නෙ නෑ.....
ඇබිත්තම.....
ම්හුක්.....ස්ස්...සංජීර්.....
මෙච්චර වෙලාම.දාන් උන්න ලෝගුව ගලවපු මම ඒක මම අපෙ තාත්තගෙ නාකි බෑනට දුන්නා.....දීලා හිනා උනා.....
මං හිතන්නෙ...අපි දෙන්නම අවුරුදු ගානකට පස්සෙ හිනා උනාමද කොහෙද ....
ඉතින් මගෙ නඩුව කතා කරන්නෙ කවදද පෙරකදෝරු මහත්තයා ම්ම්ම්....
ම්ම්හු.....ක්...හ්හ්..හැපි.....ත්...තූ...තූ...එකෙන්....ප්..පස්සෙ...හ්හ්..හාද.....
....
ම්ම්..මේ...පාර.....න්න්..නම්.....ම්ම්..මට.....ර්..රෝස.....ම්ම්..මල්.....ග්ග්..ගොඩාක්....එ..එක්ක...උ..උපන්දින.....ක්ක්..කාර්ඩ්.....එ..එකකුත්....ඕනා...හ්හ්...හාද.....ස්ස්...සංජීර්.....
.....
හ්හ්..හැපි.....බ්බ්..බර්ත්ඩේ.....ම්ම්.
මගෙ.....බ්බ්...බබා...ක්ක්..කියලත්
.....ල්ල්..ලියන්න...ඕ..ඕනා....ත්ත්....තව....ම්ම්..මාව...ස්...සප්‍රයිස්....ක්ක්..කරන්නත්.....ඕ..ඔනා.....හාද.....ඒ....එයි...හ්හ්...හැබැයි ....න්න්....නිදාගන...ඉ..ඉන්නකොටයි...ආ...ස්..ස්ස් ...සප්‍රයිස් ක්ක්..කරන්න ඕනෙ...හ්හ්..හානේද......
ඔය ශීට් බෙල්ට් එක දාගනින්....ට්රැෆිකලා දැක්කොත් සප්‍රයිස් වෙයි දාගන් ඕක
මූ මෙහෙම්මමයි...මේ නාකියා මෙහෙම්මයි....අනේ.....බාප්පෙ....මේ....සංධීර්යා බාප්පගෙ කොල්ලව ආයම ගනන් ගන්නෙ නෑනෙ.....හ්...
ෆයිල් ටික වගෙම අපි දෙන්නගෙ අඩුම කුඩුම පස්සට දාපු මම ජීප් එක ඇතුලෙදි ආයමත් එයාගෙ ඇබිත්තම වෙනකොට අරක ඕනා මේක ඕනා නිදාගන ඉන්නකොට මාව සප්‍රයිස් කරන්න ඕනා අරක ඕනා මේක ඕනා ගගා බඹරෙ වගේ කැරකි කැරකි කියනකොට මාව තඹේකට ගනන් නොගෙන උන්න සංධීර්යා මට ශීට් බෙල්ට් දාගනින් ගානකොට මම ගස්සලා.අහක බලාගත්තා ...
මුනම් ඔහොම්මයි..කිසිම ආදරයක් නෑ....හිටපන් උඹගෙ නඩුව උඹටම ඇනෙන්න මං කියලා දාන්නම්....මන් ඔක්කොම.සාක්ශි සිල්වට හරවලා තෝව ආයම හිරේ යවනවා....
මම ගැස්සුවා.....ගස්ස ගස්සා අහක බැලුවා.....ඒත් නෑ...හොරාවට හිනා වෙනවා ඇරෙන්න වෙන මොකූත්. කියන්නෙ නෑ...
අවුරුදු පනහක් වෙච්ච එකෙක්නෙ මේ නොදරුවෙක් එක්ක සෙල්ලම්.කරන්නෙ.....
.හ්හ්..හිටපන්....ම්ම්..මං.....ද්ද්...දානවා...ල්ල්..ලමා....අ..අපචාර ....න්න්...නඩුවක්.....
ම්න්....
ත්ත්...තව....ත්ත්...ත්ව.....
ත්ත්....ත්ත්....තමයි ගොත මගුල.....
ය්ය්...යා.....හ්....ස්...සංදීරයා.....හ්
මං කෑ ගැහුවා...මීයා වගේ ඉදන් තාත්තගෙ නාකි බෑනා මට ගොත මගුල කියනකොට මම රවාගන උන්නා.....ඒ උනත් මම උන්නෙ හිත ඇතුලෙන් උතුරන සන්තෝසෙකින්.....මම ජීවිතෙ විදින්න පටන් ගත්තා ....පොඩි කාලෙ ඉදලම අඩපු මම....පරක්කු වෙලා හරි හිනා වෙන්න පටන් ගත්තා....
පමා වෙලා පිපෙන මල් සුවදයි කියන්න මම ඉගනගත්තා....
එ වෙන කවුරුත් හින්දා නෙවෙ....මොන දේ උනත්...මාව අත් ඇරියෙ නැති මගෙ සංධීර් හින්දා....මගෙ අම්මා තාත්තා හින්දා.....මගෙ බාප්පා හින්දා.....රොබිලනලා හින්දා.....ආදරේ කියන්නෙ....අසීරුම කාලෙ පවා ළඟින් ඉන්න එක කියන එක...මම.එයාට වගේම..එයාලා මට ආපිට ඔප්පු කරලා පෙන්නුවා.....
මගෙ සංධීර්ගෙ ගෙදර හිස් උන බිත්තියෙ කලු ලෝගු කාරයෙක් උන්නා....එකෙක් නෙවෙ...දෙන්නෙක්...
මගෙ ගෙදර .....කලු ලෝගු කාරයෙක් උන්නා...එකෙක් නෙවෙ....තාත්තගෙ නාකි බෑනත්...
.අවසානම මොහොතේ හිරෝශිමාවට මල් පිපෙන්න ගත්තා.....
කාලකන්නියෙක් ගොතයෙක් අවසානෙදි පිස්සෙක් උන මම අද ආයම ඒ මිනිස්සුන්ට පින් අයිති වෙන්න දෙපයින් හිටගන උන්නා....ඒ විතරක් නෙවෙ...කවදාවත් කොච්චර කෑවත් ඒ පෙරේත කම නොගියපු මම සතියයෙන් දවා තුනක් විතර එලවලු බත් ගිල්ලා...දවස් දෙක අම්මලා.දෙන්නගෙන් වගේම....තවත් දවසක් මාව තඹේකට ගනන් නොගන්නවා කියලා උඩින් පෙන්නන...හිත යටින් කප්පරක් තරම් ආදරේ කරන මගෙ වයසක පෙරකදෝරුවගෙන් වෙනකොට ජීවිතේ හරි ආදරනීයව ගෙවෙන්න ගත්තා...
මම හිනා උනා....එයාගෙ ජීප් එක අපේ ගෙවල් දිහාවට හැරවෙනකොට මම ඒ අත් ගොබේට හාදුවක් දීලා ආයම රවාගත්තා වගේම හොදට උන්න සංධීරයට අත දිගෑරලම පිට මැදට ඩෑස් එකක් දුන්නා....
ආ.....ව්හ්....යකෝ....
උ..උඹ....ම්ම්..මාව.....ග්ග්..ගනන්...ග්..ගන්නෙ....නෑ....සංධීර් ....උ..උඹ...ම්ම්..මාව.....ත්ඹේකට.....ග්..ගනන්...ග..න්නෙ....න්න්..නෑ.....උඹ....ම්ම්...මට....ප්ප්..පොඩ්ඩක්...වත්...ආ...අදරෙත්....න්න්.....නෑ....
...යෙවීන්.....
න්න්...නැ...නෑ....ඔන්...නැ....ඕන්...නෑහ්.....ම්ම්..මේක...හ්..හරියන්නෙ...නෑ...මේක.....න්න්..නම්.....හ්හ්..හරියන්නෙ....නැ...
අ...අපි.....ම්ම්...මේක....
අ...අපි....මේක....න්න්..නවත්තමු .....ස්..සංධීර් .....
ල්ල්...ලෙට්ස්....බ්බ්..බ්‍රේකප්....ස්...සංදීර්...
Ll...lets ...bb....
ලොකු දෙයක්!!!!!
ය්ය්..යා...ස්ස්....සංජීරයා....හ්හ්හ්...අ..අනේ.....බ්බ්..බාප්පෙ...හ්හ්

පමාවී...පිපිණු මල්....සුවඳයි.....
.....
😂😂ආනෙ...ජොබි....ම්හුක්.....
නිර්ධන පන්තියේ...ජොබිත නිදහාස්....
ඒනම්....අවසානෙන් එන්නම්...
මම
ජොබී මුව කායයි .හතු කැකුලු..පියෝනියා!!!!
Ferdeesha ❤️💚😘 .....