ස...ංදී...ර්
මාව අවුරුදු දහයක් ආපිට පස්සට ඇදිලා ගියා....මට එයා ඉස්සරහා ආපිට අර දත් නැති යෙවීන් වෙන්න බැරි උනත්....එයා මාව ආපිට අවූරුදු දහයක් පස්සට ඇශන් ගියා...
යකො.....සංධීරයා...

මං හිතන්නෙ මට වචන නැති උනා.....දෙවියනේ මේ තරම් වෙනසක්...

අර නපුරු මූන මේ තරම් තරුන පාට වෙන්න...මේ මිනිහා ප්ලාස්ටික් සර්ජරි එකක් වත් කෙරුවද???
මගෙ පපුව එක දිගටම ගැහෙන්න ගත්තා ..පැත්තට කොන්ඩෙ පීරපු සංධීර්...එයා කොහෙන් ගියාද නෑ...අහන්කාර නපුරු බැල්ම තවමත් එක වගේ උනත්.....මේ මුන...ඒ කොන්ඩේ...ඒ ඇදුම්.....
අනේ බාප්පෙ.....බාප්පගෙ කොල්ලට පිස්සු හැදෙන්නනෙ එන්නෙ.....
යෙවීන්.....
.....
යෙවීන්.....
...
යෙවීන්.....!!!
මට හොද සිහියට එන්න අමතක උනා....රොබින් කුරුල්ලා යෙවීන් යෙවීන් ගගා කාගහනකොට මම අතේ තිබුන බඩු මලුත් උස්සන් සංධීර් ගාවට දිව්වා.....දුවලා ගිහින් එයා ගාව ඉස්සරහින් හිටගත්තා.....
මගෙ අතේ තිබුන බඩු මලු අතැරුනෙ මටත් නොදැනිම වෙද්දි මම සංධීර් ගාවට ලන් වෙලා ඇගිලි තුඩු වලින් ඉස්සුනා....ඉස්සිලා මම ඒ මුන අත් දෙකෙම්ම අල්ල ගත්තා.....
න්න්....නලු....වෝ...
මට ඇඩෙන්න වගේ ආවා...මට කෑ ගහලා අඩන්න හිතුනා...දැනෙන්නෙ දුකක්ද...සතුටක් ද මොකක්ද කියන්න තේරෙන්නෙ නෑ ...මට හිතුනෙ මලගිය ප්‍රානකාරයෙක් ආපිට වලෙන් නැගිටලා ආවා වගේ හැහීමක්.....ඒ තරම් සතුටක්.....
මම එයාව බදාගත්තා ...ඒ ඇගේ එල්ලුනා....කකුල් දෙකත් මම උඩට ගත්තා.....මට රොබිනා ඉන්නවා කියලවත් ගානක් නැති උනා...මට මතක තිබුන එකම දේ සංධීර් විතරක් වෙනකොට මං එයාගෙ ඔලුව අල්ලලත් බැලුවා ...
අනෙ....බප්පෙ...කොල්ලට ඊරිසියා හිතීගනනෙ එන්නේ...හ්...
මොකද ...ම්ම්ම්...අර රොමේන් බලන් ඉන්නව....
ම්හුක්.....ක්ක්...ක්ක්...කමක්.....න්න්...නෑ
දරුවො...බහින්ඩ....
එයා ඇස් හීනි කරන් රොමේන් ඉන්නවා ගගා කුටු කුටු ගගා මාව බස්සවන්න හැදුවත් මට නෙවෙ ඒවා ගානක් තිබුනෙ...මන් කරපු එකම දේ එයාගෙ ඇගෙ එල්ලීගන ඉන්න එක වෙනකොට එයා මාව ඇදලා අරන් බැස්සුවා ....
...…ඇ...ඇයි....අයි....බ්බ්..බස්සන්නෙ....ඇයි...
යෙවීන්.....
කැහ්.....කැහ්....ඔන්න ඔය දොන්තයව වඩාගනින් මූ උඹෙ රෙදි දැනටමත් ගලවලා ඉවරයි..
.......??
👉👈ම්හුක්.....ම්..ම...මත....ක්..කිය....උනානෙ.....ස්ස්....සංජී.....ර්.....
මාව බිමින් තියනවා එක්කම මං ආයම එයාගෙ ඇගේ එල්ලි එල්ලි මැරෙන්න හදනවා එක්කම සංධීර් රොමේන් ඉන්න හන්දා මාව අහකට කරන්න ගියත් එයාගෙයි මගෙයි සම්බන්දෙ දැනගන උන්න රොබිනා මාව වඩා ගන්න කියනකොට එයාව දැක්කම පියෝනියා අත් තටු උස්සනවා වගෙ මාත් අත්තටු ඉස්සුවා වගේම එයා රවාගන ඉන්නකොට මං නිකන් කුඩයක් අකුලන්නා හා සමානවම මගෙ අත් දෙක ඇකිලෙව්වා...එයා මාව පැත්තකට කෙරුවා ....
හරියටම පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්න කියන්න වගෙ...
හරියටම ඇගෙ ඇලෙන්න එපා කියන්න වගේ.....
මම ඇස් හීනි කරගත්තා ...එයා මා දිහා බලලා රොමේන් දිහාත් බලලා ආයම ලොක් කරල තිබුන කාර් එකේ ලොක් එක ඇරියා ....
ස්ස්...සංධීර් ....
මම එයාගෙ ලගට යන්න හැදුවා. ..ඒත් එයා නැවැත්තුවා.....එන්න එපා කියන්න වගෙ අත දික් කෙරුවා .....
යෙවීන්....
......??
.....??
යෙවීන්....එයා යෙවීන් කිව්වා....හැබැයි මා දිහා නොබලා...මට යෙවීන් කිව්වා.....එයා කාටද අඩගහන්නෙ....එයා කාටද තව යෙවීන් කියන්නෙ....මම.රොබිනගෙ වගේම රොබිනා මගෙ මූන දිහා බලනකොට ලාර් එකේ පිටිපස්සෙ දොර ඇරුනා.....
කලු සපත්තු වලට සුදු මේස් දාපු පොඩි කකුල් දෙකක්....ඇරපු දොරේ හිඩැසෙන් මම පලවෙනි පාරටම දැක්කෙ ඒ කකුල් දෙක.....
දඩස්.....
දොර වැහුනා...
මට කතා කරගන්න බැරි උනා...මාව ඉබේම පස්සට විසික් වෙනකොට හොදට උන්න රොමේන් පවා ගොත ගහන්න ගත්තා...
ස්ස්....සංධීරයා...මේ....
යෙවීන්...යෙවීන්....සංජාන....
ෆර්නෑන්ඩොපුල්ලෙ .....!!!
මට හුස්ම හිර උනා...අවුරුදු අටක පොඩි කොල්ලෙක්...මම හිතුවෙ නෑ...මගෙ ඇස් දෙකෙන් මට ආයම අවුරුදු අටේ මාව දකින්න වෙයි කියලා......
ඒම මූන....ඒම ඇස් දෙක...කොටිම්ම ආච්චම්මගෙ ගෙදර මල්මාලෙ දාලා තිබුන ඵොටෝ එකේ උන්න මමමයි දෙයියනෙ....
යෙවීන්....
"න්න්..නලුවෝ"
ගුඩ් බෝයි....
මම මොනවද කියන්නෙ....මම මොනවද අහන්නෙ....මගෙ වයසට ගියපු සංධීර් වෙනුවට උන්නෙ තරුන සංධීර් කෙනෙක් වෙනකොට එයා ආයම එයාගෙ පරන යෙවීන්ව අරන් ඇවිත් තිබ්බා....අවුරුදු දහයකට පස්සෙ හම්බුන යෙවීන්ව එයාට වයසක සංධීර් එක්කම අමතක වෙලා ගිහින් තිබුනා.....
ඉතින් කොහොමද යෙවීන්....
හ්හ්...හ්..හොදයි.....
ම්ම්ම්....ආ බඩුවක්.....
මම බලන් උන්නා..මගෙ අත් මිටමෙලවුනා....එයා කොහොමද යෙවීන් කියල අහනකොට අර කොල්ලා ගොත ගගහා හොදයි කිව්වා වගේම සංධීර් ආ බඩුවක් කියන ගමං සාක්කුවට අත දැම්මා...අත දලා ටොපියක් ගත්තා.....නිකන් නෙවෙ....රත්තරන් පාට කොලේ තියන ටොපියක් ....
ඔයාට මම ඕක ගලවලා දෙන්නද?
සංධීර් පොඩි කොල්ලා දිහා බලාගන ඕක ගලවලා දෙන්නද ඇහුවා...හරියටම මගෙන් ඇහුවා වගේ....අදටත් මගෙන් අහනවා වගේ....කොල්ලා ඔලුව වැනුවා.....
මම බලන් උන්නා...මම දත් මිටිකනගමං බලන් උන්නා...මට තිබුන තරහව කොයි තරම්ද කියනවා නම් මට මගෙම ඔලුව පුපුරලා යන්න ගහගන්න හිතුනා...එයා ටොපිය ගලවලා කටට දෙනවා එක්කම මම ඊලග තත්පරෙත් හුස්ම අල්ලන් බලන් උන්නා...අන්තීම තත්පරේදි ....අන්තීම මොහොතෙදි....ඒ කොල්ලා මාව ...යෙවීන්ව....සම්පූරනම බිදල දැම්මා.....සම්පූර්නයෙම්ම බිදල දැම්මා....
කොල්ලා ටොපිය සූප්පුකරන්න ගත්තා නිකන් නෙවෙ.....අර ටොපිකොලෙන් සමනලයෙක් හැදුවා.. මම වගේම...අදටත් මම කරනවා වගේම.....එයා ඒකෙන් සමනලයෙක් හදන්න ගන්නකොටම මම අනිත් පැත්තට හැරුනා....
අවුරුදු තිස්තුනේ සංදීර් ගාව උන්නෙ අවුරුදු අටක යෙවීන් වෙනකොට අවුරුදු හතලිස් තුනෙ සංධීර්ට වෙච්ච කෙරිච්ච දෙයක් නැති වෙනකොට අවුරුදු දහ අටෙ යෙවීන් එක පාරම මුලු ලෝකයක් ඉස්සරහා අතරමන් උනා....
යෙවීන්...
මම හැරුනා.....
යෙවීන්.....
මම එන්න ආවා....යන්නෙ කොහෙටද.....කොතනටද මට අදාල නෑ.....මම එන්න ආවා...
එයා යෙවීන් කියනවා....කාටද...මොන යෙවීන්ටද කියන්න දන්නෙ නෑ..එයා ආපහු අතීතෙට ගිහිල්ලා...හැබැයි මං වෙනුවට තව යෙවීන් කෙනෙක් එයා හොයන් තිබුනා....
යෙවීන්.....නවතින්න...
අස් යනවා..කාර් යනවා...බයික්....ත්‍රීවිල්...පාර පුරාවටම නොගියපු වාහනයක් නැති වෙනකොට අඩුවකට තිබ්බෙ බෝට්ටු ප්ලේන් විතරයි...
යෙවීන්...
.එයා ආයක කතා කෙරුවා මම මගෙ අතින් කනක් පිහදගත්තා ඇරුනම ආයම හැරිලා බැලුවෙ නෑ...මට ඔන එක දෙයයි...මට ආයම මගෙ වයසක සංධීර්ව ඕනෙ....මට ඕනෙ...මගෙ පරන සංධීර්ව...
යෙවීන්....කොහෙද යන්නෙ....යෙවීන්...
ඔලුව වන වන අතකින් කනක් පොඩිකර කර ආව මාව මාව එක පාරම පියිපස්සෙන් බදාගන්නකොට මම එයාව තල්ලු කෙරුවා .....තල්ලු කරලා එයා දිහා බැලුවා....

.යෙ...වීන්....
ල්ල්..ලගට....එ..එන්න....එ..එපා.....ම්ම්..මට...ක්ක්..කියපන්....උ..උඹ....ක්ක්..කව්ද....ක්ක්..කෝ...මගෙ....ස්ස්..ස්සංධීර් ...
යෙවීන්.....ඇයි....මෙ.....
ල්..ලගට...එන්න...එපා.....මම...උ..උඹව...ද්ද්...දන්නෙ නෑ...මට.....උඹගෙන්.....ව්ව්..වැඩක්...න්න්..නෑ...මට....ඔ..ඕනෙ...මගෙ....ප්ප්..පරන....ස්ස්...සංධීර් ...
මම හිතන්නෙ මගෙ ඔලුව විකාර උනා....තත්පර ගානකින් අවුරුදු දහයක් ආපස්සට ගියපු මට...මගෙ ඉස්සරහම මාව දකිනකොට ...මාව ගනන් නොගෙන එයා අර ලමයා එක්ක ඉන්නව දකිනකොට මගෙ ඔලුව අවුල් උනා වගේම ඊලග තත්පරේදි මම දහිතුවා මේ ඉන්නෙ මගෙ සංධීර් නෙවෙ කියලා ....මම හිතුවා මේ ඉන්නෙ වෙන කවුරු හරි කියලා.....
යෙවීන්...මෙ ඉන්නෙ....මම...මේ ඉන්නෙ මම.....යෙවීන්.....මේ ඉන්නෙ උඹගෙ සංදීර් තමයි....
න්න්..නෑ..නෑ....උඹ....ව්..වෙන කවුරු...හරි.....උ..උඹ...ව්ව්..වෙන...ක්..කවුරු හරි....උ..උඹගෙ...යෙවින්.....අර....ඉන්නෙ.....
මම එයාව තල්ලු කෙරුවා.....මම එයාට ලගට වත් එන්න නොදි තල්ලු කර කර එයාගෙන් ඈත් වෙන්න හදනකොටම රොමේන් ආව...අර ලමයවත් අතින් ඇදගන රොමේන් ආවා...
රොමේනයා...මේ බලපන්කො....
ර්..රොමේන්....ර්..රොමේන්....මගෙ....ස්ස්....සංධීර් ...මගෙ.....ස්ස්..සංධීර්....එයා...එයා...ක්ක්..කො...එයා...කෝ...එයාට...
යෙවීන්...යෙවීන්....මේ බලන්න..මේ බලන්න...මේ බලන්න...මෙ ඉන්නෙ ඔයාගෙ සංධීර් තමයි...මේ.ඉන්නෙ උඹගෙ සංධීර් තමයි....
මම රොමේන්ගෙ ඇගේ එල්ලුනා....සංධීර් මාව එයගෙ ගාවට ගන්න ගියා උනත් මම නෙවෙ ඇහැක් ඇරළා බැලුවෙ....මාව හෝන්දු මාන්දු උනා.....තරුන සංධීර්ව දැක්ක ගමන් තිබුන සතුට අවුරුදු අටක යෙවීන්ව දැක්ක ගමන් හේදිලා ගියා වහෙම...විනාඩි ගානකට මගෙ සිහිය විකල් උනා...
යෙවීන්.....
මම උන්නෙ රොමෙන්ගෙ ඇගට මූන ගහගන වෙනකොට මට සංධීර්ගෙ සද්දෙ ඇහුනා...ඒත් මම නෙවෙ හැරුනෙ....එයා කතා කරනෙ පොඩි කොල්ලට කියලා හිතපු මම කෙරුවෙ මගෙ අත් දෙකෙම්ම කන්දෙක වහගත්තු එක වෙනකොට එයා ආය ආයම මට කතා කරනකොට මම ඇහුන් නෑ වගේ උන්නා....
යෙවීන් හැරියන් මේ පැත්ත..... මේ දැම්ම.....
.එයා කෑ ගැහුවා...යෙවීන්...යෙවින් ..යෙ යෙ ගගා කතා කරපු එයා ඊලග පාර යෙවීන් හැරියන් කියනකොටම මම ගැස්සිලා වගේ එයාගෙ පැත්ත හැරුනා...
.එයා ඉන්නවා....ඒ මූන තරහවෙන් පිරිලා.....රොබිනා මාව අත් දෙකෙම්ම අල්ලන් උන්න වගේම එයා රොබිනා ගාව උන මා දිහා ඇස් රතු කරන් බලන් උන්නා.....හැබැයිඑයා වෙනස් වෙලා.....ඉත්තෑ කූරුදගේ ගල් වෙන්න හදල තිබුන කොන්ඩෙ ආයම වෙනස් වෙලා....ආයමත් පැත්තට පීරපු කොන්ඩෙත් එක්ක සංධීර් උන්නා.....

.ස්ස් ..ස්ස්..සංධී.....ර්
මම එයාගෙ ගාවට දුවන්න හැදුවා. හැබැයි....අර ලමයව දැක්කා විතරයි මම ආය නැවතුනා....
යෙවී....
.
ඔ..ඔප්පු....ක්ක්..කරන්න.....
එය මගෙ ගාවට එන්න ගියා.....මාව එයාගෙ ලගට ගන්න ගියා..... ඒත් මඅ එයාව නැවැත්තුවා...මම එයාට ඔප්පු කරන්න කිව්වා.....එයා මගෙ සංධීර්මද කියලා ඔප්පු කරන්න කිව්වා
තත්පරයක් ....දෙකක්...එයා බලන් උනා....
ඇබිත්තම.....
සංධීර්ගෙ....
.එච්චරයි මට ඇහුනෙ මම අර පොඩි කොල්ලව තල්ලු කරගන සංධීර්ගෙ ඇගට පැන්නා...මට එච්චරයි ඕනෙ....කාවත් ඕන් නෑ...මට මොන යකෙක් වත් ඕන් නෑ....මං එයාගෙ බෙල්ල ගාවට මූන ගහන් උන්නා....එයා මාව වඩාගන ටික වෙලාවක් එහෙම්ම උන්නා....
.දැන් ඇතිනේද ඇබිත්තම.....ම්ම්ම්ම්ම්...
එයා මාව බැස්සුවා....බස්සලා මගෙ ඔලුව අතගෑව... මගෙ මූනට ලන් උනා උනත් එක පාරම ඈත් උනා...එයාට රොමේනයව අමතක උනාද කොහෙද ....
ආ...ආ...මේ...ගෙදර...ගෙදර උඹල මෙතන මේ පොඩි එකාවත් නරක් කරනවා...ඔක්කොටම කලින් මේ කාගෙද....මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන් ....
මම එයා දිහා බලන් උන්නා...රොබිනා මෙ හුට්ටප්පරෙ මොකක්ද කියල විස්තර කරන්න කියනකොට සංධීර් ඔලුව වනලා මාව අතින් අල්ලගන්නකොට අර පොඩි ඇටයත් සංධීර් ගගා ගොතගගගා ඇවිදින් මගෙ සංධීර්ගෙ අතින අල්ල ගන්න හැදුවා විතරයි පොර කුකුලා වගේ මූන හදාගන උන්න මගෙ මූන දැකපු රොමේනයා ඒ ලමයව එයාගාවට ගත්තා....අරන් වඩා ගන්න හැදුවා...එත් මගෙ මූන ගස් මුට්ටියක් වගේ හින්දා එයා කොල්ලව පයින් එක්ක ආවා...
අපි....පයිම්ම යමු කොල්ලො....මෙතන ඇටයෙක් ඉන්නවා...අපි ඔක්කොම උගෙ පුද්ගලික දේපල...ඒ හින්ද පයින් යමූ...
ම්හුක්....අන්න හරි...මෙ ඔක්කොම මගෙ.....නලුවත් මගෙ...රොබිනත් මගෙ...යහපතත් මගෙ...මගෙ නම තිබුනට මූ මම නෙවෙනේ.....ම්හුක්...
සංධීර් පුරුදු විදිහටම ආයම ඩ්‍රයිවින් ශීට් එකට ගියා...මමත් පැනගන ඉස්සරහට ගියා..ලස්සන වෙලා ඉන්න එකේ එක එක නැට්ටිච්චො බැල්ම දැම්මොත්...ඒකත් ඊටහපන්....
අනෙ බාප්පෙ...බාප්පගෙ කොල්ලගෙ ප්‍රේමවන්තයා තවත් ලස්සන වෙලා මදිවට මං වගේ එකෙකුත් උස්සන් ඇවිල්ලා....ම්හුක්...
හිටපන්කො...මම උඹව මරල හංගලා...අඩ අඩ හොයනවා.....හිතේ ඇති....හිතේ ඇති...ඒවා හදෙ.සංධීර්....එ වා හදෙ....මිනිමරන වෙලාවට ෆුල් සීරියස් උනාට අනිත් වෙලාවට මට ඕනෙ හුරතල් වෙන්න....ම්හුක්....
.චුයික්....චුයික්...චුයික්....
ක්ක්..කුකු...ල්.... ප්ප්..පැටියෙක්...
අ..අල්ලන්න...එ..එපා...ම්ම්..මගෙ....ප්ප්..
පියෝනි.....!!!!
මම මැරෙන්න හැදුවා...සංදීර්ගෙ මූනෙ ලේ හිදිලා...රොමේන් ගල් ගැහුනා....අර පොඩි යෙවීනයා චුයික් චුයික් ගගා උන්න පියෝනිව අල්ලන්න හැදුවා විතරයි මම කුකුල් පැටියව උදුරගත්තා...
උඹ ලෝක විනාසයක් මේ කරන් තියෙන්නෙ සංධීරයා....
මං හිතුවද මෙහෙම වෙයි කියලා
දැන් ඔය කරන් තියෙන්නෙ...මූව මරයි...
ම්ම්ම්.....මටත් බය ඒකමයි
මම උන්නෙ මගෙ කුකුල් පැටියව උරහිස උඩ තියාගන...ඌට උරපත්ත උඩ හිටගන ඉදලා හොදට පුරුදුයි.....පොඩි යෙවීනයා ගොත ගගහා මොනව හරි කියනකොට මම ඉස්සරහා ඉදන් ඇලර්ට් එකේ උන්නා..රොබිනව අල්ලනවද...මගෙ බඩු අල්ලනවද කියලා බල බල...එ අස්සෙන් සංධීරුයි රොබිනයි ඉදහිට කුටු කුටු ගානකොට මම කඩචෝරු මල්ලෙන් රස නැහැයි කියලා හිතෙන ටොපියක් හොයාගන අර පොඩි කොල්ලට දීලා ඌව රොබිනා ගාවින් අහකට තල්ලු කෙරුවා...
රොබිනා ඔලුවට අත ගහගත්තා....
ම්ම්..මගෙ.....!!!
ම්හුක්.....
යෙවීන්....ඇයි මේ...
ම්හුක්....ක්ක්..කව්ද...ඒ....
ලමයෙක්නෙ.....
එ..එහෙ..නම්...ඇ...ඇයි...ය්..යෙවීන්....ක්ක්..කියන්නෙ....
ගෙදර ගියහම කියන්නම්..මගෙ යෙවීන් රන්ඩු නොවී ඉන්නවද....
ම්ම්....හ්හ්..හැබැයි....
.හා..හා....අපි ඔක්කෝම...උඹගෙ.....හරි..දැන් වැලලෙන්නෙ නැතුව හිටුකෝ..මගෙ ඔලුව පැලෙන්න එනවා...මං හෙටම හෑන්ඩ්කෆ් දෙකක් ගෙනත් උඹගෙ අත පය හතරට දානවා..යන තැන මරාගන්නවා...උඹ සංධීරයගෙ ගෑනි නෙවෙ ඒකගෙ අම්මා...ඇයි යකො....
මම අහක බලාගත්තා ...හොදට උන්න සංධීර් ආයම කොන්ඩෙ හැදුවා.....ඒ මොකත ඒ...හොදට උන්න රොබිනා මන්තර ආච්චි කෙනෙක් වැහිල වගේ මැරෙන්න හදනකොට මම වගේම උන්න පොඩි කොල්ලා රොබිනා දිහා කටත් ඇරන් බලන් ඉදලා ඌත් කනක් කසාගත්තා...
..යෝහ්.....බාප්පෙ....යෙවීන්....ලා...දෙන්නයි...මගෙ මිනිහට ...යෙවීන්ලා දෙන්නයි...
හෙලෝ....අ..බබා....මේ එන ගමන්....එපා.....ඔයාට උයන්න මහන්සි නේ....පොඩ්ඩක් ඉන්න අහන්නම්....
රොබිනගෙන් බැනුම් අහපු මම හොරෙක් වගෙ මගෙ කුකුල් පැටියව අතගගා උන්න වගේම සංධීරුත් සිරියාවෙ යුද්දෙන් පන බේරන් ආව එකෙක් වගෙ සැනසීමෙන් ඉන්නකොට පිටිපස්සෙ උන්න මගෙ අලුත් තරහ කාරය උගෙ ටොපි කොලෙන් සමනලයෙක් හද හද උන්නා වගේම රොබිනට කෝල් එකක් ආවා.....
එයගෙ යහපතාගෙන්.....
මෙ බන්...උඹලා මොනවද කන්නෙ....රයිස් ඇන්ඩ් කරිද.....නැත්ත....
බ්බ්..බයි....
ම්..මොකක්....බ්බ්..බයි....මෙහෙ....ක්ක්..කවුරුත් බ්බ්..බයි....ක්..කන...උන්...නෑ...ඔක්කොම....ක්ක්..කන්නෙ..බත්....!!!
මම කෑ ගැහුවා..... සංදීරය ලෑල්ලට පෑගුවා....රොබිනා ආයම ඵෝන් එක කනේ තියාගත්තා.....
ඇයි යකො....ඇහුවෙ මගෙන්...උත්තර දෙන්නෙ එයා....එයා කව්ද....??මමයි යෙවීන්...මේ කොල්ලා නෙවෙ.....අනික.....මමත්...අවුරුදු අටේදි .....බයි කියලද කිව්වෙ...ම්ම්ම්....ම්ම්.....ආ...ඒ මම පොඩි කාලෙනෙ...මූට වටින් නෑනෙ දැන් කියන්න..කොච්චර උනත් උඹට මාව කොපි කරන්න බෑ...බැ...බෑම.....තමයි....
මම ශටර් එකට ඔලුව ගහගත්තා ...ගිනි කන අව්වට පාර දිලිසනකොට ත්‍රීවිල් කාරයො කාගෙන ගියා . බයික් කාරයො අස්සෙන් අස්සෙන් රිංගවනකොට රොමෙනයා මැරෙන්න හැදුවා...ඒ කෙසේ වෙතත් අර ලමයට මම රව රව උනත් මේ වෙනකොට ටොපි තුනක් විතර දීලා තිබුනා වගේම මං බලගන අරුන් දෙන්නා හොරාවට හිනා උනා මං ආයම තරහ වෙලා සම්බන්දෙත් නවත්තනවා කියලා ක ගහලා ඔලුව ගහගත්තා ...සංධීර් රොබිනගෙ ගේ ඉස්සරහින් වාහනෙ නැවැත්තුවා...
අම්මෝ....බැහැපියව්....ඔක්කොම.....
කෝ දෙන්න....
න්න්..නෑ....ඕන්..නෑ...ම්ම්..මට පුලුවන් ....
මොකද ඔච්චර මුරන්ඩු....
එ එහෙම....ත්ත්...තමයයි.....
ස්ස් සංධී.....ර්
ඕ.....මොනවද ඕනෙ ඔයාට.....
ස්ස් ....සංධීර් ...ග්ග්...ගනින්...මේ...බ්බ්..
බඩු ටික....
මගෙ දෙවියනේ යෙවීන්....
ආයමත් සුලු වශයෙන් වලියක්.....ගිනිගොඩක් ඇවිලෙන්න ඔන මෙන්න ගිහින් ඉක්මනට නිවිලා ගියා....වාහනෙන් බැහැපු මම මගෙ කඩචෝරු මලු බදාගන බහිනකොට එයා මගෙන් බඩු මලු ඉල්ලුවත් මගෙ තියන කඩප්පුලි කමට නොදී උන්නා වගේම අර ළමයා සංධීර් ගාන් ආව විතරයි මං ආයම බඩු ටික එයාගෙ ඇගෙ ගහලා අඩි හප්පන් රොබිනගෙ ගෙදර දිව්වා....
ම්හුක්....බාප්පෙ....බාප්පගෙ කොල්ලගෙ ආතරේට බාධා හැමතැනමනෙ...
මං අඩි පොලවෙ ගගහා ගෙට ආවා....අර ළමයා ඉස්සරහා මෙ තියන ඔක්කොම මගෙ විතරයි කියන්න මං රගපෑවා කොටිම්ම ඒ කොල්ලා වතුර ඉල්ලුවොත් මාත් ඉල්ලුවා .....
යෙවීන්...
මං බලන් උන්න මොකාටද අඩගහන්නෙ කියලා ...ම්හුක් ....ඕන් නැහ්....අර කොල්ලට.....
මටෝන් නෑහ්....මං යනවා නිදියන්න මට කන්න ඕනෙත් නෑ.....මට කන්න අඩගැහුවෙත් නෑ.....
ව්ව්...වරෙන්....ප්ප්..පියෝනි....ය්ය්...යන්න...
මම බිම උන්න කුකුල් පැටියව වඩාගන යහපතාලගෙ කාමරේට ගිහින් කුකුල් පැටියට පියාබන්න ඉගැන්නුවා.....
ඇද උඩට නැගපු මං ඇද මැද ඉදගන පොඩි කුකුල් පැටියව උඩ දැම්මා...දාලා පියාඹපාන්....ගාලා කෑ ගැහුවා ...
අවසානෙදි උඩ දාලා මහන්සි මං වගේම උඩ ගියපු පියෝනියටත් මහන්සි හැදෙනකොට මං ඇදේ දිගා උනා වගේම පියෝනියත් චුයික් චුයික් ගාලා කොට්ටෙ උඩ නැගලා ඒකගෙ කුකුල් පුක පොඩ්ඩක් පහත් කෙරුවා විතරයි ...
විනාසයි ....
ය්ය්....යෝ....ද්දෝ...නී....ර්ර්...රිව්වා නේත... ..
කොට්ටෙ රීපු පියෝනියා ඒකගෙ කහපාට පෙද හරිය පොඩ්ඩක් ගසලා ආයම චුයික් චුයික් ගානකොට සාලෙන් ඇහෙන කතා බහ වගේම පිගන් සද්දෙ එක්ක එයාලා මාව ගනන් ගන්නෙ නැහැ වගෙ දැනෙනකොට මං පියෝනියට තැන්කිව් කිව්වා....මෙහෙම හරි මගෙ හිතට සැනසීමක් දුන්නට....
ඔ...ඔයාට....ඇ...ඇතී.....ත්ත්...තරම්....ර්...රෙන්න.....ක්ක්...කමක්...නෑ....
මං කුකුල් පැටියගෙ ඔලුව අත ගාලා බිමින් තිබ්බා...තියලා ආපිට ඇදෙ පෙරලුනා.....පෙරලීගන එක එක දේවල් හිතුවා.....
දැන් ඉතින් අර කොල්ලට කවනවා ඇති.....
මට වඩා දැන් හැමෝටම ඒකව ලොකු ඇති....
ම්හුක්.....තකහනියේම ගිහි තරුන වෙලා ආවෙ මේ පොඩි පරයා ගැන හිතක් වත් පහල උනාද දන්නෙ නෑ ...මිනිස්සු වෙනස් වෙනවනෙ....
කමක් නෑ මාව අතෑරියොතින් මං ප්‍රනීත් ගාවට යනවා....ගිහින් මූට පේන්න ඌ එක්ක ජීවත් වෙනවා....ලමයෙකුත් හදාගන්න ගන්නවා.....නිකන් නෙවෙ කොල්ලෙක් ගේන්නෙ කොල්ලෙක්... හැමදාම ම්න් ඕකගෙ ගේ ඉස්සරහින් යනවා නිකන් නෙවෙ රතින්ඥ්ඥා වැලක් ගේ අස්සට විසික් කරන්....
හිටපන් මං වෙන උන් වගෙ ඩික්ටේසන් හදන් එල්ලිලා මැරෙන්නෙ නෑ...මහ රෑට උඹේ ගේ ඉස්සරහට ඇවිත් බූට් සින්දුවක් දාන් කැසට් එක උස්සන් ඉන්නවා .....මං එහෙමයි පලි ගන්නෙ...මං අශාන්කාරයවත් දැලේ දාගන්නවා....උඹට පේන්නම මං උගෙ වෑන් එකේ නැගලා යනවා විතරක් නෙවෙ මං මගෙ චන්දෙත් ඌට දෙනවා .....
බලන් ඉදපන් සංධීරයා....බලන් ඉදපන්...උඹ නයාට ගහලා පොල්ල වරද්දගත්තා ....
ම්හුක්.....
ඒ උනාට මට සංධීර් නැතුව බෑනෙ...
මං ආයම මුනින් අතට හැරුනා....කාටත් මා එපා වෙලා...
යෙවීන්....
ඔන්න...ඔන්න එනවා....
මං මැරිලා!!!!..
මං මැරිලා වගෙ ඇස් පියාගත්තා ....
දොර අගුල ඇරුනා....
චුයික්...චුයික්...චුයික්...
පියෝනි .....අම්මා තරහා වෙලා නේද....ම්ම්....
බොරුවට ....පියෝනියගෙන් අහනවා ...ඒකි දන්නෙ චුයික් චුයික් ගාන්නනෙ.....
දොර වැහුනා....
මං අහන් උන්නා....කාමරෙ පුරාවටම ඇවිදින සද්දෙ ඇහි ඇහි මං මැරිලා වගෙ උන්නා...අවසානෙදි ඇද බර උනා...මුනින් අතට උන්න මං ඇද රෙද්ද හපා ගන්නවා එක්කම එයාගෙ ඇගිලි මග් හිස කෙස් අස්සෙන් යනවා දැනුනා
රන්ඩු කෙක්ක.....
මගෙ.....
යෙවීන්...කෝ...මේ බලන්නකො.....
ම්හුක්.....
ඇයි මෙ මුරන්ඩු කම....ම්ම්ම්.....
....
හොද පුතානෙ
මං හැරුනා...හැරිලා මගෙ ගාවිම්ම නිදාගන උන්න සංධීර් ගාවට රෝල් උනා...රෝල් වෙලා මගෙ අත පය ඔක්කෝම එ ඇග උඩට දාල එයාගෙ බෙල්ල ගාවමන් මඑ මූන තියා ගත්තා .....
නොදරුවා. .....
මගෙ ....
එයා මගෙ ඔලුව අතගෑවා තුරුල් කරන් නොදරුවා කියලා මගෙ හිස් මුදුනට හාදුවක් තිබ්බා තියලා එහෙම්ම උගුර පෑදුවා....
මගෙ යෙවීන් ....
ම්ම්ම්....
කෝමේ බලන්න ...
මං හිමීට එයාගෙ දිහා බැලුවා විතරයි එයා මගෙ නලලටත් හාදුවක් තිබ්බා....
ඇබිත්තම .....මට ආයම උඹට පන දෙන්න...සෑහෙන්න මහන්සි වෙන්න උනා.....
ස්ස්...සංධීර් ....
ශ්ශ්....මං ඒ කොල්ලව ඔයාට දෙනවා යෙවීන් ..කරන්න ඕනෙ මොනවද .....නැද්ද....කියන්න....ඔයාට තීරනෙ කරන්න පුලුවන් ..හැබැයි ....කරන දෙයක් ....ප්‍රවෙසමෙන්....අම්මා තාත්තා නැති අනාත දරුවෙක් ඇබිත්තම ....එපා අඩවන්න.....
ඒකා ගොත ගහන්නෙ...මං උගන්නපු නිසා මිසක්...ඇත්තටම නෙවෙ යෙවීන්...මට ඒ මූන උඹවම මතක් කරනවා ...උඹටත් තිබුනෙම ඔයවගේ ඇබිත්තන් මූනක්..
එයා මාව තුරුල් කරගන එකින් එක එකින් එක කියනකොට මං අහන් උන්නා.....සංධීර් කරන්න යන දේවල් මේකයි මේකයි ගගා කියවනකොට මං හූමිටි තිය තිය අහංන් උන්නා
තේරුනාද මගෙ යෙවීන්ට.
ම්ම්ම්...ත්ත්...තෙරුනා...ස්ස්....සංධීර් ....
මම එයාට තෙරුනා කිව්වා ....කියකා හිනා වෙන ගමන් එයාගෙ මූන දිහා බැලුවා ....අද සෙනසුරාදා ...කොච්චර කෙනෙහිලි කම් කෙරුවත්..... ආච්චම්මා පල්ලි යන්න ඕන දවස් මග නෑරම ගියා ....පල්ලියේදි තියන ස්‍රද්දාව කොයි තරම්ද කියනව නම් මටම වෙලාවකට බය හිතෙනවා අහස පලාගන දේවදූතයෝ ඇවිත් ආච්චම්මව ස්වර්ගෙට ඇදන් යයි කියලා මොකද ඒ තරම් ස්රද්දාවක් තියෙන්නෙ....
.ස්ස්...සංධීර්....
ම්ම්ම්.....
ම්ම්...මට....එ...එයා දිහාබලාගන ගොත ගැහුවා .ම්.ගහලා ඇදෙ ඉද ගත්තා ....
ම්ම්ම්..මට ....එ....එයාව ....අ....අදම....ඔ..ඕනා....
මම සංධීර්ගෙන් මම වගෙ ඉන්න කොල්ලව අදම තියා ගන්න ඉල්ලුවා ....කොල්ල අම්මා තත්තා නැති අනාත ලමයෙක් කිව්වා විතරයි මගෙ තරහව ඊරිසියාව බලාගන ඉන්නකොට දියවෙලා ගියා ....
.
...
ම්ම්ම්....අදම...
ඔ...ඔව්.....
ම්ම්ම්....
එයා මට අදම දෙන්නත් හා කියනකොට ඉදගන උන්න මගෙ දිහා බලපු එයත් ඉදගත්තා ....
.මුරන්ඩු කොල්ලා
මගෙ....
මුරන්ඩු කොල්ලා මගෙ කියපු එයා නැගිට්ටා වගේම ගිහින් මේසෙ උඩ තිබුන බත් එක අතට ගත්තා ...මං එහෙම්ම ඇස් හීනි කරන් අද හවසට කොල්ලා එක්ක මොකක්ද කරන්නෙ කල්පනා කෙරුවා ...
කෝ ආ ගන්න.....
මගෙ ගාවට ආව සංධීර් කෝ ආගන්න කියන ගමං මගෙ දිහාවට බත් කටක්දික් කරන් ඉන්නකොට මම කට ඇරියා වගේම එකපාරම තරුන උන එයාග් මූන දිහා බලන් උන්නා...
ස්....සංධීර් ....
ම්ම්ම්....කෝ...ආගන්න....බබී....
එයා මගෙ කට පුරවන් ඉන්නවා මදිවට ආයමත් ආගන්න කියනකොට මම කුකුල් හොටයක් කරන් උන්න කට ආයම ඇබිත්තක් ඇරියා එයා ආයම පපඩන් කෑල්ලක් කටට එබුවා...මං ඉදුල් කටිම්ම එයාව ඉම්බා....
ම්ම්...මාව....ද්ද්...දාලා....ය්ය්....
නෑ....කවදාවත් නෑ....හොද ලමයා වගේ ඕක ගිලින්න.....
මම කියන්න ගියේ මොකක්ද....වෙනදා වගේම එයා අදත් මට කලින් උත්තරෙ දෙනගමන් ඕක ගිලින්න කියනකොට හැම.ප්‍රශ්නෙම අමතක කරපු මම චව් චව් ගාලා එයා කවන කවන බත් කටට කට ඇරියා වගේම අවසානෙදි රොබින්නගෙ කොට්ටෙනුඩ තිබුන පොයෝනියගෙ කුකුල් බෙට්ට දැකපු මට ආයාම හිර වෙන්න ආවා.....
ස්ස්....ස්ස්....සංධීර් ....මේ...
...
එයා මා දිහා ඇස් හීනිකරලා බලාගන උන්නා....කුකුල් පැටියා දිහාවත් රවාගන වගේ බලන් උන්නා...අවසානෙදි මොකූත් නොකියපු එයා මගෙ කටට තවත් බත් කටක් ඔබන ගමන් අර කොට්ටෙ අනිත් අතට හැරෙව්වා වගේම මගෙ කටේ තිබුන බත් මට පිට උගුරෙ ගියා....
කැහ්...කැහ්.....ස්ස්....ස්....
ශ්ශ්...ශ්ශ්....
😂😂ජොබී නිදහාස්.....
ආය එන්නම් ඈ....
මම
Ferdeesha ❤️💚😘 ...