හතර දෙනා වෙඩින් හෝල් එකට, කෝට් වල බ්ට්න්ස් දාගන්න ගමන් හෝල් එකට වඩින කොට, සුදු නංගි හංසරාණී වගේ දිග සුදු පාට ගවුමේ ටේල් එක හීල් එකට පැටලෙන් නිසා ඒක කකුල උස්සලා අතට අරන් ගස්ස ගස්ස යනකොට කොල්ලොන්ගේ කටවල් බිම ටොක් ටොක් ගාලා වැටුනා. ඒ අස්සේ රෙහාන් අයියහතර දෙනා වෙඩින් හෝල් එකට, කෝට් වල බ්ට්න්ස් දාගන්න ගමන් හෝල් එකට වඩින කොට, සුදු නංගි හංසරාණී වගේ දිග සුදු පාට ගවුමේ ටේල් එක හීල් එකට පැටලෙන් නිසා ඒක කකුල උස්සලා අතට අරන් ගස්ස ගස්ස යනකොට කොල්ලොන්ගේ කටවල් බිම ටොක් ටොක් ගාලා වැටුනා. ඒ අස්සේ රෙහාන් අයියාට බිබි හිටපු වතුර එකත් ඉස්මොල්ලේ ගිහින් දුවන් ආවේ එයාගේ අද දවසේ ප්‍රථම රාජකාරිය වුන සුදු නංගි ලයින් කරගැනීමේ කාරිය සපුරා ගන්න.
ඉර්ෆාන් අයියයි සෙයිනබ් අක්කිටයි විශ් කරලා අපි ඇවිත් ටේබල් එකෙන් වාඩි වුනාම වේටර් කෙනෙක් ඇවිත් අපිට ඩ්‍රින්ක්ස් සර්ව් කරා. ටේබල් එක උඩ කජු, ඩෙවිල්ඩ් චිකන්, කොක්ටේල් මික්ස් තිබ්බා. රෙශඛ්‍ය නම් දැන්මම වැඩේ දෙන්න පටන් අරන්. තුර්ශ රෙහාන් අයියා එක්ක බර කතාවක.
"සුදයියේ බාර් එකට යන්ද?"
"මොනා?"
"ඒක බාර්" කියලා ඇඟිල්ල දික් කරලා බාර් එක පෙන්නුවම,
"ඒ ගමන බොන්නත් පටන් ගත්තද?"
"ඇයි හොඳ නැද්ද? උඹට ඩෝප් වුනාට මට ඩෝප් වෙන්නේ නෑ සුදයියේ!"
"මට එහෙම ඩෝප් වෙන්නේ නෑ රෙශඛ්‍ය!"
"අහ් එහෙමද? එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ..." කියලා ඇහැක් ගැහුවා
"රෙශඛ්‍ය!"
රෙශඛ්‍ය මගේ ළඟට පුටුව තව ටිකක් ලන් කරගත්තා
"මට තියනවා විශ් එකක්!"
"මොකක්ද?"
"උඹට බොන්න දීලා අන්න එහෙම ආයේ සෙක්සි ඩාන්ස් එකක් බලලා ඊටපස්සේ...."
"ඊටපස්සේ මොකක්ද?"
ඒත් රෙශඛ්‍ය මුකුත් කිව්වේ නෑ. නිකන් යටි තොල හපලා මාව අතින් ඇදන් බාර් එකට ගිහින් විස්කි වීදුරුවක් අරන් බොන්න පටන් ගත්තා. ඒ ගමන්ම ඩාන්ස් ෆ්ලෝ එකත් ඕපන් වුන නිසා මන් එයාවත් ඇදන් නටන්න ගියා. නටනකොට කොහොමත් මට පාඩුවේ ඉන්න බෑනේ.
නටන්න ගිය වෙලේ ඉඳන් කෙල්ලෙක් ඇවිත් රෙශඛ්‍යගේ ඇඟේ වදිනවා. මන් නෝට් කරන් හිටියේ මේකි රෙශඛ්‍යව දැක්ක වෙලේ ඉඳන් රබර් ඇහැ දාගෙන හිටියේ. මගේ ඔලුවේ 404 Error නෝටිෆිකේශන් එනවා හෝ ගාලා. රෙශඛ්‍ය ට නම් මෙලෝ සිහියක් නෑ විස්කි විදුරුව අතේ තියන නටනවා
'පිටි කොටපන් නෝනේ
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට
ඉඳිඅප්පන් ඕනේ!'
"සුදයියේ නටපන්කෝ!" ඒ ගමන ආයේ අරකි එක්ක නටන යාලුවා ඒකිව රෙශඛ්‍යගේ පැත්තටම තල්ලු කරනවා. අරකිත් කිචි කිච් ගගා හිනා වෙවී ඇවිත් රෙශඛ්‍යගේ ඇඟේ වදිනවා. මූට ඉතින් ඔහොම යන්තන් වැදුනට තේරෙන එකක් යෑ.
"අපි යන්!" මන් කිව්වම රෙශඛ්‍යට ඇහුනෙ නැති නිසා ආයේ පහත් වෙලා
"ආ?"
"අපි යමු!" මන් තව ටිකක් හයියෙන් කිව්වම රෙශඛ්‍ය කන්ෆියුස් වෙලා බැලුවා. මන් එයාගේ අතින් අල්ලන් ඩාන්ස් ෆ්ලෝ එකෙන් එලියට ඇවිල්ලා දොර ඇරන් ලොබි එකට ගියා.
"මොකද වුනේ සුදයියේ?"
"මුකුත් නෑ! මට ටිකක් හුස්ම ගන්න අමාරු වුනා."
අලි පචයක් ඇද බාලා ශේප් වෙන්න හැදුවේ මට ඉරිසියාව තියනවා කියලා පෙන්නන්න තිබ්බ ලැජ්ජාව නිසා. රෙශඛ්‍ය ඔලුව වනලා ඉතිරු විස්කි ටිකත් කටේ හලාගන්නකොට අන්න අර පඟර නැට්ටිච්චියෝ දෙන්නා මෙහෙටත් එනවා.
"ශික්" මට කියවුනාම මන් අහක බලාගත්තා.
"මොකෝ?" රෙශඛ්‍ය ඇහුවත් මට උත්තර දීගන්න වෙලාවක් තිබ්බේ නෑ.
"හායි!" අරකිගේ යාලුවා රෙශඛ්‍යට අත වැනුවම මේ ගොනාත් හොඳට හිනා වෙලා
"හායි!" කිව්වා.
"මේ... අයියේ... මගේ මේ යාලුව ඔයාට ගොඩක් කැමතී" කියලා අරකිව රෙශඛ්‍යගේ ඉස්සරහට තල්ලු කරාම අරකි ඇඹරෙන ඇඹරිල්ලට පොල් මද ටිකක් දැම්මනම් තෙල් ගන්න තිබ්බා. මාත් මේ නාඩගම පැත්තක ඉඳන් සාක්කුවට අත් දෙක දමන් බලන් හිටියට හිතේ තරහක් නම් ආවේ නෑ. ආවේ මහා කුප්ප ආතල් එකක්. 'උඹ කොච්චර ඇඹරුනත්, සයෝද් රෙශඛ්‍ය ඩි සේරම්ගේ හිතයි ගතයි සින්නක්කර අයිතිය සවේන් දෙනෙත් පෙරේරා ගේ කෙල්ලේ. උඹ පවු!'
රෙශඛ්‍ය බය වෙලා වගේ බලා ඉද්දි අරකි,
"ම්ම්ම් මේ මගේ නම නෙහාරා, මට ඔයාගේ නම්බර් එක ගන්න පුලුවන්ද?"
රෙශඛ්‍ය එක පාරට හොඳ සිහියට ඇවිත් හොඳට හිනා වෙලා,
"හායි නෙහාරා, මන් සයෝද්! Nice to meet you!" කියලා අත දික් කරාම මගේ උද්දච්ච සින්නක්කර ඔප්පුව කෑලි කෑලි වලට ඉරිලා ගියා!
අතට අත දෙනකොට අරකිට පුපේ වෙරලු ඇටේ හිර වෙලා වගේ. මාව දැන් පුපුරනවා. තවත් මෙතන ඉන්න බෑ! මන් හැරිලා යන්න හදද්දි රෙශඛ්‍ය අනික් අතින් මගේ අතින් ඇදලා අරන් අර කෙල්ල දිහා බලාගෙනම
"තවුසේ කොහෙද යන්නේ?"
"අහ්?" මන් ඇහුවත් මට උත්තරයක් ලැබුනේ නෑ. රෙශඛ්‍ය ඒ කෙල්ලගේ අත අත ඇරලා මාව පෙන්නලා,
"නෙහාරා, මේ මෙතන ඉන්න කෙනා පේනවද?"
"ඔව්!"
"එයාගේ ඇස් වල කඳුලු තියනවා පේනවද?" මන් එහෙම කිව්වම ටක් ගාලා ඇස් දෙක පිහිදගත්තා. මෙච්චර පොඩි දේටත් ඇස් වලට කඳුලු එන්නේ?
ඒත් අර කෙල්ල මුකුත් කිව්වේ නෑ. මගේ දිහා බලන් හිටියා මිසක්.
"මේ ඉන්නේ මගේ වෙන්න හස්බන්ඩ්. කෙල්ලෝ කියන ජාතියට i dont like it that. මම කැමති නෑ. I'm so gay" කියලා හිනා වුනාම අර කෙල්ල එහෙම්මම හැරුනා පට පට පට ගාලා හෝල් එකට දිව්වා.
"රෙශඛ්‍ය!" ඒත් මාව වඩාගන්න එයාට මිනිත්තුවක් ගියේ නෑ. ලොබී එකේ ඔක්කොම අපි දෙන්න දිහා චිම්පන්සි දෙන්නෙක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නකොට,
"රෙශඛ්‍ය ඔයාට පිස්සුද?"
"ඔව් මට පිස්සු! උඹ මාව පිස්සෙක් කරලා!"
මට ආදරේ හිතෙනවා අප්පා! මෙහෙම? නන්නාඳුනන මිනිස්සු ඉස්සරහා, අසම්මත ආදරය පොදුවේ අනුමත නොකරන සමාජයක් ඉස්සරහා දෙපාරක් නොහිතා එයාට මට ආදරේ කරන්න පුලුවන් තරම් එයා මට ආදරෙයි. ලංකාවේ මෙහෙම ආදරය කරනවනම්, අපි ලන්ඩන් ගියාම එයා මට කොහොම ආදරේ කරයිද?
"මන් ඔයාව මේ ලෝකේ වාසනාවන්තම මනුස්සයා කරනවා සුදයියේ!"
""අමුවෙන්ම දෙයක් කියන්නද?" මන් ඇහුවම රෙශඛ්‍ය,
"හාකෝ"
"ඔයා නිසා මන් පිස්සෙක් වෙලා ඉන්නේ හලෝ"
"මට ටිකක් වැදිලා ඉන්නේ. ඒ නිසා උඹව තව ලස්සනට පේනවා" එහෙම කිව්වම මන් එයාගේ මූණ අත් දෙකටම අරන් පහත් වෙලා නලලෙන් හාදුවක් තිබ්බා.
"මන් ඔයාට ආදරෙයි මගේ බබෝ"
"මාත් ආදරෙයි මගේ සුදයියේ!"
"එන්න අපි යමු" රෙශඛ්‍ය මාව බිමින් තිබ්බා. මිනිස්සු අපි දිහා කට ඇරන් බලන් හිටියා. ඒත් එතන හිටපු සමහර අය සතුටෙන් හිනා වුනා. එක වයසක ෆොරින් කපල් එකක අංකල් අපිට තම්බ්ස් අප් එකකුත් දුන්නම මට ලැජ්ජ හිතුන පාර මන් රෙශඛ්‍යගේ කෝට් අත අල්ලන් අත අස්සේ මූන ගහගත්තා.
රෙශඛ්‍ය බාර් එකට ගිහින් තව විස්කි වීදුරුවක් ගත්තම තුර්ශ ආවා.
"අහ් මොකෝ උඹ අද සැර ජාති ගන්නද යන්නේ?"
"අහ් අපි බොනවා අද කරටි ලෙෆ්ට් වෙන්න නැද්ද සුදයියේ?" රෙශඛ්‍ය මගේ කරට අත දමාගත්තම මාව දෙකට නැවුනා.
"සවේන්! උඹත් බොනවද?"
"පිස්සුද මන් බොන්නේ නෑ. Drive කරන්නේ කවුද?"
"අහ් මන් දැක්කා උඹ drive කරන විදිහ" අහ්? මොකක්ද? එතකොට රෙශඛ්‍ය කිව්වා වගේ එච්චරටම අවුල්ද?
"ඇයි අවුල්ද බන්?"
"නෑ නෑ හරි ලස්සනයි. වෙරි ගුඩ්! මන් හිතුවේ මංජු තමයි උඹව drive කරන්නේ කියලා"
"අඩෝ පම්කයා!" මගේ කටින් ඒක පැන්නා! මූට ඒකත් පෙනිලද? අපෝ ලැජ්ජාව බාල්දියෙන් එකයි.
"ඇයි තොපිලට අපි ඉස්සරහම කරන්න හොඳනම් අපි බැලුවම මොකෝ? මේ මංජු උඹට විශ්වාසද උඹේ සුදයියා සවේන් දෙනෙත් ඩි සේරම් කියලා?" ඉව්ව්ව්ව්ව්! මන් බොටම්!
"මට මං පිළිබද සුපිරි විශ්වාසයක් තියනවා"
"යකෝ මන් බොටම්!" මන් කෑ ගැහුවා.
කපල් එක යන්නයි හදන්නේ. ඔක්කොම කෙල්ලෝ සෙයිනබ් අක්කි ඉස්සරහා හැරිලා පිටිපස්සට මල් බොකේ එක විසික් කරන්න යන තැනට වෙලා අත් උස්සන් ඉන්නේ බොකේ එක අල්ලගන්න. රෙහාන් අයියා සුදු නංගිට ලං වෙලා,
"තුර්ශ්යා ඔයත් යන්න. කියන්න බෑ ඔයාට හම්බෙයිද දන්නෙ නෑනේ"
"අනේ ඉතින් මන් ඕක අල්ලගත්තා කියලා මොනා වෙන්නද? මට බඳින්න කෙනෙක් නෑනේ"
"ඇයි දෙයියනේ මේ මන් ඉන්නේ?"
සුදු නංගි තක්බීර් වෙලා බලන් ඉන්නකොටම මල් බොකේ එක විසික් වුනා කෙල්ලෝ කෑ ගගහ උඩ පැන්නා ඒත් එක කෙල්ලෙක්ගේ ඔලුවේ වැදිලා කොහෙවත් හිටපු මගේ අතට මල් බොකේ එක වැටුනම සේරමල්ලා "වෝහ්....!" ගාලා කෑ ගැහුවම රෙශඛ්‍ය එහා පැත්තේ ඉඳන් හොඳටම හිනා වෙනවා.
මන් මල් බොකේ එකත් අරන් පිස්සෙක් වගේ බලන් ඉන්නකොට ඔක්කොමලා අත්පුඩි ගහන්න ගත්තම රෙශඛ්‍ය අත් දෙකත් සාක්කුවේ දමන් ඇවිත් හැමෝම ඉස්සරහා මගේ තොල් වලින් හාද්දක් තිබ්බා.
"රෙශඛ්‍ය!"
"සුදයියේ හොඳට කරපන් විභාගේ හොඳේ. අපේ මුලු අනාගතේම තියෙන්නේ මේකේ රිසල්ට්ස් මත!" රෙශඛ්‍ය මගේ ඇඳ උඩට වැටුනා
හෙට මට IELTS exam. හිතුව තරම් ලේසි වුනේ නෑ. සාමාන්‍යයෙන් කතා කරම ඉංග්‍රීසි වගේ නෙමේ මේවා. මුල ඉඳලම ඉගනගන්න වුනා. ඒත් මන් මේක කොහොම හරි ගොඩ දාගන්න ඕනා. මොකද රෙශඛ්‍යයි, තුර්ශයි ඊළඟ මාසේ ලන්ඩන් යනවා. මගේ IELTS pending නිසා මට තව මාසයක්වත් මෙහේ ඉන්න වෙයි. රෙශඛ්‍ය නැතුව මාසයක් ඉන්න ගියාම මට පිස්සු හැදෙයි.
"මන් හොඳට කරන්නම් බබා. ඔයා නැතුව මට තවත් ඉන්න ඕන නෑ. කොහොමත් ඔයා නැතුව ඊළඟ මාසේ ඉන්නවා කියන එක හිතුවමත් මට පිස්සු වගේ"
"එන්නකෝ!" රෙශඛ්‍ය අත දුන්නම මන් එයාගේ අත අල්ලන් ඇඳට නැගලා එයාගේ කකුල් දෙක උඩින් ඉඳගත්තාම රෙශඛ්‍ය මන් දිහා බලන් ඉඳලා,
"වීව් එක සුපිරී සුදයියේ!"
"ඇත්තට?" මන් තව ටිකක් ඉස්සරහට ගිහින් එයාගේ යටි බඩට ටිකක් පහලින් අදාලා තැන් තද වෙන්න ඉඳගත්තම,
"මාව තිරිසනෙක් කරගන්න එපා සුදයියේ!"
මන් තව ටිකක් කකුල් දෙක මැද්දේ ඇඹරෙනකොට රෙශඛ්‍ය,
"හුකෝගන්න යන්නේ උඹ!"
"ම්ම්ම්ම්ම් ඒක තමයි මටත් ඕනා!" කිව්වම රෙශඛ්‍ය මාව පෙරලගෙන ඇඟ උඩට ඇවිත්,
"උඹට මගේ ඉවසීමේ සීමාව පන්නන්න බෑ සුදයියේ. විභාගේ කරලා ලන්ඩන් වරෙං. මන් උඹව උඹට ඕන ඕන විදිහට හුකන්නම්"
"රෙශඛ්‍ය...." මට ඒ වචන වලටම සුරතාන්තය පේනවා වගේ.
"ඒ විදිය ලස්සනයි.... උඹ මගේ නම කියන හැම විදිහටම වඩා මට අහන්න ඕන ඔන්න ඔය විදිහට මගේ නම උඹේ ඔය රෝස පෙති වගේ තොල් වලින් කියවෙන හැටි"
මන් රෙශඛ්‍යගෙන් හාදුවක් ඉල්ලගන්න කට උල් කරත් එයාට ඒක කරන්න වුනේ නෑ රෙක්ස් ඇවිත් ඇඳට පැනලා රෙශඛ්‍යගේ මූන ලෙවකන්න පටන් ගත්තම රෙශඛ්‍ය ඇඳ උඩින් බිමට පැන්නා.
"හුකනවනේ! ශික්!" මූනෙ තිබ්බ කෙල තලිය පිහිද පිහිද කෑ ගහනකොට මන් රෙක්ස් ව බදන් හිනා වුනා. රෙක්ස් ව බිමට තල්ලු කරලා කකුල බිම තියන්න යනකොටම,
"ආව්!"
"මොකද වුනේ?"
"ඇඟිල්ල!" මන් ඇඳේම ඉදගත්තාම රෙශඛ්‍ය මගේ ඉස්සරහින් දන ගහන් කකුල අතට අරන් මාපට ඇඟිල්ල හෙමින් පිරි මැද්දා.
"මේක පෙන්නමු සුදයියේ"
"මට ඇතුලෙන් හිරි වැටිලා වගේ තේරෙන්නේ රෙශඛ්‍ය. එලියෙන් ඇල්ලුවට සංවේදනයක් නෑ. දැන් ඔයා ඔහොම අල්ලනව වත් මට දැනෙන්නේ නෑ"
"දැනෙන්නේ කොහොමද? මේ බලනවා කොයි තරම් මැදිලද කියලා ඇඟිල්ල?" රෙශඛ්‍ය ඇඟිල්ලෙන් අල්ලලා මගේ කකුල උස්සලා මටම පෙන්නුවම මන් තව හිනා වුනා.
"නටලා නටලා කකුල් ගෙවිලා!" රෙශඛ්‍ය රිදෙන තැනින් හාද්දක් තිබ්බා.
"ලෑස්ති වෙනවා. අපි හේමාස් එකට යමු."
හොස්පිට්ල් යෑම කියන්නේ මන් ආසම නැති වැඩක්.
"ඕක ඇරිලා යයි රෙශඛ්‍ය!" මන් කිව්වම
"ඇරිලා යයි? අනේ මේ සුදයියේ! උබට මන් අරින්න කලින් ලෑස්ති වෙලා වරෙන්!" රෙශඛ්‍ය කකුල බිමට අත ඇරලා යන්න ගියා.
මතු සම්බන්ධයි...
ාට බිබි හිටපු වතුර එකත් ඉස්මොල්ලේ ගිහින් දුවන් ආවේ එයාගේ අද දවසේ ප්‍රථම රාජකාරිය වුන සුදු නංගි ලයින් කරගැනීමේ කාරිය සපුරා ගන්න.