Cherreads

Chapter 103 - 103

චුයික්.....චුයික්....චුයික්....චුයික්...

කහපාට කුකුල් පැටව් පෝලිමයි.....ඒ ඔක්කොගෙම ඉස්සරහින් පියෝනියා යනවා......

සංධීර් වගේම මම කෙලිම්ම ආවෙ අපේ ගෙදරට වෙනකොට හැමදාම වගේ එයාගෙ ජීප් එක පාරෙ අයිනෙ නැවතුනා....කලින් තිබුන පියන් දෙකේ ගේට්ටුව වෙනුවට දැන් තිබුනෙ අදින ගේට්ටුවක් වෙනකොට හොරුන්ට උනත් නැට්ට වනන අපේ මෝඩ ජිමියා සංධීර්ගෙ වාහනෙ සද්දෙ මටත් වඩා අදුනනකොට මූ උන්න තැන කොහෙ උනත් සද්දෙ ඇහුනත් එක්කම දූවගන ඇවිත් ගේට්ටුවට අත් දෙක තියන් ඇලුමීනියම් පටි වලින් හොම්බ එලියට දාන් නගුට වන වන නහින්න ගත්තා.....

අ...ආ...නේ.....ය්ය්..යකො...ම්ම්..මට.....වඩා....ද්..දැන්....ල්ල්..ලොකු..බ්බ්...

බෑනවනේ....

පොඩි ගේට්ටුව ඇරපු මම මාව තඹේකට මායිම් නොකර සංධීර් ගෙ ඇගේ එල්ලුන ජිමියට බනිනකොට තාත්තගෙ නාකි බෑනා මහ කපටි හිනාවක් දල මා දිහාවට හැරුනා....

පොලොස් හට්ටියෙ රස තමා මේ....

ය්ය්...යෝහ්.....ස්...ස්..සංජීර්.....හ්හ්..හිටපන්....අ..අම්ම්ට....ක්ක්....කියන්න ..එ..එදා.....ග්ග්..ගෙට....ප්ප්..පැනපු....හ්හ්..හොරා.....උ..උඹ....කියලා......

මට හිනා ගියා...මගෙ සංධීරුත් හිනා උනා....කාගෙත් ඇස් වලට වැලි ගහලා අම්මගෙ පොලොස් හට්ටියම බල්ලට දාලා ගෙට ඇතුල් උන හොරා මොකාද කියන්න අදටත් කවූරුත් දන්නෙ නැති වෙනකොට අනේ....ඒ හොරාට අපේ තාත්තා කට පුරාවටම නාකි බෑනා කියලා කිව්වා........

අදක ඊයෙක වගේ....ඒ හැම දේම වෙලා...අදක ඊයෙක වගේ..........එත්....ඒකාලෙ මම ඉස්කෝලේ යනවා...අද.....අද මට අවුරුදු විසිපහක්...

ඉලන්දාරියෙක් කියන්න බෑ.....ඉලන්දාරියෙක්‍ට වෙන දේවල් වලට වඩා හුගාක් දේවල් වලට මම මූන දුන්නා......මගෙ ජීවිතෙ තනිකරම සුනාමියක් වගේ උනා...........හැලහැප්පිම් වල නිමක් නැති උනා...

සමහර විට...මගෙ දෛවයට පොඩි කාලෙදි මම සතුටින් ඉන්නවා බලන්න ආසාවක් නැතිව යන්න ඇති ......

..ඇබිත්තම.....

ජිමියව හුරතල් කරපු එයා තවමත් මිදුලෙ උන්න මා දිහ බලන් උන්නා...මට කතා කෙරුවා ...ඇබිත්තම.....ඒ නම දැන් හරියන්නෙ තවත් ඇබිත්තම් කොලුවෙක්‍ට උනත් ...එයාගෙ ඇස් වලට තවමත් මාව ඇබිත්තමට පේන හින්දා එයා එදා තිබුන හැගීම් වලිම්ම.අදත් මට ඇබිත්තම කියනකොට මම එයාගෙ මූනට හාදුවක් දෙන්න ඇගිලිවලින් ඉස්සුනා...හැබැයි...හාදුව දෙන්න ඉස්සුන මට සිද්ද උනෙ හොදට තිබුන ඇහැට පිඹින්න....

මොකද....නාකි බෑනගෙ සමවයස් මාමන්ඩියා මජන් කිට පිටින් ටෝර්ච් එකකුත් අතේ තියාගන අපි මැද්දට හදිසීයේම කඩාපාත් උනා...

ආ...ආ....ආ...කොල්ලා.....

න්න්..නෑ.....ත්ත්...තාත්තෙ....ස්..සංධීර්ගෙ.....ඇ ඇ ඇ....

ඇ ඇ....තමයි....වරෙන් මේ ටෝර්ච් එක පොඩ්ඩක් අල්ලපන්....

වැඩක් නැ...වැඩක් නෑ...මං ජනාධිපති පුටුවෙන් ඉදගත්තා උනත් වැඩක් නෑ.....අපේ තාත්තා තාමත් මට කතා කරන්නෙ වර පල වැදි බාසාවෙන් වෙනකොට මේ ලෝකෙ හෙන විතරක් නොගහපු මම තාත්තා ටෝර්ච් එක අල්ලන්න එන්න කියන එකට නම් අම්මට සිරි වෙන්න බය.උනා.....

ස්ස් සංජී.......ර්

ම්න්....

ය්ය්..යන්නකො...අ..අනේ.....ප්ප්..පොඩ්ඩක් .....ය්..යෙ...යේට...චූ බරක්...ඇයිල්ලනෙ....👉👈ම්හුක්.....

ම්ම්....ම්ම්.....මම...??

ඔ..ඔව්....ඔ..ඔයා.....තමයි...ය්...යන්නකො...ඒයි......

මට බෑ...මට නම් බෑ යෙවීන්....

මම මට ආව කුනු කොන්තරත්තුව සංධීර්ගෙ කරට ගහන්න ගියා....මොන සිංහයත් බලු වෙන තැනක් එනවා කියන්නෙ කට කහනවට නෙවෙ වෙනකොට යකා වගේ ඉන්න සංධීරයත් තාත්තා ගාව සැලෙන්ඩර් වෙනකොට ඒකත් යන්න බෑ කියලා කිව්වා විතරයි මම එයා ඇදන් උන්න බ්ලේසර් එක බලෙම්ම ගලවන් තාත්තා ඉන්න පැත්තට තල්ලු කරනකොට අනේ...අපේ ...නාකි බෑනගෙ මූන කුන්ඩ හට්ටියක් වෙලා තිබ්බා....

ය්ය්...යන්නකෝ.....ස්..සංධීර්....

මට බෑ . ........මම කිව්වනෙ...උඹම යමන්.....එදත් ගැහුවා.....

ම්ම්.....එ..එ..එහනම්......ඔ..ඔයාට....අද....රෑට....ව්..වැඩි....ප්ප්..පුර...ම්ම්.මොනවා...හරි.....ක්..කරන්න...ද්...දුන්නොත්👉👈??

හා.....!!!.

ද්ද්...දැක්කනෙ.....ව්ව්...වැඩි පුර මොනවා හරි....ක්ක්....කරන්න...ද්..දුන්නොත්...

සංධීර්....ඕනම දෙයක් ක්ක්...කරයි...http......

මං ගෙට දිව්වා....මායන් දාලා මායන් දාලා...ලිංගික අල්ලස් දෙන්න කැමති කරවන් මම සංධීරයව තාත්‍තගෙ සහයට එලවලා ගෙට දුවනකොට ගෙයි ඇතුලෙන් තෙම්පරාදු වෙන සුවදක් ආවා...

අ..අ...අම්මෙ.....හ්

මම දන්නවා...අම්මා උයනවා...මාව උස්මහත් කරන්න උදෙ ඉදන් දුම් කාපු අම්මා අවසානෙදි මගෙ කටේ බලේට ලිපට තිත තිබ්බා....හැබැයි තාත්තව මේ කපේට ඔය මජන් කිටෙන් ගන්න බෑ....එක අතකට මට තාත්තට මොකුත් කියන්නත් බෑ...සිය ගානක් කර ගැට ඇවිදින් පදම් උන අතට යකඩ ගෑවෙන්නෙ නැතිවම බැරි උනා වගේම මගෙ තාත්තා දැන් රස්සාව විනෝදාශයක් කරන් ඉන්නකොට මට බැරි උනා තාත්තෙ දැන් ඇති කියලා තහංචි දාන්න....මොකද ...මාත් මේ කූඩුවෙන් ඉගිල්ලිල යන දවසක් එනව.....අන්න එදාට....අන්න එදාට මගෙ තාත්තා අම්මා ආතක් පතක් නැති උන් වගේ බල්න් ඉදී කියලා මට බය හිතුනා...

මොකද ...කාලයක් තිබුන...මාත් ආතක් පාතක් නැතුවම බලන් උන්නා.....

අ..අමේ...ප්ප්..පපඩම්......

අහකට ...වෙන්න.....තෙල් විසිවෙයි....කෝ.....ඉතින්....ඇදුමක් වත් ගලවන්නෙ නැතුව නේද ඔය අත දාන්නෙ.....

ම්ම්හ්හ්.....බ්බ්...බඩ.....ග්..ගිනීනේ....

අතක් වට්බ් හෝදන්නෙ නැතුව පෙරේතයා වැහුන එකා වගේ මම මැටි හට්ටියෙ මුරුංගා කොල අස්සෙ උන්න කක්කුට්ටගෙ අන්ඩෙන් උස්සලා අරන් කරස්....කුරුස් ගාලා හපනකොටම අම්මා කෑ ගැහුවා .....ඒත් මම නෙවෙ නැවතුනෙ.......මිරිස් සැරයි....තෙලුයු....මැලවුන මුරුංගා කොලවල රසයි මේ ඔක්කොම එක්ක් මම අන්ඩ කටේ දාන් හපනකොට ලාවට වගෙව් තාත්තා දෙහි කපන සද්දයකැ ඇහුන්...

ඕක අල්ලපියකො වෙව්ලන්නෙ...

ය්ය්...යෝහ්.....ත්ත්....තාත්තා....බ...යිනවා..නේද........

ඇයි....තාත්තා කාටද බනින්නෙ.....

ස්...සංධීර්ට .....

සංධීර්ට....??

ම්ම්හුක්....ය්..යෙවීන්...ස්ස්....සංධීර්ව.....ට්ට්.....ටෝර්ච්.....එ..එක.....අ..ල්ලන්න...ය්ය්...යැව්වනෙ....අ..අම්මෙ........

දරුවො.....!!!

තෙල් හැන්ද අතේ තියන් උන්න අම්ම කම්මුලට අත ගහගත්තා.....සංධීර්ව තාත්තා ගාවට ටෝර්ච් එක් අල්ලන්න යැව්වා කිව්වා විතරයි ඔක්කොම ලොකු කරන් ඉන්න නාකි බෑන හන්දා දරුවෝ...කියලා කෑ ගහපු අම්මා අනිත් පාර මාව කුසියෙන් එලවනකොට අදත් මම අම්මගෙ තෝල්කයා වගෙ තාත්තටයි....මගෙ සංධීර්ටයි කන්න

අඩගහන්න ආවා....

මම කුසියෙන් සාලෙට ආව....අම්මා තාත්තගෙ මගුල් ඵොටො එක ගාව මගෙ ඵොටෝ එක...ඊටත් පස්සෙ...ආයම...මගෙයි මගෙ සංධීර්ගෙයි ඵොටෝ එක...

.මොන දේ උනත්...මම ප්‍රාර්තනා කරපු වසන්තය හිමින් හිමින් උදා වෙන ගමන් තිබුනා...

හෙට ...

හෙට මගෙ උපන්දිනෙ......මට විසිපහයි.......ජීවිතෙන් හතරෙන් එක කොටසක් ගෙවලා ඉවර කරන මම ජීවිතෙන් දෙකෙන් පංගුවක් ගෙවපු මනුස්සයෙක් එක්ක අසීමිතව ආදරෙන් බැදිලා උන්න.....

සමහර විට .....බාප්පා පාර්ටියක් දාමු කියයි....ඒත්...හෙට නෙවෙ මම කේක් කපල හරියටම සතුට සමරන දවස....

ඒ දවස හෙට නෙවෙ......ඒ දවස කොහෙත්ම හෙට නෙවෙ........මම කේක් කපන දවස.....සිල්වා ඇතුලට යන දවස..........

අපේ පිංතූර දිහා බලන් උන්න මම එහෙම්ම ගහ මරාගන්න බෑනවයි මාමන්ඩියවයි හොයාගන ගියා...

ඇයි බන් අල්ලපන්කො ඕක පාන්ඩුවද ...ඒකට මොකද උඹලට ගිරිය කඩන් කෑ ගහන්ඩ නම් පුලුවන් ...අල්ලපිය ඕක ..

හරි තාත්තෙ ...

හරි තාත්තෙ...හරි තාත්තෙ තමයි අපූරුවට උන්න මගෙ නොදරුවව දැලෙ දාගන...අල්ලපිය ඕක....

ඌ...ව්හ්...

යෝහ්...ගහනවා නේත...ම්හුක්...අනේ බාප්පෙ.....බාප්පගෙ බෑනට අපේ තාත්තා ගහනවනේහ්....

මම හොරා වගෙ බලන් උන්නා ....සංධීර් සුදු අත් දිග ශර්ට් එකේ අත්දෙක වැලමිටටත් උඩින් නවාගන වෙව්ල වෙව්ල වෙව්ල.ටෝර්ච් එක අල්ලනකොට අපේ තාත්තා නම් වෙන වෙන එවටත් පලි ගත්තා ...

ත්ත්....තාත්තෙ.....

මොකද උඹ...

මම වාහනෙ යට රිංගන් උන්න තාත්තලා බෑනලට කතා කරනකොට අපේ තාත්තා බෙරිහන් දුන්නා වගේම මගෙ සංධීර් මහ අසරන බැල්මකින් මා දිහා බලන් උන්නා....

බ්බ් බත්....ක්ක්..කන්න...එන්න....ක්ක්..කිව්වා.....

මම බත් කන්න එන්න කිව්වා කියනවත් එක්කම තාත්තටත් කලින් මගෙ සංධීරයා වෙඩිල්ල වගෙ නැගිට්ටා ...නැගිටල අත් දෙක ගසා ගන්නකොට වාහනෙ යට උන්න තාත්තත් එලියට ආවා ඇවිදින් සංධීර් ගෙ ශර්ට් එකෙ අත හද හද උන්න මා දිහා බලල "මල සමයන්" වගෙ බැල්ම්ක් දැම්මා....

.දැන් උඹගෙ හෙට ජන්ම දිනේ නේද....

ම්හුක්....ය්ය්..යෝ.....තාත්තෙහ්........

දැන් උඹට මොනවද ඕනෙ...මගෙන් නම් ඉල්ලන්න එපා...අතෙ සතේ නෑ....බෑනගෙම්ම ඉල්ලපන් සංධීර්...

.....ම්න්.....

මම ඔලුව කැසුවා...යො...අපේ තාත්තයි මේ සංධීරයයි එකම සෑම්පලෙ...කිසිම සප්‍රයිස් කිරිල්ලක් දන්නෙ නෑ....අහලා තමා ගේන්නෙ...ඔහොම පුලුවන්ද ??තකට තක.....

හෙට ජන්ම දිනේනෙ අහපු තාත්තා එයාගෙන් මොකුත් ඉල්ලන්න එපා කියලා මගෙ සංධීර්ට කරනකොට සංධීර් ඊලග පාර මොනා කියල් බනීද නොදැන හිමීට හූ මිටි තිබ්බා.....

දැන් මූට මොනවද දෙන්නෙ...

එයාට ස්‍රපයිස් වෙන්න ඕන කියන්නෙ....

ආ....ආ...උඹට සප්‍රයිස් .....සප්‍රයිස් දෙන්නම මිනිහා...උඹව ගෙනාව දා ඉදන් අපිත් සප්‍රයිස් වෙනවා ඉවරයක් ණැතුව...මෙ පේනවනෙ...මගෙ ගාව හිටන් ඉන්නෙත් උඹේ සප්‍රයිස් එකක් තමයි.....තවත් සප්‍රයිස් දෙන්ඩ උඹට.....

ය්...යෝහ්.....ත්ත්...ඇ..ඇ..ඇතමයි....ඇ..ඇ...

ඇ...ඇ...ඇ....තමා ...පල පල

.....ගිහින් කාපිය...

මට මාරයා අවේස උනා.....මෝඩ සංධීරයා.....කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සප්‍රයුස් එකක් ඉල්ලුවා කියලා කියනකොට තාත්තගෙ කොචෝක් ඉවසන්න බැරිව මම නහින්න ගියා......

යෝහ්...බ්බ්..බාප්පෙ ..බාප්පගෙ කොල්ලට අරියාදු කරනවනෙ...ම්හුක්...වැටහෙන්නෙ නෑනෙ....වැටහෙන්නෙ නෑනෙ.....වැටහෙන්නෙම ...නෑනෙ...........

ඇබිත්තම ....

ම්ම්..ම්හුක්....අ..හකට.....ග්ග්..ගනින්....අ..අත...ම්ම්..මෝඩ....ස්.....ස් සැමියා......

......

ය්...යෝ.....වැටහෙන්නෙ.....න්න්..නැද්ද....ස්..සංධීර් .....ව්..වැටහෙන්නෙ....න්න්..නැද්ද...උ..උඹට....ව්....ව්...භ්භ්භ්....භ්භ්...භ්.....

ඇබිත්තම......

සංධීර්ගෙ...!

මට කතා කරන්න හම්බුන් නෑ....අදත් ගොත ගගහා උඩ පැන පැන කියවන්න හදපු මට තවත් කියවන්න හම්බුන් නෑ.....වැටහෙන්නෙ නැද්ද ගගා නහින්න ගිය මා දිහා බලන් උන්න එයා අවසානෙදි හොරා වගේ වට පිට බලලා කුකුල් පැටියා වගෙ කියවන කටටම හාදුවක් තියනකොට බැන බැන උන්න මම හොරා වගේ ඇස් පියා ගත්තා .....

ලෑස්ති වෙලා ඉදින්...

ම්ම්හුක්...ම්ම්....මොනාට....

එච්චරයි .....කපටි සංධීරයා මගෙ " විදීම" මගෙන් උදුර ගත්තා......

එයා මගෙ මූන දිහා බලාගන ලෑස්ති වෙලා ඉදින් කියන ගමන් හීමීට මුමුනනකොට මන් එයාව පස්සට තල්ලු කෙරුවා ........

...........

හ්හ්...හිනා වෙන්නෙ....ත්ත්....තියන....ව්ව්...වනචර.....පාට...මූනෙ.....ම්ම්..මේ....සංජීර්....ම්ම්හුක්...

...........

ම්ම්..මොනාටද.....ල්ල්..ලෑස්‍ති වෙලා ඉ...ඉන්න...ක්ක්..කිව්වෙ .....

ඒපාර ගොලු බේත් බීලා.....සාක්කුවට අත් දෙක දාන් උන්න සංධීරයා ගොලු බීරා වගේ ඉන්නකොට මට ආයම නප්පියටම තදවේගන ආවා වගේම මං වට පිට බලලා හුස්මක් ගත්තා .....

ම්ම්ම්..මේකටද ...?👉👌ඇ..ඈ.....ස්ස්....

ම්න්....පලනවා අද...

ය්ය්....යා.....හ්......ස්ස්....සංධීරයා...හ්!!!

මං මැරෙන්න ගියා මෙච්චර වෙලාම අන්ද ගොලු බීරා වගෙ උන්න එයා මගෙ තට්ටමක් මිරිකන් ගෙට යනකොට මං ගමටම ඇහෙන්න කෑ ගැහුවා ...

අනේ බාප්පෙ....හ්හ්....බාප්පගෙ කොල්ලගෙ පුකට...අද හරි වගේ.....ම්හුක්........

සුදු පුතා.....

ම්න්......

හෙට මොකද කරන්නෙ.....සංධීර් බෙදාගන කන්න....

ඇති...අම්මා....

මං උන්නෙ මගෙ අන්ඩක් පුටුව උඩ තියන් කක්කුටු අන්ඩක් හප හප වෙනකොට සංධීර්ගෙ පිගානට අම්මා තව බත් දැම්මා.....

සංධීර්ගෙ වයස මගෙ අම්මා තාත්තා එක්ක ගත්තම තිබුනෙ හරි පොඩි පරතරයක් ...බාප්පට වඩා අවුරුද්දක් දෙකක් බාල උන සංධීර් මගෙ අම්මට තාත්තට මන් වගේම අම්මා තාත්තා කිව්වා ...

ඇත්තටම මමයි බල කෙරුවෙ....

මට ඕනෙ....ආපහු එකතු වෙන්න.....ජීවිතෙන් බාගයක්ම දුක් විදපු මට....මගෙ සංධීර්ට...ඒ වගේම මං හන්දා දුක් විදපු මගෙ අම්මා තාත්තට ආයම අපි කවදාවත් අඩන්නෙ නෑ කියලා ඒත්තු ගන්නන්න මට ඕනෙ එක පවුලක් වෙන්න වෙනකොට මුලින් මුලින් ලැජ්ජා උන සංධීර් අම්මලා දෙන්නටම අම්මා කිව්වා ....අපේ තාත්තට තාත්තා කියලා රෙහාන් තාත්තට නම් මිස්ටර් රෙහාන් කිව්වා ...එයා ඒ තාත්තා එක්ක තරහයිලු...

අම්මා අහනවා මොකද හෙට කරන්නෙ කියලා ...ඇත්තටම විසිපස් වෙනි උපන්දිනේ කියන්නෙත්....ටිකක් ගනන් ගන්න උපන්දිනයක් ....මට උපන්දින කීයක් නම් මග ඇරුනද....එයාට කීයක් මගෑරුනද...මගෙ අම්මා තාත්තට ....

ඒත්....මට මගෙ කේක් එක කපන්න සම්පූරනම හිතේ සැනසීම ඕනා....සංධීර් නොදන්නවා උනාට...මං රොබිනා ලව්වා ඇන්ට්‍රි එක දම්මලා සිතාසි යැව්වා .....කරන්න දෙයක් නෑ...නීතිය අන්දයි කියන එකේ...ඇත්තටම පොඩ්ඩක් අන්ද උනහම මොකද ...හෙට මගෙ උපන්දිනේ...ඒත්.....අනිද්දට....නඩුව .....

ඊලග සතියෙ.....අමේලිගෙ එන්ගේජ්මන්ට් එක ...අනිද්දයින් පස්සෙ එන්නෙ සුභ දවස් ....හැබැයි...ඒ දවස් සුභ වෙන්නෙ....අනිද්දා සාර්තක උනොත් ...

මං කක්කුටු අන්ඩ හප හප් කල්පනා කෙරුවා .....මගෙ සංධීර් මීක් නොගා කනකොට අපේ තාත්තා මං බලාගන පපඩමක් අරන් එයාගෙ පිගානට දානවා ...කොච්චර කියව ගත්තා උනත් මං දන්නවා මගෙ තාත්තා සංධීර්ට ආදරෙයි .....

ටින්....

ඔන්න වදිනවා ඔන්න වදිනවා...

ඵෝන් එක...අනපු බත් කට කටට ගන්න හදනවත් එක්කම මගෙ ඵෝන් එකට මැසේජ් එකක් ආවා වගේම තාත්තා ඵෝන් එක අතට ගන්නත් කලින් සද්දයක් දැම්මා...

බාප්පා.....

ඒ මැසේජ් එක ඇවිත් තිබුනෙ බාප්පගෙන් ....

මං එහෙම්ම වට්සැප් මැසේජ් එක ඕපන් කෙරුවා .....

"පොඩි ජඩයා මොකද කරන්නෙ?"

කනවා....

මොන මගුල වෙනස් උනත් බාප්පා වෙනස් වෙන්නෙ නැති වෙන කොට මං කනවා කියලා ආපහු රිප්ලයි කෙරුවා ....

හෙට උඹගෙ හෙලිකුට්ටම නේද?

ටින් ගාන සද්දෙත් එක්ක ආයම මැසේජ් එකක් එනකොට මං තනි අතින් තිත්ත කැකිරි පන්තියෙ පූසව යැව්වා ....

ඔව් බාප්පෙ...බාප්පගෙ කොල්ලගෙ හැපි තූ තූ එක....

මං බලන් උන්නා...ඊලගට මොනවද ඔනෙ ඇහුවොත් හොද දතක් ගලවන්න මං දත කට මැදන් උන්නා....

Typing .....

ම්ම්....දිග මැසේජ් එකක් වගෙ.....

Typing ...

යෝ කොල ගෙම්බව වැහිලා වගෙ තාම කොටනවා...

බාප්පා එහෙන් කොටනකොට මං කන එක පැත්තකට දාලා බාප්පට කෙටුවා....

"ඉන්න එකම කොල්ලනෙ නේත බාප්පෙ...."

Typing .....

තාමත් ටයිපින්....ඇයි යකො....

"ලොකු දේවල් නම් ඕනෙත් නෑ බාප්පෙ....."

Typing . ....

මං තව මැසේජ් එකක් යැව්වා .....

තාමත් ටයිපින්....ඔන්න බාප්පෙ දැන් නම් මට තරහා යාගන එන්නෙ...

කොල්ලා බත් එක කාපන්....

තාත්තා එගෙන් බනිනකොට මං මෙහෙන් ඉදුල් අත උස්සන් බලන් උන්නා....

ඇයි යකො ටයිපින්....ටයිපින්.....තාම ටයිපින්....ඉවසලා බැරිම තැන ඵෝන් එක පැත්තකට දාන්න යනවත් එක්කම මැසේජ් එකක් ආවා වගේම මං ඉක්මනට මෙච්චර වෙලා කොටපු දෙ බැලුවා ....

"මං ගාව දෙන්න ඇති බිජ්ජක් නෑ ....මං අහන්න ගියෙ බෑනා අපිට පාටියක්වත් දෙන්නෙ නැද්ද කියලා ..."

මගෙ අතෙ තිබුන ඇහැට පේන්නෙ නැති කක්කුටු අන්ඩ මං දෙකට කැඩුවා...මෙච්චර වෙලාම කොටලා තියෙන්නෙ ලේ කෝප කරන මැසෙජ් එකක් වෙනකොට මං බැනලා මැසේජ් එකක් දාලා බාප්පව බ්ලොක් කරලා දැම්මා.....ඇයි යකො ...

හිතන් ඇති බෑන ලව්වා ගෙන්නන් බොන්න.....දත කට මැදන් හිටපන් බාප්පෙ.....මං සෙට් වෙන්නම දෙන්නම්.....

ඵෝන් එක පැත්තකට දාපු මම මීක් නොගා ගිලින සධීර්ටත් හිතින් බැන බැන බත් කටක් අරන් කටේ ඔබාගත්තා ..

උඹත් සෙට් වෙන්න හිතන් ඉන්නවා නම් එව්වා හීන....එව්වා ඇවිත් හීන සංධීර්....

සුදු මහත්තයා ... 

මං උන්නෙ ජිමියගෙ ඔලුව අත ගගා.....අම්මගෙ තාත්තගෙ අත් දෙකට පින් අයිති වෙන්න මම මගෙ සංධීර් බඩ කට පිරෙන්න කාලා ආපහු සංධීර්ගෙ ගෙදර යන්න ලැහැස්ති උනා.....

ඔව්...මම මගෙ සංදීර් එකන් ජීවත් වෙන්න පටන් ගත්තා.....සම්පූරනම ගෙදරින් නොගියා උනත්...සමහරක් දවස් තිබුනා එයාගෙ ගෙදර මම නැවතුනා ..කෙල්ලෙක් වගේ බදිනකන් අරහෙමයි...මෙහෙමයි ගගා පරිස්සම් කරන්න දෙයක් නැති වෙනකොට මම සමහර දාට සංධීර් එක්ක ගියා........

ඉතින්...අදත් එ වගේම දවසක් වෙනකොට සංධීර් අතේ බෑග් එකක් තිබුනා....අර කතාවට කියන්නෙ හිස් අතින් මහ ගෙදර ගියත්...ආපිට එන්නෙ කදමලු බැදන් කියලා අන්න ඒ වගෙ සංධීර් අතේ තිබුන බෑග් එකට අම්මා කන බොන ජාති පුරවලා තිබුනා පයින් යන එන දුරක උනත් අම්මා එහෙමයි.... 

බල්ලගෙ ඔලුව අත ගාගා උන්න මම කවුරුත් දකින්න කලින් ඒකගෙ තෙත නහයට උම්මා එකක් දීල ඔලුව උස්සනවා එක්කම සංදීර් ඒ දිහා බලන් ඉදල ඔලුව දෙපැත්තට වැනුවා වගේම මම අම්මා ගාවට කිට්ටු උනා....

ඇ..ඇයි...අ..අම්මා.....

මොකුත් කරන්නෙත් නැත්තන්...හෙට ගෙදර එන්න....අම්මා කිරිබත් හදන්නම්....කේක් කපන්නත් බෑලුනෙ....

ඕකගෙ කුනු කම...මූට අපි ගෙනත් දෙනවා නම් කපන්න ගියා...

නිකන් ඉන්න අනේ ලමයව අවුස්සනවා

ඒ...ඒකනෙ.....ම්හුක්....අම්මගෙ....ල්ල්..ලමයව....න්න්..නිකා...න්.....අ..අවූස්සනවා

සංධීර් කටකොනකින් හිනා උනා...තාත්තා ආයම පුරුදු විදිහට යකඩ කදන් එක්ක ඔට්ටු වෙන්න ගන්නකොට මගෙ සංධීර් අතේ තිබුන මල්ල ජීප් එකට දැම්මා.....

අම්මා ගෙදර එන්නලු.....කොහොමත් ...මං හෙට නම් කේක් කපන්නෙ නෑ...කමක් නෑ....මේ පාර කේක් විතරක් නෙවෙ...පාටියක්ම දානවා....

මම එහෙම්ම අම්මා දිහ බැලුවා....

ක්ක්..කේක්....විතරක් න්න්....නෙවෙ...මෙ...පාර....අ..අපි....පාර්ටියක්...ම...ද්ද්...දාමු...හ්හ්....හැබැයි...හ්හ්..හෙට....න්න්.....නෙවෙ.....

අම්මගෙ අවුල් උන කොන්ඩෙ හදපු මම කම්මුලට හාදුවක් දීලා මාව අවුස්සන තාත්තට මමත් නම කියලම කතා කරලා ජීප් එකට නැග්ගා

අ...අ...අකිල........අපි....ය්ය්..යනවා......

පරිස්සමින් .....ගිහින් වරෙන් මගෙ එකා......

ඇබිත්තම...

ම්ම්ම්...

ඇත්තටම කේක් එකක් එපාද...???

ම්ම්...හ්....එ...එ...එපා...

ඇයි ඒ...ම්ම්ම්...සංධීර්ග් කුකුල් පැටියට කේක් කපන්න් ලැජ්ජද...ම්ම්ම්ම්....

ම්හුක්.....ය්ය්...යෝ....න්න්..නිකන්.....ඉ..ඉන්න.....කො.....ස්..සංජීර්.........ත්ත් ....තාම....ර්..රෑ....උනේ.....න්න්....නෑනෙ....අ..ප්පා...

රෑ වැඩ තමයි මේ දවල් අල්ලන්න යන්නෙ

ම්ම්..මේ....ස්..සංධීර්...උ..උඹ....න්න්..නටපන්කෝ...ර්..රෑ...නම්.....රෑ...හ්හ්....හ්හ්...භ්භ්....භ්භ්....භ්භ්.....ම්ම්හ්....ම්ම්ම්ම්ම්ම්ම්...

මට කෙදිරි ගෑවුනා....ගෙරින් ආව අපි දෙන්නා ආව ගමං කෙරුවෙ නාපු එක වෙනකොට ඇගෙ තිබුන වතුර බින්දුවලට වේලෙන්නවත් වෙලාවක් නැති උනා......

බාතෲම් එකේ ඉදම්ම හරහට මාව උස්සන් ආව සංධීර් මාව ඇදෙන් තියලා තෙත කොන්ඩෙ විතරක් පිහදම්මලා මාව ඇදට තල්ලු කරන ගමන් කේක් එකක් වත් එපාද කියලා ආයම අහන් ගමන් හොරෙන් හොරෙන් මගෙ විලිවැහුන තුවාය බුරුල් කරන්න ගත්තා වගෙම කෑගන්න හදපු මාව එයා සම්පූරනම එකම එක හාදුවකින් අඩපන කරල දැම්මා.....

ස්ස්...සංජී.....ර්

ම්ම්ම්ම්......කියන්න.....

බබා.....

අ..අපි.......ල්ල්..ලොකූ.....ක්ක්..කේක්...එකක්....ගේමු....

ම්ම්ම්.....හා...

හ්හ්..හැබැයි.....හෙට...න්න්..නෙවෙ......අ..අනිද්දයින්....ප්ප්...පස්සෙ....

ම්ම්ම්.....ඇයි...අනිද්දයින්....පස්ස......

විලි වැහුන රෙදි කඩ ගැලවිල ගිහින් විනාඩි ගානක් වෙනකොට සංධීර් උන්නෙ මගෙ නිරුවතින් මත් වෙලා .......එයාගෙ ඇස් මගෙ සර්වාංගෙ පුරා නොගියපු තැනක් නැති තරම් උනා....එයාගෙ ඇගිලි තුඩු මගෙ උඩ කය පුරා නොගියපු තැනක් නැති උනා....ඒ වගෙම...ගොත ගගහා කියන හැම දේමත් එයා අහන් උන්නා.....

ම්ම්ම්...අ..අනිද්දට ....අ...අපේ.....න්න්..නඩුව......

අනිද්දට.....???

එයා නැවතුනා....මගෙ බෙල්ලට තියන්න හදපු හාදුව මගෙන් උදුර ගත්තු සංධීර් මෙච්චර වෙලාම හැගීම් පන ගස්සව ගස්සව මගෙ උඩ කය පුරාවටම ගෙනිච්චා අත අරන් ඇද විට්ටමට තිබ්බා.....

ම්ම්ම්....

ඇයි මට නොකිව්වෙ...දරුවො අනිද්දා කියන්නෙ.......

එ..එපානෙ...ය්ය්...යන්න...ක්ක්..කොහෙද .....ය්..යන්නෙ...

එයා මගෙ ඇග උඩින් නැගිටින්න හැදුවා....නැගිටන් ආව හැම හැගීමක්ම බලෙන් මරන්න හදපුන එයාව මම ආයම ඇදල ගත්තා ...

යෙවීන්...

ම්ම්ම්...මාව.....ව්..විශ්වාස.....ක්ක්..කරන්න.....ම්ම්....මගෙ...ස්ස්...සංධීර් .....ම්ම්..මාව...

බබා...අනිද්දා කියන්නෙ....ඇයි මගෙන් නාහා මුරන්ඩු කම් කරන්නෙ...ම්ම්.......

ම්ම්....මාව.....ව්...විශ්වාස....ක්ක්..කරන්න.....ම්ම්ම්..මං...ක්ක්...කරන්න....බ්බ්....බැරිනම්.....ක්ක්..කියන්නෙ...නෑ....සංධීර් .....

මම ඇද විට්ටම උඩ තිබුන එයාගෙ අත අරගන පිට අල්ලට හාදුවක් තියපු මම ආපහු මගෙ පපුව උඩින් ඒ අත තියලා ඒ දිහා ඇස් අඩවන් කරන් බලන් උන්නා.......

මන් කවදාවත් උඹව අවිස්වාස කරලා නෑ මගෙ යෙවීන්....කරන්නෙත් නෑ....කරන්න හිතලත් නෑ......

මම හිනා උනා...මේ පාර මගෙ උපන්දින තැග්ග හම්බෙන්නෙ එයාට වෙනකොට වෙනදා වගේම මම එයාගෙ ඉන වටෙ ඔතාගන උන්න ටවල් එක ගලවලා දැම්මා වගේම රෝස පාට ලප කැලැල් තිබුන....අවුරුදු ගානක වේදනාත්මක මතක උහුලන් උන්න එයාගෙ පරිනත නිරුවත දිහා බලන් උන්නා වගේම අවසානෙදි මම එයාගෙ නිකකට පුංචි හාදුවක් තියනකොට එයා ආපිට මට හාදු වැස්සක් දෙන්න පටන් ගත්තා....

ආදරනීයම රමනකය පටන් ගැන්ම....

දරන්න අමාරු තැන ඇද රෙදි පොඩි කරන් හති අරින රමනයක පටන් ගැන්ම....

ඉන වටෙ එතන කලවයන් වෙව්ලවගන කඩා වැටෙන රමනයක පටන් ගැම්ම.....

මුනින් අතට හැරිගන කොට්ටෙ හපාගන්නකොට ඇත්දල පාට තට්ටම් අතුල් පාරවල් වලිම්ම රත් කෙහෙල් පාට ගහන රමනයක පටන් ගැම්ම....

ඒ ඇස් මගෙ ඇස් තදින් අල්ලගන්නකොට අපි කතා කෙරුවා .....අපේ ඇස් මොන මොනවදෝ...කතා කෙරුවා ..........අපේ ගෙදර මගෙ පොඩි ඇද හැමදාම සන්දීර් ගෙ හයිය ගාව අඩනකොට එයාගෙ ඇද ඕන වේදනාවක් දරාගන්න බලාගන උන්නා... ...

හාදු වැස්සක් අවසානය....මගෙ ඉනට පහලින් පන ගහපු හැගීම් වල අන්තෙ වෙනකොට මටත් නොදැනිම මගෙ කකුල් එයාගෙ ඉන වටෙ එතිල ගියා...යටි තොල...උඩු තොල...නිමාවක් නතිවම එයාගෙ හාදුවල රස බලනකොට අදත් ...අර නුපුරුදු වේදනාව කලවයන් මැදින් යටි බඩ බිත්ති හොයාගන යනකොට මම එයාගෙ උරහිස් තදින්.මිරිකගත්තා.....මට කෙදිරි ගෑවුනා........එයා ඒ වෙනුවට මට ආදරෙයි කිව්වා........

ස්ස්.....සංධීර් ..........

ආදරෙයි ........

සංධීර් ගෙ...

ඇබිත්තමට....

මං අහන්නම ආස වචන ටික......ඉහල පහල යන වාර ගාන ගනින්න බැරි වෙනකොට මම එ උරහිස් හපාගත්තා ......

අනෙ...සංධීර් ......අනේ.....සංධීර් ගාලා කෙදිරි ගාන තැන මම මගෙ මූන එයාගෙ බෙල්ල පාමුලට ගහගන ඇස් පියාගන ඒ හැම හැගීමක්ම වේදනාව අස්සෙන් විදින්න ගත්තා.....

මගෙ ඇබිත්තම......සංධීර්ගෙ ඇබිත්තම........මගෙ යෙයෙ.....කුකුල් පැටියා.......

වේදනාවට කෙදිරි ගාන වාරයක් පාසාම එයා මගෙ වේදනාව වාශ්ප කරවන්න ආදරනීය වචන ගොඩක් එක්ක මගෙ වේදනාව මට අමතක කරවන්න හැදුවා.....

යටි බඩ පුරාවටම පියාඹන සමනල්ලු ඉවරයක් නැතිවම පියාඹනකොට නොහිතපු තැන්වල මගෙ අතින් ඇද රෙදි ඉරෙන්න එයා මගෙ වාවන්නම බැරි තැන හොයාගන පහර දෙනකොට සමහරක් තැන්වලදි මම වෙව්ල වෙව්ල මිහිපිට ස්වර්ගය එයාගෙ ඇද උඩ ඒ ඇගට යට වෙලා ඉදන් දැක්කා......

වේදනාවයි....සෘංගාරෙයි.....උතුරන ආදරෙයි.....එකතු වෙච්ච රමනය පුරාවටම හැමදාම මං වින්දෙ පුදුමාකාර තෘප්තියක් වෙනකොට අවංකවම මම සංධීර්ව සමහර දාකට මාව යටකරගන්න මහ රෑක උනත් පොළඹව ගත්තා.......

ඇබිත්තම ...

ස්....සංධීර් ......ම්ම්..මං....ආදරෙයි...නේ.......

ඉහල පහල වීම් ගනනාවකට පස්සෙ එයාගෙ ඇගේ එල්ලීගන උන්න මගෙ කකුල් නැවතීමක් නැතිවම වෙව්ලනකොට තවමත් හිමින් හිමින් ඉහල පහල යන එයා මගෙ බෙල්ල මුලට හාදුවක් තියන ගමන් ආයමත් මග ඇරුන තැන්වල මම ඒයගෙයි කියලා ඕනාවටත් වඩා ඔප්පු කරන්න සාක්කි තියන්න දත් පාරවල් තියනකොට මම ඇද රෙදි මිරිකන් යටි තොල් හපා ගත්තා ........

බබා...

ම්ම්ම්....හ්හ්....ද්..දොයිය.....ම්ම්...මතක්....අ..අල්ලන්නෙ....එ..එන්නෙ.....ස්..සංජීර්.....

කුකුල් පැටියා....

මම උන්නෙ එයාට තුරුල් වෙලා....හති ඇර ඇර.....දාඩිය මුගුරු හලාගන වචන වලට විස්තර කරන්න අමාරුම සැපක් හොයපු.....විදපු මමයි එයයි අවසානෙදි හෙම්බත් වෙලා උන්නා......

මගෙ පපුව පුරාවටම එයාගෙ දත් පාරවල් ඉතිරි වෙනකොට එයාගෙ පිට පුරාවටම මගෙ නියපොතු පාරවල් හිටියා....අද වෙව්ලන්න ගන්න කලවයන් ආපහු යතා තත්වෙට එන්න දවසක් දෙකක් ගෙවුනම වෙනකොට එයයි මායි දෙන්නම උන්නෙ ආදරෙන් හෙම්බත් වෙලා.....

බබා.....

ම්ම්හ්.....

නලුවා හවසට .....පොඩි ගමනක් යනවා....

එයා උන්නෙ ඕලුව අත ගගා.....මෙච්චර වෙලාම අපේ හිරි හැර ඉවසන් උන්න ඇද රෙද්ද අවසානෙදි සද්ද නොකර හති අරිනකොට ඒ ඇද රෙද්ද යටම අපි නිරුවතිම්ම තුරුල් වෙලා උන්නා....

මම උන්නෙ ඇස් පියාගන.......එයා කියනවා එයා හවස පොඩි ගමනක් යනවලු...මං දන්නවා.....එයා ඔය යන්නෙ රොබිනලාගෙ ගෙදර ....වෙනමොකටවත් නෙවෙ....බාප්පා හවසට සෙට් වෙමු ගගා නහින්න් හැදුවා...

ම්ම්ම්හ්.....ස්...සංජීර් ....

ම්ම්ම්.....

බ්බ්..බොන්න...නේද.....ය්ය්..යන්නෙ....

ම්න්....

මම එයාගෙ මූන දිහා බැලුවා.....වටින් ගොඩින් නොයා බොන්න නේද යන්නෙ අහනකොට එයත් වටින් ගොඩ්න් නොයා ම්න් ගාන ගමන් ආයමත් මගෙ නලලට හාදුවක් තියනකොට මම එයාගෙ පපුව පුරාවටම මගෙ දබැරැගිල්ලෙන් බලි කුරුටු ඇන්දා...

ඇ...ඇබිත්තමත්....එ..එන්නම්.....ස්..සංජීර්........ස්ස්..සංජීර්ගෙ.....ක්ක්..කුකුල්.....ප්ප්..පැටියත්....එ..එන්න්ම්.....ස්ස්...සංජීර්.......

මොකට.....

බ්බ්...බොන්නනෙ.....

ඇත්තට...නෑ..නැ...උඹ ජීවිත කාලෙටම ඇති වෙන්න බීලා ඉන්නෙ....

ම්ම්හුක්...ය්ය්..යො....සංජීර්....උ..උඹ.....න්න්..නම්.....හ්හ්..හිටපන්කො...මං...ය්ය්..යනවා.....ම්ම්..මහ...ගෙදර ....

පලයන්...

මං ආයම බොරුවට රන්ඩු වෙන්න ගත්තා....අවංකවම මට සංධීර් එක්ක යනවට වඩා තව වැදගත් වැඩක් තිබුනා....මං දන්නවා...එයා කොච්චර මාව දාලා යනවා කිව්වා උනත්....අවසානම මොහොතේ මාව එක්ක යනවා කියලා ....ඒත්....අද....අද මට බෑ..අද...නවතින්නම ඕනෙ......

ස්ස්...සංජීර් ...

ම්ම්...ඕ...ඇබිත්තම...

හ්හ්..හුගක්.....බ්බ්..බොන්න...එපා....හාද....අ..අයියො.....

ම්න්....

අ..අපේ.....බ්බ්...බාප්පාගෙන්.....අ...ඈත්.....ව්..වෙලා....ඉ..ඉන්න.....හ්හ්..හාද.....ස්ස්..සංජීර්....න්න්...නැත්තන්.....ඔ..ඔයාට.....එ...එලිවෙනකම්ම.....ප්ප්..පොවයි...හාද....අ..අයියො....

ම්න්.......

ම්හුක්....ග්ග්..ගියාට.....ක්ක්..කම්ක්...නෑ.....බබා...මොකද කරන්නෙ...අහලා...ම්ම්....මැසේජ් එකක්..දාන්න....ඕනා....හාද.....

ම්න්....

ස්ස්....ස්ංජීර්.....

කට වහන් දොයියපිය මං උඹව අරන් යන්නෙ...මල කරදරේ මෙතන

...

ය්ය්....ය්ය්..යෝ.....හ්....ස්ස්...සංධීර් ....උ..උඹ...න්න්....නම්.....ර්..රොමෑන්ටික් .....ව්..දෙන්න....ද්..දන්නෙම.....න්න්..නැති...ග්ග්..ගොබ්බෙයක්.....ස්...සංධීර් ....

..........

ප්ප්..පලයන්...ප්ප්..පලයන්.....ම්හුක්....

කොච්චර කොහොම උනත් ආයම වලියක් පටන් ගන්න හදපු මම ආයම කෑ ගැහුවා.....එයා නෙවෙ මාව් තඹේකට ගනන් ගත්තෙ....මෙච්චර වෙලම උඩ පැනපු සංධීර් මාවත් අත් දෙකෙම්ම තුරුල් කරගන ඒ ටිකකින්ම නින්දට වැටුනා වගේම නින්ද කොයි තරම් ගැඹුරුයිද කියනවා නම් එයා ලාවට ගොර අදින්න ගත්තා ....මං ඒ මූන දිහා බලන් ඉදලා නලලට හාදුවක් තිබ්බා...

ම්ම්....ම්ම්...මං....ග්..ගොඩාක්....ආදරෙයි...ම්ම්...මගෙ....ස්..සංධීර් .....

බබා......

ම්ම්ම්ම්

මගෙ යතුර කෝ.....

ම්ම්ම්....ද්..දන්නෙ....න්න්.නෑ..අනේ...

පැත්තට හැරිලා කොට්ටෙ කකුල් අස්සෙ ගහන් උන්න මම හෙලුවෙම්ම මුනින් අතට හැරුනා....මට නින්ද ගියා....ගොත ගගහා කියවලා කියවලා අවසානම මොහොතේ මට නින්ද ගියා.....හැබැයි....ඔන නම්....අපි පැයක්...දෙකක් නිදා ගන්න ඇති.....එයා මාවත් ඇහැරවගනම නැගිටන් යතුර හොයනවා....එයා වාහනේ අරන් ගියොත්...මට යන්න එකක් කෝ...ම්ම්ම්ම්....

යෙවීන්....

.......

බබා...

........

දරුවො....

එයා කතා කරනවා...මං නින්ද ගිය එකා වගේ උන්නා.....එයා එහාට යනවා මෙහාට යනවා....යතුර නෑනෙ ගගා තනියම මුනුමුනු ගගා බැනගන්නවා...

මම හිමීට බෙල්ල උස්සලා බැලුවා....

යෝහ්....තාත්තගෙ නාකි බෑනා...මේකව පොඩ්ඩක් ආයම මොඩ් කරල ගන්න ඕනා.....

රොමේන් ගේගාවට වරෙන් .....

යතුර හොයලා හොයලා බැරිම තැන එයා අවසානෙදි රොමේන්ට එන්න කියලා ආයම ඇදට ආවා..දැන් මට නින්ද ගිහින්ලු හොදටම....

ලැජ්ජා නැති කොල්ලා.....

ආ..ආ...අම්මෙ....ඉතින්...උඹට නැගගන අරිනකොට නම් හොදයි...

ලැජ්ජා නැති කොල්ලා.කියපු එයා මගෙ කම්මුලට හාදුවක් තියලා හෙලුවෙන් උන්න මාව පොරවලා ඇදෙන් බැහැලා දොරත් අඩවන් කරන් යන්න යනකොට මෙච්චර වෙලාම සයිලන්ට් කරලා තිබුන ඵෝන් එක මම කොට්ටෙ යටින් එලියට ගත්තා.....

Appointment එක 4.30ට.....

හතරයි තිහට කියන්නෙ...දැන් තුනයි හතලිස් පහයි......ම්ම්ම්..ම්ම්ම්....

එයා ගියාද...

" හරි...මං එන්නම්"

මම හොරාවට ඇදෙන් බැස්සා..බැහැලා දොරෙන් එලියට බෙල්ල දැම්මා...එයා නෑ...ගිහිල්ලා...දැන් තියෙන්නෙ ඊළඟ වැඩේ...අපි බලමු උඹට අනිද්දට මොකද වෙන්නෙ කියලා....හරි......

මං දිව්වා බාතෲම් එකට දුවපු මම තත්පරේට දෙකට නාගන ඇදුමක් ඇදන් එලියට පැන්නා........එලියට පැන්නා කියන්න හංගපු යතුරත් අරන් ජීප්.එකට දිව්වා....

මම එනවා.....පිටිපස්සෙ දොර ඇරලා තියන්න....

ඇමති ඌස්නෙ හින්දා වෙන්න ඇති අවේලාවෙ appointment දාගන්නෙ....කාරි නෑ...කාරි නෑ........කාරි නෑ....හෙට කොහොමත් පෝය...

සාක්කුවට අත දාපු මම සංධීර්ගෙම සිගරට් එකක් අරන් පත්තු කරගන්න ගමං මට යන්න ඕනා පැත්තට යන්න ලැහැස්ති උනා...

විනාඩි දහයක්.....ඔව්....උපරිම විනාඩි දහයක් යන්න ඇති...මං උන්නෙ private dental clinic එකක් ගාව......කිව්වත් වගේම ඇමතියගෙ තනි සුදුපාට පැජරෝ එක තිබුනා...මං එහෙම්ම මගෙ ඵෝන් එක දිහා බැලුවා...මට එන්න ඕන මැසේජ් එක ආව ගමන් මං පස්ස දොරෙන් ඇතුලට යනවා...

මම ඵෝන් එක දිහා බලන් උන්නා.....

ටින්....

ඔන්න හරි.......මැසේජ් එක ආවා.....

Dnt dr සමරසිංහ...

මම මැසේජ් එක් open කෙරුවා ....

යෙවීන්....මං හිතන්නෙ...මෙක එච්චර ලොකු කේස් එකක් නෙවෙ.....

එයාගෙ මැසේජ් එකෙ තිබුනෙ මිනිහට මහා අමාරුවක් නෑ.කියලා ..ඒ උනාට...අමාරුව ඌට නැති උනාට මට තියනවනෙ....

Injection කරන්න..

මං එච්චරයි කිව්වෙ......ජීප් එකෙන් බැහැපු මම පස්ස දොරෙන් ඇතුලට ගිහින් ඇදන් උන්න ඇදුම් මාරු කරන් ඒ වෙනුවට වෙන ඇදුමක් ඇදගත්තා.....

හරි......

දැන් ඉතින්......dnt dr යෙවීන්...

නිල්පාට මාස්ක් එකත් දාගත්තු මම අත්වලට ගලවුස් දාගන ඇතුලට යනකොට හිරිවැටෙන බෙහෙත ගහන් උන්න ඇමතියා කට ඇරන් බල්න් උන්නා වගේම සැරින් සැරේ ඒ හිරි පිටින්න කෑ ගැහුවා....

....

ශිහ්......තියන කරදර මදිවට ....

බලනවා ඕකට මොකුත් කරන්නම...ආඅ....ව්හ්....ඒ...අස්සෙන්...මේ....දත....

මූ ආයම ඒක උඩට අරන්......

බලමු....බලමු.....කොච්චර කොහොඅ උනත්..මට කරන්න බැරි දෙයක් නෑනෙ.....

මං අහන් උන්නා....ග්වුස් දෙක අතට දාගත්තු මගෙ පෙනුනෙ ඇස් දෙක විතරක් වෙනකොට මම ඇත්ත ඩොක්ටර්ව පැත්තකට කරලා ඩොක්ටර් පට්ටම ගහන්න ගත්තා...

අරූ බනිනවා....අරක අරන්න කියනවා මේක කරන්න කියනවා.....

ඔක්කොටම වඩා උගෙ පුටුව රැකගන්න ඕනා කියනවා....ඒ කියන හැම එකක්ම අහන් උන්න මම ට්‍රේ එකේ තිබුන ෆෝසේෆ් ....අඩු ටික අතගගා බලන් උන්නා....

මම හිමීට ඇමතියා දිහා බැලුවා....ඌට තියෙන්නෙම මැරෙනකන් ගහන්න පුලුවන් මදාවි මුනක් වෙනකොට තාත්තගෙ අලුත් ගෑනි මූට මොකට වහ වැටුනද කියන්න මට හේතුවක් හිතා ගන්න බැරි උනා....

අනිවාර්යයෙන්ම සල්ලි වලට....නැතුව ආදරේකට නම් නෙවෙ.....

මට මේ නඩුව කොහොම හරි දිනවන්න ඕනා....සද්දහමංගල මං තමුන්ට ඉල්ලන ඕන ගානක් දෙන්නම්....නැති සාක්කි මවලා හරි...තමුන් මේක කරනවා...

ම්ම්....ම්ම්...සද්දහමංගල ...අල්ලස් ගන්න එක ඒතරම් හොද දෙයක් නෙවෙ......

මීට අවුරුදු ගානකට කලින් මගෙ සංධීර්ගෙම නඩුවක් ඇමතියලාට වාසි වෙන පැත්තට කතා කරන්න හදපු සද්දහමංගල ගෙ නම ඇහෙනවත් එක්කම මම තවම හරියටම හිරි වත් වැටුන් නැති ඇමතියා දිහා බලලා අඩුව අතට ගත්තා...

ඩ්..ඩ්ඩොක්ට.....මේක....තාම...හිරි වැටුන්....නෑවගේනෙ....

දැන් හරි......

ඩොක්ටර් ...මේක...මේ...ගලවන්නම.....ඕනෙ.....එකක්ද...ඩොක්ටර් .....

ඇස් දෙක විතරක් එලියට පේන්න තියන්න මම ඇස් හීනි කරලලාවට හිනා උනා....සිංහයා උනත් බලු වෙන තැනක් තියනවනෙ......එක එකාව මර මර ගියාට මොකද මූ දතක් ගලවන්න ගූ බයයි....

මම එහෙම්ම මේසෙ උඩ තිබුන වෙන පේශන් කෙනෙක්ගෙ xray එකක් අතට ගත්තා....දැන් බලන් ඉදපන්...උඹට හොද සිහිය තියෙනකොට අවසිහිය වෙන හැටි....ම්ම්ම්.......

ම්ම්මිස්ටර් සිල්වා මේ x ray එකේ ත්ත්...තියන විදිහට ඇ..ඇතුලෙන් ඔක්කොම ද්ද්....දිරලනෙ.....

එක්ස් රේ.....ක්ක්..කවද....කවදා...ගත්තුවා...ඩොක්ටර් ...ම..මං...මං....එක්‍ස් රේ ගත්තෙ නෑනෙ....

එ..එහෙනම් ම්ම්..මේක ක්ක්..කාගෙද ම්ම්ම්....

මේක...මේක.....

ම්ම්..මේක.ඇවිත් මි...මි..මිස්ටර් ස්ස්..සිල්වගෙ ත්ත්..තමයි.....ම්ම්..මං...හිතන්නෙ .....ත්ත්...තියන...ර්‍ර්.රාජකාරි....ව්ව්...වැඩ එක්ක...අ..අමතක....වෙලා....ඇති.....

.......

අ..අනික.....ම්..මේවා....ප්..පහු....කාලෙකදි...ක්ක්..කැන්සර් ව්ව්...වලට.....හ්හ්..හැරවෙන්න....ත්.....ප්ප්..පුලුවන් ...

ඇමතියා ඒකා උගෙ නෙවෙ කියන්න කියන්න මම ඒක උගෙ...උගෙ...උගෙ....උගේමයි කිව්වා විතරක් නෙවෙ දොස්තර පට්ටම ගැන මෙලෝ හත්තිලව්වක් නොදන්න මම් මූ කොහොමත් මැරෙන එකානෙ බව දන නිසාම ඉන්ශුවරන්ස් කාරයෙක් වගේ මේ දත හින්දා ඌ මැරෙන්න තියන ක්‍රම සීයක් විතර කියනකොට අනිද්දට තියන නඩුවට ඔලුවෙ අමාරුව හදන් උන්න සිල්වා.අවසානෙදි පිලිගත්තා මේ එකස් රේ එක උගෙයි කියලා...එ විතරක් නෙවෙ ඌ පිලිගත්තා ඌ පෙරේදා ආවා කියලා....

ඇත්ත...ඩොක්ටර් ....තියන වැඩත් එක්ක හැම දේම අමතක වෙනව....ඕක....මගෙ ...තමයි...

මම හිනා උනා...හිනා වෙලා ඒකා ඉදන් උන්න පුටුව හරියට හදලා ඌව හාන්සි කරවනකොට ඒකා මගෙ අතින් අල්ලගත්තා .....

ඩොක්ටර් .....රිදවන්න එපා....මොන දේට බය නැති උනත් මං අඩු බඩු වලට බයයි....

හ්හ්.....හරි...මං...ඔ..ඔයාගෙ....ඇස්..දෙක ක්ක්..කවර් කරන්නම්.....

මගෙ අත අල්ලන් බයයි කියපු සිල්වගෙ ඇස් දෙක දිහා බලපු මම දත් ගලවන අඩුව දිහා බලලා අනිත් පාර උගෙ ඇස් දෙක කවර් කරන්නම් කියනකොට ඌ ඔලුව වන වන ඇස් පියා ගත්තා වගේම මාස්ක් එකට වැහුන මගෙ මූනෙන් මහ වියරු හිනාවක්.මතු උන.....

මම කටට දාන අඩු දාලා.කට සම්පූරනම ඇරියා.....මට අදාල නෑ......දතක් ගලවනකොට පුලුවන් තරම් පරිස්සමට ගලවන්නෙ ඇස්වල ස්නායු වලට බලපායි කියලා හින්දා උනත් මය ඒ කිසි දෙයක් ගානක් උනේ නෑ....උගෙ කැක්කුම් කරන දත ගලවන්න ඔනෙ නැති උනත් මම අඩු දාල ඒ විදූරු මස පිපිරෙව්වා...

මොකද...උඹ මේ කටින් තමයි අනිද්දට කතා කරන්න ඕනෙ........

උඹ මේ කටින් තමයි මගෙ සංධීර්ට අර්ක කරපන්...මේක කරපන් ගගා අන දුන්නෙ....

උඹ..මේ...ම....කටින්.....තමයි.....ගිනි...තියපන්.....මරපන්....මාව...නැති...කරපන්....ගගා.....අන දුන්නෙ.....

ආ...ආ.....ආ...

මගෙ නිල්පාට අත් මේස් දෙක රතු පාට උනා....කටට අඩු දාලා පුලුවන් උපරීමේටම උඩ අනු යට අනු ඇදල ඇරලා තියනකොට අමු දත් ගැලවෙනකොට එන වේදනාවට අරූට කෑ ගහගන්න බැරි වෙනකොට ඌ කකුල් ගගහා දැගලුවා ...ඒත්..ඒ හැම වෙලාවකම මම කිව්වෙ...ඇමති තුමා...තව චුට්ටයි....තව චුට්ටයි කියලා වෙනකොට උගෙන් ගැලවෙන හොද දත් වෙනුවට මම ට්‍රේ එකට නරක් උන දත් පුරවන්න ගත්තා.....

ඌ කෑ ගහනවා....වේදනාවෙන් දගලනවා...මගෙ අතේ තිබුන උල් අඩු ඒකගෙ වීදුරු මස තුවාල කර කර අමු දත් උගුල්ලලා දානකොට ලේ බින්දුවක් ඇවිදින් මගෙ මූනෙ වැදුනා....

මේ හැම පවකටම මුල මගෙ ඇස් පනාපිට ඉන්න සිල්වා විතරක් වෙනකොට අවසානෙදි මම ඒ රෙද්ද අයින් කරල දාලා මාරාවෙසෙන් වේදනාවෙන් උන්න උගෙ දිහාවට අර අනරක් උන දත් ටික පෙන්නනකොට ඒකා කට වහගත්තා වගේම වේදනාවෙන් ඇඹරෙනකොට මම ලුනු වතුර එකක් දුන්නා කට හෝදගන්න.....

මිස්ටර් සිල්වා...දිගටම මෙ බෙහෙත් ටික ගන්න

අ.....භ්...බ්...දො...දොක්....

මම. උන්නෙ තිරෙන් මෙහා....මෙච්චර වෙලාම අශුද්ද චරිතෙකට පන දීපු මම ගල්වුස් ගලවන්ගමන් එහා පැත්තෙ ඉදන් බලන් ඉන්නකොට ඩොක්ටර් සමරසිංහ මම ගලවලා.දාපු දත් වල තුවාල වලට බෙහෙත් වට්‍ටෝරු ගනන් ලියනකොට හෙට පෝය කියල වත් නොබලා ආව සිල්වා කටේ පුලුන් තලියක් හිරකරන් මටත් වඩා ගොත ගහන ගමන් උන්නා.......

මේ හැම බෙහෙතක්ම කෑම වේලෙන් පස්සෙ ගන්න.....ගෑස්‍රටිටීස් වගේ තියනවා නම්...මෙක ගන්න එපා

හ්හ්....දොක්....ත....ම්ම්....ආ...ව්

මට හිනා යන්න ආවා....අරුගෙ කට දැන් දොන්තයෙක් වෙලා...මගෙ ජීවිතෙන් වැඩිම වාර ගානක් ඉස්පිරිතාලෙ ලගින්න එකම හේතුව උන සිල්වා කාරයට අනිද්දා වෙනකොට කෙලින් ඉන්නවත් පන නැති වෙයි ....

කටට පුලුන් ගුලි ගොඩක් හිරකරන් උන්න සිල්ව කාරයා යන්න යනකොට මම ඇදන් උන්න ඔක්කොම ඇදුම් ගලවල.පැත්තකින් දානව එක්කම ආයම පාරක් දොර ඇරුනා...ඒත් මම නෙවෙ බැලුවෙ........

රතු ලේ වැදුන ග්ලවුස් ඩස්ට්බින් එකට වැටෙනකොට මම සුදු පාට කෝට් එක ගලවලා තියන්න ඕන තැන්වල තියලා මගෙ කොන්ඩෙත් හදාගන මට කරපු උදව්වට ඩොක්ටර් සමරසිංහට ස්තූතියි කියන්න හැරුන මට ස්තූතියි කියන්න උනේ නෑ....ඒ වෙනුවට මට උනේ ගල් ගැහිලා බලන් ඉන්න වෙනකොට පුටුවෙ ඉදන් උන්න කෙනා මාව ඇස්වලින් මරන ගමන් උන්නා....

ස්ස්.....ස්ස්...

එලියට එන්න පුලුවන් ....

සංධීර් ....දෙවියනෙ...රොබිනත් එක්ක ගියපු සංධීර් මෙතන.....එයා උන්නෙ තරහවෙන් පුපුරන ගමන් වෙනකොට සමරසිංහ එයා නෙවෙ කියන්න උරහිස් ඇකිලෙව්වා වගේම මෙච්චර වෙලාම යමරජ වගේ උන්න මම දැන් කුක්කා වගේ එයාගෙ පස්සෙන් එලියට යනකොට රොබින සාක්කුවට අත්දෙක දාගන බලන් උන්නා.....

ර්‍ර්...රොමේන්...

මාව දැකපු රොමේන් අද නම් උඹට හරී කියන්න උරහිස් ඇකිලුවා...සංධීර්ගෙ මූන දැක්කම මට අද කොහොමත් සමාවක් නෑය කියන්න කියන එක මටත් තේරුනා වගේම මං දුවලා ගිහින් රොබිනගෙ පිටිපස්සෙන් ඉදන් හිටගන එයාගෙ උරහිසට උඩින් බෙල්ල දාලා හොරෙක් සංධීර් දිහා බැලුවා.....එයා පුපුරනවා.......

ඇබිත්තමා...උඹ මොන පට්ටම ගැහුවත් මුගෙ කනින් රිංගන්න බෑ කොල්ලා....කරන්න දෙයක් නෑ...උඹගෙ හපන් කම් දැකලා ඉවරයි....

අ..අනේ.....ර්....රොබි....

යෙවීන්..නගිනවා ඇතුලට...

ස්...සංධීර්.....හ්..හෙත....ඇ..ඇබිත්තමාගෙ.....හ්හ්..හැපි...ත්ත්...තූතූ....එකනෙ.....

ඒක...මං ගෙදර ගිහින් බලාගන්නම්....දැන්...නගිනවා වහනේට....

ස්ස්...ස්ස්...සං

මං හිතන්නෙ ඇබිත්තමෝ උඹ නැග්ගොත්....උඹට හැපි ටූ ටූ එකක තියෙයි....නැග්ගෙ නැත්තන්...හැපි...මරනයක් තියෙයි....

මම වාහනේට නැග්ගා....සංධීර් මොකුත් නොකියා ඇවිදින් මගෙන් යතුර උදුරන් ජිප් එක ස්ටාර්ට් කරගන්නකොට මම කොල ගෙම්බා වගේ ශටර් එකේ එල්ලීගන මාව කොටියට බිලි වෙන්න දාල ගානක් වත් නැතුව යන්න යන රොමේන් දිහා දුකෙන් වගේ බලන් උන්නා ....ඒ ටිකකිම්ම මම මෙතනම ගුටි කන්න වෙයි කියන බයට ශීට් බෙල්ට් එකත් දාගත්තා....

ම්හුක්....අවාසනම හරියෙදි ගුටි කෑවොත් නම්...ඇත්‍තමයි...මං මේ සම්බන්දේ නවත්තන එක නවත්තනවා....

නිල්පාට අහසෙ වලාකුලු උඩු හුලගත් එක්ක හරි නිවාඩුව පාවෙනකොට වලාකුලු වලට තිබුන සැහැල්ලුව මට නැති උනා... ....සමහර තැන්වලදි එයා හිතලම වලවල් වලින් දානකොට මාව ඒ මේ අත ගියා වගෙම මම එයා දිහා හොරෙන් බලන වාරයක් පාසාම දත් මිටි කාගන ඉන්නකොට ඒකත් මට මහ හිසරදයක් උනා....එක්කො ගහලා බැනලා ඉව්‍ර කරන්න ඕනා...අනික...අනික....මේ මිනිහා තමා පලි....මේ මිනිහා තමා අවුරුදු ගානකට කලින් මගෙ ඇස් ඉස්සරහත් පොලිස්කාරයෙක්ගෙ දත් ගැලෙව්වෙ.......

ඒව බලලා නේන්නම් මාත් ඉගන ගත්තෙ...

මම ආයම එයා දිහා බැලුවා........

එයා උන්නෙ පුපුර පුපුර.....

කොච්චර උනත්....මට එක පාරම එදා ඒ වෙච්ච දේ මතක් වෙනකොට මෙච්චර වෙලාම තිබුන බය හිමින් හිමින් දියවෙන්න ගත්තා ....

හාදුවක් නොවන හාදුව....

කකුලත් පත්තෑයෙක් ලව්වා කාගන ජනෙල් අස්සෙන් එබි එබි බලන් උන්න මම දුවනකොට මාව අල්ලන් ගහකට හේත්තු කරපු එයා සාක්ශි නැති කරන්න හදපු විදිහ......

මගෙ ජීවිතේ ලැබුන පලවෙනිම හාදුවෙ වගෙම...අවසානෙදි හාදුවෙ අයිතිකාරයා.....

.උඹ මට බැන්නා කියල වැඩක් නෑ.මගෙ සංධීර් .....මොකද ..උන් එදා ඉදම්මයි...මේ යෙවීන්ට "සංධීර්ගෙ ඇබිත්තම" කිව්වෙ.....

ඉතින්....සංධීර්ගෙ ඇබිත්තම....සංධීර් වගේ නොවී කොහොමද .....??

මම එයා දිහා ඇහිපිල්ලමක් වත් නොගහම බලන් උන්නා...මෙච්චර වෙලාම වචනයක් නොකියා ආව එයා රොමේන්ගෙ ගේ ඉස්සරහින් ජීප් එක නවත්තලා දත් මිටි කාගන මා දිහා බැලුවා...

ඒ වගේම එයා මගෙ මූන ගාවටම ලන් උනා....ඒ ඇස්වල තිබුනෙ තනිකරම තරහවක් විතරකම් වෙනකොට මමත් ඒ දිහා බලන් උන්නා...හරියටම අවුරුදු ගානකට කලින් එයා කරපු දේ මම බලන් උන්නා වගේ අද එයා මාදිහා බලන් ඉන්නකොට එයා මොනවා හරි කියන්න කට හැදුවා ....

කීයක් ගැලෙව්වද ම්ම්ම්.......

කිඋයක් ගැලෙව්වද.... බනින්න ආව එයා මුලිම්ම ඇහුවෙ කීයක් ගැලෙව්වද කියනකොට මම ඇහිබැම අකුලගත්තා ....

ඒ...ඒ..කිය්න්නෙ....බ්බ්...බලන්....උ..උන්නා.....එ..එහෙම....න්න්..නේ...ම්ම්

මං...අහන්නෙ.භ්භ්භ්.....භ්භ්....භ්භ්..

...

.....

.....

මං හාදුවක් තිබ්බා....හරියටම එදා රෑ වගේම....!!!

ඇඇ..ඇබිත්තමගෙ...

ස්ස්ස්....සංදීර්.....

ද්ද්...දන්නවද.....,

ම්ම්ම්.....මං....ක්ක්..කැම්මති...න්න්...නෑ....ස්ස්....සාක්ශි.....ඉ..ඉතුරු.....ක්ක්...කරන්න....

😌ම්හුක්.....ඔව්...දන්තාමුක්තා පන්තියෙ ජොබී නිදහාස් .....

ඒනම්........

ඒනම්.....

එන්....නා.....ම්ම්ම්

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters