මම සංධීර්ව එලියට දැම්මා....දාලා දොර වැහුවා.....බාප්පා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නකොට මම කෙලිම්ම ගියේ තාත්තා ගාවට...
මම උන්නෙ වෙව්ල වෙව්ල.....
මට අහන්න දේවල් තිබුනා නොසෑහෙන්න....මට කියන්න දේවල් තිබුනා නොසෑහෙන්න ඒ උනත්.....ඒ උනත්..මට ඒ එකක් වත් එලි දාගන්න බැරි තරමට මම උන්නෙ තරහෙන් වෙනකොට මම සිය වතාවකට වඩා මගෙ කන් දෙක පිහිද ගත්තා...සියවතාවකට වඩා මගෙ ඔලුව හෙලෙව්වා .....
යෙවීන්...ඇයි පුතේ මේ.....
එ....එ....එ...එපා....ම්...මාව අල්ලන්න.....!!!
අවසානෙදි පුපුරලා ගියා...පැහි පැහි තිබුන තෙල් කටාරම අවසානෙදි පුපුරලා ගියා....මාව අල්ලන්න හදපු අත ගසලා දාපු මම ඉස්පිරිතාලෙ දෙවනත් වෙන්න කෑ ගැහුවා.....තාත්තා බය උනා...බාප්පා මගෙ ගාවට එන්න හැදුවා ....
එ ....එන්නෙහෙම....න්න්..නෑ.....ත්ත්...තොපි....එ..එකෙක්...වත්...
මම දැනන් උන්නෙ නෑ...මම කවදාවත් දැනන් උන්නෙ නෑ මට මේ තරම් තරහ යයි කියලා .....බාප්පගෙ පැත්තට ඇගිල්ල දික් කරපු මම තොපි එකෙක් වත් එන්නෙහෙම් නෑ කියලා මම ලගට ගියා....
හැබැයි තාත්තගෙ...
තාත්තා ගාවට ගිහින් මම හිටගත්තා ....තාත්තා මගෙ සංධීර්ට වඩා ටිකක් මිටියි...මට වඩා ටිකක් උසයි....
එක...එකම...ද්ද්....දෙයයි...අහන්නෙ.....ඇ...ඇයි....ඇ...ඇයි...එහෙම කෙරුවෙ...??
යෙවීන්.....
ක්..කට...වහපන්....බ්..බාප්පෙ...ශ්ශ්....කට.....ව්...වහපන්....හ්.හරි.....ම්ම්..මම....
ඇහුවෙ....ත්ත්...තාත්තගෙන්.....ඇ....ඇයි....එහෙම...ක්ක්..කෙරුවෙ.....හ්හ්හ්....!!
මම මගෙම කොන්ඩෙන් ඇදගත්තා ...ඇයි එහෙම කෙරුවේ කියලා කෑ ගැහුවා.....
මොනවද යෙවීන්...මොනවද ඔයා මේ අහන්නෙ....ඇයි මේ තරහ ගිහින්....ඇයි පුතෙ මේ.....
ප්ප්....ප්ප්..පුතා....ක්ක්..කගෙ....ප්..පුතා...ක්ක්..කොහෙ....ඉ...ඉන්න...ප්ප්..පුත්තු.....මෙහෙ...ඇ..ඇති....ප්ප්..පුතෙක්.... න්න්..නෑ....ක්ක්..කරු...නාකරල.....මට...
ඩිවෝර්ස් ...එ..එක...ඕනෙ.....
යෙවීන්.....මොනවද මේ කියවන්නෙ....
ම්ම්..මං...මගෙ....ල්..ලොයර්...එ..එක්ක...ක්..කතා...කරන්නම්.....ත්ත්...තාත්තෙ...ම්ම්..මගෙ.....කස්ටඩිය....ම්ම්..මං....බ්බ්...බාප්පට...හ්..හරවනවා.....ම්..මට....ත්ත්...තාම...දහ...අටයිනෙ.....හ්..කමක්...න්න්..නෑ....මම...මගෙ...අ..අයිතිය....ත්ත්...තුන්වෙනි....ප්...පාර්ශවේට....හ්..හරවන්නම්.....හ්..හරි...
යෙවීන් නවත්තනවා ඕක....තමුන් මොන සිහියෙන්ද කතා කරන්නෙ....මම තමුන්ගෙ තාත්තා ....නැතුව...බාප්පා නෙවෙයි උඹගෙ....තාත්තා .....තාත්තා ඉන්නකොට ...
ඇ...ඇත්තට.....ම්ම්..මගෙ....ත්ත්...
තාත්තාද...ඵ්හ්..හ්..හැබැයි....ක්ක්...කාලෙකට...ක්ක්..කලින්....බ්..බාප්පත්.....ත්ත්...තාත්තෙක්...වෙන්න....උ..උන්නලු.....නේ...
යෙවීන්...
ඇ....ඇයි....එහෙම...කෙරුවෙ.....ත්ත්....
තාත්තෙ.....??
බාප්පගෙ මූන සම්පුරනම සුදුමැලි වෙලා ගියා...කාලෙකට කලින් බාප්පත් තාත්තෙක් වෙන්න උන්නා නේද් අහනකොට බාප්පගෙ මූන සම්පූර්නයෙම්ම වෙනස් වෙලා යනකොට මං බලාගන තාත්තා නලල.මිරිකගන්නවා.....ඇයි එහෙම කෙරුවෙ අහනකොට මීක් නොගා ඉන්නවා.....
ත්ත්...තවමත්...ක්ක්..කොන්ද...පන...න්..නැද්ද....ත්ත්...තාත්තෙ...අම්මගෙ...න්..නෙවෙ...අඩුපාඩුව....ත්ත්...තාත්තගෙයි...ක්ක්..කියන්න...
තවමත් ක්ක්..කට...පන...න්න්..නැද්ද....තාත්තෙ.....අම්ම...න්..නෙවෙ....ව්...ව් ..ව් ..
යාහ්....!!
මම සංධීර් අරන් දුන්න අර රෝසමල් පොකුර දාලා තිබුන වතුර ජෝගුව මම කෑලි කෑලි වලට කුඩුවෙලා යන්න පොලවෙ ගැහුවා...ආසාවෙන් තියන් උන්න කියලා නෑ....අම්මා නෙවෙ වද....උඹයි තාත්තෙ වද කියන වචනෙ එලියට දාගන්න මට හයිය ගන්න මම අර මල් එක පොලවෙ ගැහුවා...
ආච්චම්මා මගෙ අම්මට මූනට වද ගෑනි කියනකොට ඒ මූනෙ තිබුන වේදනාව මම දැක්කා...එක දරන්න අමාරුයි..කසාද බැන්දා නොබැන්දා....මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් වද ලේබල් එක අලවගන්න කැමති නෑ.....කාලකන්නි ලේබල් එක අලවගන්න කැමති නෑ ...
.මට එක තාත්තගෙ මූනට කියා ගන්න හයිය නෑ.....
මං දන්නව....මම ඕක කිව්වම ඒ හදවත කුඩු පට්ටම් වෙලා යනවා....
ඒත්.....
මගෙ
අම්මා.....
*
*
*
ස්ස්....සමාවෙන්න....
ත්ත්....තාත්තෙ...
අ..අම්මා....න්න්..නෙවෙ....වද.....උ..උඹයි.....වද....ක්..කියලා....ඇයි පී...ලි.....නොගත්තෙ....ත්ත්...තාත්තෙ....??
යෙ....වී.....න්
එ...එපා.....ම්..මට....න්..නිදහසට....ක්ක්..කරුනු....එපා.....වෙ...වෙච්ච ...ක්ක්..කෙරිච්ච....ද්..දේවල්.....ඒ....ඒ...එටු...ඉ..
ඉසෙඩ්...ම...මම....ද්..දැනගන....ක්ක්..කතා...කරන්නෙ...හ්..හරි...
අවසානෙදි මම කියල දැම්මා....තාත්තගෙ ඇස් දෙක ගැස්සිලා ගියා..බාප්පා.කට පියා ගත්තා ....
මට කරන්න දෙයක් නැ.....තමන් වදයි කියන දේ ආය ආයම මතක් වෙනකොට ඒ පපුවට වේදනා ඇති....ඒත්....තාත්තට මොනවද අඩු.....
මොනවද අඩු.....
මගෙ අම්ම කවදාවත් තාත්තව අතාරිද...
තාත්තගෙ විතරක් අඩුපාඩුව තිබ්බත්....අම්මා කවදාවත් අතාරිද....
නෑ....මං හිතන්නෙ නෑ...කවදාවත් නෑ.....
මම.තාත්තා ගාවට ගියා...ගිහින් ඒ මුන දිහා තත්පර ගානක් බලන් උන්නා...
ම්ම්..මගෙන්.....ප්...පරන...ය්..යෙවීන්ව...හ්..හොයන්න....එ...එපා....ත්ත්....තාත්තෙ.....මම....ඉ..ඉලන්දාරියෙක්.....ව්ව්..වෙලා..
ඉවරයි...ඇයි.....ඇයි...එහෙම...ද්ද්...
දෙයක්...ක්..කෙරුවෙ.....ඇයි.....අ..ම්මව...බ්බ්...බේරගන්නවා...වෙනුවට.....අ..අම්මව.....එලවගත්තෙ.....
ඇයි....
ම්...මාව....උ..උදුර....ග්..ගත්තෙ....
ඇයි....
ඇයි....
ඇයි....ඇයි...එ..එ ගැනිව...හ්..හැම....ප්ප්..පැත්තෙම්ම අසරන...ක්..කෙරුවෙ....ත්ත්..තාත්තෙ.....
යෙවීන්...පුතේ....
ස්..සමාව...ඉල්ලන්න....හදන්න...එපා.....ස්..සමාව...ක්ක්..කියන...ව්ව්...වචනෙ...හ්හ්..හෑල්ලු....ක්..කරන්න...හ්..හදන්න...එපා....මි...මිස්ටර් ...ර්..රෙහාන්...ත්ත්...තමුන්ට බැරි උනා....
තමුන්ට...බැරි....උනා....
කොටිම්ම....ත්ත්....තමුන්ට....බැරි....උනා....අපිව....අපිව...රැකගන්න...
මං කෑගැහුවා....
මම කෑ ගැහුවා...අපිව රැකගන්න බැරි උනා කියලා මම අර මල් ටික පයින් පාගලා දැම්මා.....
බාප්පා නෙවෙ මීක් ගාන්නෙ.....තාත්තා සමාව ඉල්ලන්න ඇරපු කට මම වහලා දැම්මා
....
මම තාත්තා දිහා බලන් උන්නා.....මගෙ ලගට වත් එන්න නොදි මම තාත්තට කෑ ගැහුවා.....
ඇයි.....එහෙම...ක්ක්.කෙරුවෙ...
මම...ආයම.....ඇහුවා...මට ඕනෙ ඔක්කොම කෙරුවට පස්සෙ මට සමාවෙන්න පුතෙ කියන වචනෙ නෙවෙ මට ඕනෙ හේතු...හේතු....මට ඕනෙ...ඇයි එහෙම කරන්න.....හේතුව...මට ඕනෙ ඒකට හේතුව....
ම්ම්..මොකක්ද...හ්..හේතුව....අ...අම්මව...එපා...උන...එකද.....??
...
එ...එකට...හ්..හේතුව....ඔව්.....
ම්ම්..මම...හරිනේ...ත්ත්...තාත්තෙ.....??අ..අම්මට...ල්ල්..ලැබෙන්න....උ..උන්න...ද්ද්...දරුවා .....ත්ත්...තාත්තගෙ....න්..නෙවෙ....බ්බ්..බාප්පගෙ.....මම...හ්හ්..හරි....න්න්..නෙ....බ්..බාප්පෙ....???
යෙ..යෙ.....යෙවීන්... ...
මම...අහන්නෙ.....බ්..බාප්පගෙ...න්..නේද...ඔව්...නම්...ඔව්....න්න්..නැ....නම්....න්න්..නෑ...දෙකෙන්...එකයි....
මම බාප්පගෙ දිහා බලාගන රවා ගන්නකොට තාත්තා සුදු මැලි උනා....
උත්තරෙ දන්න හින්දම මම බාප්පව අතෑරලා තාත්තා ගාවට ගියා....
ඒ...ඒ..නොදරුවා...බ්බ්..බාප්පගෙ....හ්..හින්දයි....ත්ත්...තාත්තා....අම්මට....ක්ක්..කන්න...ග්..ගැට...අඹයක්වත්....න්..
නොගෙනාවේ.....හ්..හරි....
එ..දරුවා.....බ්බ්..බාප්පගෙ...හ්..හින්දයි....අම්මා....එක්ක....ක්ක්..ක්ලිනික්....යන.....හ්හ්..හැම....ද්ද...වසෙම...ම්ම්...මග....
ඇරලා....ප්ප්...පැත්තකට....උ..උනෙ....හරි.....
ඇරත්....."අ...අවදානම්...."ක්ක්..කියලා...ර්..රතු....ප්ප්...පාට....අකුරෙන්.....අම්..මගෙ....ක්..ක්ලීන්ක්....ප්..පොතේ....ල්ල්...ලියවනවා....ද්ද්...දැකලත්...ඒකයි....ත්ත්....තාත්තගෙ....ඇස්වලට...ක්ක්..කදුලු....න්න්..නාවෙ.....හරි.....
එ....ඒ.....න්..නව....ම්ම්...මාසෙටම....ග්..ගෙදර....උ...උන්ට....හ්..හොරාවට....ත්ත්...තාත්තගෙන් ව්...වෙන්න....ඕනා....ය්..යුතුකම්....බ්බ්..බාප්පා...ක්ක...කරනකොට.....උ...උඹ...ප්ප්...පැත්ත...ගහලා.....ඉ..ඉන්න....එ..එකම.....
හ්හ්...හෙතුව....
මම පපුවට අත තියාගත්තා.....
මම මගෙ ගැහෙන පපුවට අත තියාගත්තා ....හිතේ වචන කටින් කියා ගන්න හයිය නැති මම මට එලියට දාගන්න ඕනා වචනෙ එලියට ගන්න මම මගෙ ඔලුව වැනුවා .....
.ඇස් වලට කදුලු පිරුනා.....
*
*
*
"ඒ....ඒ...වෙනකොටත්.....උ..උඹ....ම්..මගෙ....අම්මව.....අ...අ...අතෑරලා....ත්ත්.....තිබුනා.....ත්ත්....තාත්තෙ ..."
මම නලල මිරිකගත්තා
ඇස්වලින් වැටුන කදුලු බින්දු ඉස්පිරිතාලෙ මහ පොලව තෙමනකොට මම සෑහෙන්න වෙලාවක් ඔහෙ බිම බලන් ඉදල ආපහු ඔලුව ඉස්සුවා .....
අ...අවංකවම....ක්..කතාව....ක්ක්..කියනවා...නම්.....ත්ත්...තාත්තා....අම්මගෙන්...ප්ප්..පොරොන්දු....ග්..ගත්තට...
බ්බ්..බාප්පගෙන්....ප්ප්..පොරොන්දු ....ග්..ගත්තට...ඒ..වෙනකොටත්.....ත්ත්....තාත්තගෙ....හ්..හිත....ට්..ටික...ටික
අරගෑනි....ක්ක්...කඩලා....තිබුනා.....
ම්ම්..මම...හරි නේ....???
මම ඇස්වල කදුලු පිහදාගන සාක්කි එලියට අදින්න් ගත්තා ....
ත්ත්...තාත්තට ...එ..එකපැත්තකින්....ත්ත්...තිබුනෙ....ත්ත්...තමන්ගෙම සහෝදරය එක්ක....තිබුන...ඉ..ඊරිසියාව.....
අ..අනිත්...පො..පැත්තෙන්....අ..අ...අම්මව.....ර්..රිදවන්න...ඕ...ඕන
.....ක්ක්..කම.....අ...අනිත්....ප්..පැත්තෙන්...අත්තම්මා....අම්මට....ව්..වඩා...අ..අර...ගෑනිට....ක්ක්..කැමති.....හේතුව.....
එ..එක්ක.....ත්ත්....තාත්තා.....ට්..ටික....ටික....අම්මව....අ..අතාරිනවා....ම්ම්..මම....හ්..හරිනෙ.....????
අ...අම්මා...න්..නොදන්නවා...උ..උනාට...ත්ත්...තාත්තා...අර....ග්..ගෑනිව....හ්..හම්බෙලත්....ත්ත්..තියනව....
ම්...මං ...හරිනෙ ...
න්න්..නැත්ත....න්...ක්ක්..කොහොමද ...ක්..කිරි...ස්..සුවද...ය්..යන්නත්....ක්ක්..කලින්.....ත්ත්...තාත්තා...අම්මව....අතාරින්නෙ....අත්තම්මලා..ට...හ්..හොරෙන්....අ..ම්මව...බ්..බදින්න....තරම්...ආදරයක් ....ත්ත්...තිබුන....ත්ත්...තාත්තට....අම්මව...එපා.වෙන්නෙ.....ක්ක්..කොහොමද.....
අම්මා...ක්..කවදාවත් ....ද්ද්..දුන්න...පො..පොරොන්දු කඩ කරන්නෙ....න්...නැති....ග්ග්..ගෑනියෙ.....ක්....බ් බව...ද්ද්..දන්න....ත්ත්....තාත්තා ...ක්ක්..කෙරුවෙ ....අත්තම්මගෙ...ප්ප්..පදේට ...න්න්..නටපු එක....හ්හ්..හැබැයි....මාව....ත්ත්..තියාගන...අම්මව.....ත්ත්...තවත්....අසරන....ක්ක්..කරපු එක....ම්ම්..මං...හරිනෙ....
ම්ම්..මිස්ටර් ...ර්...රෙහාන්.....ම්ම්..මිස්ටර් ...රෙහාන්....
ත්ත්...තමුන්....අම්මවයි ....අලුත්....ග්ග්..ගෑනිවයි...එකට...ස්...ස්..සසැදුවා....ම්ම්...මං.....හරිනේහ්????
...ප්..පලවෙනි....ක්ක්..කරනාව...ම්ම්..මගෙ...අම්මා..ද්ද්...දුප්පත්....අ...අර....ග්ග්..ගෑනිට....ස්..ස්..සල්ලි....ත්ත්...තියනවා...
එතනින් ...අ..අ..අම්මා....ක්ක්..කැපෙනවා.....
ද්ද්..දෙක.....මහ...උ...උන්දා....අම්මට....ක්ක්..කැමති නෑ....අර...ග්ග්..ගෑනිට...ක්ක්..කැමති...
එ...එතනිනුත්....අ...අම්මා.....ක්ක්..
කැපෙනවා....
යෙවීන්.....
ශ්ශ්....මං....ක්ක්..කවදාවත්....බ්..බොරුවට....වචන...එ..එලියට...ද්දාන...එකෙක්...න්..නෙවෙ....ත්තා...ත්තෙ...හ්..හරි....ක්ක්..කියන්න...ක්ක්..කලින්....මැදින්....ප්ප්...පනින්න...එපා...ම්ම්..මොකද.....අ..අපි...හ්..හැමොටම.....න්න්..නිදහසට....ක්..කරුනු...ක්ක්..කාරනා....එලියට...ද්ද්...දාන්න...වෙලාවක්...එනවා...එ..එතකන්....මට....ක්..කතා.කරන්න...දෙන්නෙ....
මම ඔලුව කැසුවා...කසලා...අවසානෙදි ...සංධීර්ගෙ ෆයිල් එක අතට අරන් තාත්තා දිහා බලලා හිනා උනා...හිනා වෙලා හුරුවමක් බැවා.....හිතේ වේදනාව ටොන් එකක් සයිස් බර උනත්...මම අවසානෙදි මගෙ හැගීන් සීල් කෙරුවා ....ඇස් අඩන්න හදන හැම වෙලාවකම මම හිත ගල්.කර ගත්තා ...
ත්ත්....තාත්තා...දැනන්...උ..උන්නා....අම්මගෙ...දරුවා....ස්ස්...සාර්තක....නෑ...ක්ක්..කියලා .....
ඒකට...එකම...හ්..හෙතුව....අවුරුදු ....ග්ග්..ගනකට....ප්ප්...පස්සෙ ....දරුවෙක් හ්..හිටපු....එක....ඇ..රත්.....අම්මගෙ.....ම්ම්..මානසික.....ම්ම්...මට්ටම.....හ්..හිදට.....උන්න...ත්ත්.....තාත්තා...වෙනස්වෙන්න....ගත්ත එක....මගෙ....ඇස්වලට....පෙන්න ආදරෙන් ඉන්න තාත්තා .....මම...නැති.....ත්ත්...තැන....අම්මව....ම්ම්..මානසීකව....ව්ව්..වට්ටපු...
එක....
අ..අවදානම්...ක්ක්....කියන...එක....දැනගත්තම .....ත්ත්..තාත්තා ...දන්නවා...
ආච්චම්මා...අය...ආයම....ප්..පරන...දේ...
අදිනවා...ක්ක්..කියලා...හ්හ්..හරි...ආය..ආයම....ද්ද්...දික්කසදෙ....උඩට....එ..එනවා...
එතනිනුත්...අ...අම්මා...ක්..කැපෙනවා.....
.ආ..අයම....අම්මට.....අ...අවාසියි.....
ත්ත්...තාත්තෙ....ම්ම්...මම.....නොදන්නවා...ක්ක්..කියලා...හිතන්....ඉන්න....දේවල්....ග්..ගොඩයි...ක්ක්..කියලා....හිතන්...
උන්නට....ම්ම්...මම....ත්...නොදන්න....ම්ම්..මගුලකුත්....න්න්..නැ....තාත්තෙ...හරි....
මම බාප්ප දිහා බැලුවා...අම්මගෙ දරුවා නැති උන වෙලේ මම උන්නෙත් ඉස්පිරිතාලෙ .....මම.උන්නෙත් සංධීර් එක්ක....අම්මගෙ දරුවා නැති උන වෙලාවෙ මාව බලන්න ආවෙ බාප්පා විතරයි...අනිත් පාර ආච්චම්මයි අලුට් ගෑනියි ඇවිල්ලා මට සුප් පොවලා මාව අඩෙව්වා...
ඒ වෙනකොට දරුවා නැති උන අම්මා උනෙ ඉස්පිරිතාලෙ ...පස්සෙ මට කලින් ගෙදර ගෙනාවා.....
මම ඵොටෝ එකක් එලියට ගත්තා....
ම්ම්..මේක...ම්ම්...මෙක....ග්ග්...ගැන....ම්ම්..මොකක්ද....ක්ක්..කියන්න....ත්ත්..
තියෙන්නෙ...ම්ම්ම්ම්....???
ම්ම්ම්...මෙත...න....මොකක්ද...වෙ...න්නෙ...ක්කියන්න....මට....පැහැදිලි....කරන්න....ප්..පුලුවන්ද ...???
මම ඵොටො එක අරන් තාත්තගෙ පැත්තට හරවනකොට ඒ මූන සුදුමැලි වෙලා ගියා.....මොකද
සමහර පොරොන්දු තියනවා...සම්පූරන කරන්න බැරි උනත්....පහු කාලෙට ගන්න හරි සාක්කි ඉතිරිවෙලා තිබුන...
පොතක් අරන් රහස් ලියන්න කියපු මගෙ සංධීර්ම කසාදෙ කටු ගාන්න යන්නෙ නලුවො කියලා අඩපු මගෙ පොඩිහිත හදන්න මට පොරොන්දු දෙන්න කලින්...බාප්පගෙ සමහර කතා එක්ක පොඩි පොඩි දේවල් සැක කරන්න පටන් අරන් තිබුනා....
එයා කිව්වා හරි.....එයා කිව්වා....සීයට සීයක් හරි....එයාලට පොඩි දෙයක් ගැන ඉවවැටුනොත් කාක්කො වගේ අවුස්සනවා කිව්වා....එක හරියටම හරි...ඒක.....සහතිකේටම හරි....
තාත්තා අම්මව අතාරින්න හිත හදාගන්න ඔය තරම් ලේසි උනේ.....වෙන මොකක් හින්ද වත් නෙවෙ...ඒ වෙනකොටත්....තාත්තා ඒ ගෑනිව හම්බෙලා තිබුනා....තාත්තා අම්මව අයින් කරලා මගෙ අයිතිය අරන් ඒ ගෑනි එක්ක ජීවත් වෙන්න ටික ටික හිත හදාගන්න ගමන් උන්නා....
සැරයක් දෙසරයක් ආච්චම්මට කෑ ගැහුවා උනත්.....තාත්තා අවසානෙදි අම්මව අතෑරලම දාලා ඒ ගෑනි ගාවටම යන්න ගියා...
මම ඵොටෝ එක දික් කරන් උන්නා....ඵොටෝ එක අල්ලන් උන්න අත වවෙව්ලනකොට තාත්තා බිම බලන් උන්නා වගේම මම ඒ ඵොටෝ එක අරන් ආපහු ෆයිල් එකට දැම්මා...
දඩාස්...!!
ඉවසන්න බැරි තැන මම අර ෆයිල් එකකෙන් ඇදට ගැහුවා....
ම්ම්...මේක....ව්..වංචාවක්.....
ම්ම්..මේක.....ත්ත්...තනිකරම....ව්..වංචාවක්...
පීතෘ බීජානු දුර්වලයි කියලා තිබුන රිපෝර්ට් එක අරන් තාත්තගෙ අතට දුන්න මම මේක තනිකරම වංචාවක් කිව්වා .....තාත්තා කෙරුවෙ ....තනිකරම අම්මගෙන් පලි ගැනීමක්...ඊරිසියාවෙ අවසානෙ පලි ගැනීම වෙනකොට තඹ දොයිදුවක වන්දියක් නැතුව දික්කසාද කොලෙ විතරක් අතට ඉතුරු උනා.....
ම්ම්...මෙක....ව්ව්...වංචනිකයි.....
ඕ..පිලිගන්නවද...??
කසාදයක්....ක්ක්...කටු ගාන්න...ක්ක්..කලින්....ත්ත්...තව....ස්ස්...සම්බ්න්දයක්....ප්ප්...පටන්....ගන්න...එක....
එක....ස්...සම්මතද...???
න්න්න්...නැත්තන්න....අසම්මතද.....???
පුතේ....
ගරු....අ..අධිකරනෙ....ඉ..ඉස්සරහා...ක්..කවදාවත් ....න්න්..නෑ...කම්...ව්..වලට...ඉඩක්...න්න්..නෑ...මිස්ටර් .....ර්..රෙහාන්....ම්ම්..මම...අහන්නෙ.....මේක....ව්..වංචාවක්....න්..නෙවේද...
වද...ල්ල්..ලේබල්..එක....යටතෙ....මානසීක...ද්ද්...දූශනයක්....එක්ක...ගබ්සා....උ..උන....ග්..ගැහැනියකට.....දි...ක්කසාදය...ද්ද්...දුන්න....ත්ත්...තමුන්....සාදාරනද....අ..අසාදාරනද....????
අසාදාරනයි....ම්ම්ම්.....
ස්ස්..සම්පූරනම ....අ..අසාදාරනයි...
ක්ක්..කැමැත්තෙන්...ද්ද්..දික්කසාද...උ..උනත්...වි..වින්දිතයගෙ....ම්ම්..මානසීක.....ම්ම්..මට්ටම...ඍණ....අගේට....දාපු...උඹලා...අ..අසාදාරනයි.....
ර්..රෙහාන්....ප්..ප්රන්න්දුපුල්ලෙ...ම්ම්..මම....අවසානම....ව්..වාතාවට...අහනවා...
ඇ..ඇයි....එ..එහෙම...ක්..කෙරුවෙ...???
.....
......
මම.....ෆයිල් එක එක අතකට තද කරන් අත්දෙකම පිටිපස්සට බැදන් උන්නා....ඇයි එහෙම....කෙරුවෙ....ඇයි එහෙම...කෙරුවෙ....ඇයි...එහෙම...කෙරුවෙ....
මම...ආයම ඇහුවා.....
ම්ම්..මට....ක්..කරන්න...දෙයක්...තිබුන්.....
නෑ....
.
විරුද්දයි ...!!!!!
ම්ම්..මම...ස්..සම්පූරනම ....ව්..විරුද්දයි.....ත්ත්...තමුන්ට....ක්ක්..කරන්න දෙයක්....න්..නැහැයි ක්ක්..කියනවා.....
එතකොට.....විරුද්ද පාර්ශවෙ.....ඒ..එකට....මොකද..ව්ව්..වෙන්නෙ.....වැඩිම....හ්..හානිය....උනෙ....කාටද
....
කාටද...????
.....
ග්ග්..ගබ්සා වීම....මාතෲත්වය අහිමි...ව්..වීම.....අ..අයිතිය....න්..නැති...වීම.....ක්..කසාදය....න්න්..නැති...වීම.....බොරු...ච්චෝදනා....එල්ල....වීම...ම්ම්..මානසීක....ආතතිය.....ගෘහස්ත ..හ්..
හිංසනය...ව්..වන්දි.....නැති....වීම...ම්ම්..මේ ඔක්කොම...එක්ක..බැලුවම.....ත්ත්..තමුන්.....තුන්සිය... හැට...අංශකෙම්ම....ස්ස්..සම්පූර්නයෙම්ම.....ව්..වැරදියි.....!!!!
ක්ක්..කටද...අහිමි උනෙ.....
ක්ක්...කවුද....අ..අනාත....උනෙ.....
ක්ක්..කවද...ම්ම්..මාන්සික....අ..අවපීඩනේට....ල්..ලක්...උනෙ.....
කාටද.....පහර දුන්නෙ....
මං..ආය...ආය...ආයම...අහනවා.....ත්තමුන්...හරිද.....වැරදිද.....
....යෙවින්න්...මට...ඕන...උනෙ....උඹව....
විරුද්දයි....ම්ම්..මං...මගෙ.....අයිතිය....ත්ත්..තුන්වෙනි....ප්...පාර්ශවෙට....හ්..හරවනවා..වගේම...මං..මගෙ...සම්පූරන....ම..
වාසගම....පව....වෙනස්...කරනවා....
.යෙවීන්.....නවත්තපන්.....
තාත්තා කෑ ගැහුවා.....
තාත්තා කෑ ගහනකොට මම හිනා උනා...හිනා වෙලා තාත්තා ලගට ලං උනා....
ක්ක්...කෑගැහුවා....ක්ක්..කියලා...වැරදි....හ්..හදන්න...බෑ.....බ්..බොරු....හේතු....උඩ...අම්මව...ද්ද්...දික්කසාද....ක්ක්...කරපු....උ..උඹ.....වැරදීයි....ත්ත්..තාත්තෙ.....
මම ෆයිල් එක පැත්තකට දැම්මා...
හ්..හරියටම .....පැය....බ්..බාගයයි.....ම්ම්....
ක්ක්..කරුනාකරලා...පිලිගන්න....පුලුවන් ...හ්..හේතු.....දෙන්න.....සාක්කි....ව්..
වෙනස්....උනොත්...නඩුවම....ව්..වෙනස්වෙනව...හරි....
හ්හ්..හරියටම .....ප්ප්..පැය...බාගයයි....
ම්ම්ම....ව්ව්..වෙච්ච...දේවල්...ව්..වලින්.....
ද්දශමයක්....ස්..සාරාංශ....ක්..කෙරුවා....
ම්ම්...මං..ආයම....ආයම...ආයම...අහනවා....ඇයි....එ..එහෙම....ක්..කෙරුවෙ...
හ්හ්..හැබැයි...මට...උත්තර ....එපා....ඒක.....තමුන්ට....තමුන්ගෙ.....හ්..හර්ද....සාක්කිය...එක්ක....බ්..බලාගන්න...ප්..පුලුවන් ....හ්..හරි.....
මං කියවලා කියවලා ඉවර කරනකොට ඔලුව කැක්කුමක් අල්ලපු බාප්පා එලියට යන්න හැදුවා විතරයි නන් එලියට එලවපු සංධීර් ඇතුලට රිංගුවා වගේම නගෙ හපන් කම් දැකලා ඇස් හීනි කරගත්තා ...
ඒ අනිත් නඩුව...
මම ආයම ඔරලෝසුව දිහා බැලුවා ....
මගෙ පුතේ ගාගන ආව තාත්තා කට උත්තර නැතුව හිටන් ඉන්නකොට මං ආයම තාත්තට කතා කෙරුවා .....
තාත්තා....හිතන්....ඉ..ඉන්නවා...න්න්...නම්.....මං....ල්ල්..ලව්වා....පරම්....ප්...පරාව....ඉ..ඉස්සරහට ග්..ගෙනිගන්න....ඒක....වෙන්නෙ...න්න්.නෑ.....ම්ම්.මං....වාසගම....ව්..වෙනස්...නොකරත්....ඒක....ව්..වෙන්නෙ....න්න්..නෑ...
යෙවීන්....
කොල්ලො.....
ඇ....බි...ත්...
සංධීර්ව ෆුල් හොල්මන් වෙලා ගියා....අහක යන යකෙක් මගෙ ඇගට වැහුවා හා සමානවම ආවේස වෙලා උන්න මම අනිත් පාර පරම්පාරාව ගෙනියන්න බෑ කියනකොට තාත්තගෙ ඇගෙ තිබුන අන්තීම ලේ බින්දුවත් හිදිලා ගියාද කොහෙද ....
මං කිව්වා මට පරම්පරාව ගෙනියන්න බැහැ කියලා ....
තරහකට නෙවෙ...ඇත්තටම බැරි හින්දා ....
මට මේ මගුල් තවත් හංගන් ඉන්න ඕන නෑ....මට කියලා දාන්න ඕන....
මගෙ ඔලුවෙ තියන ප්රශ්නත් එක්ක මට සංධීර්ගෙයි මගෙයි සම්බන්දෙත් හංගන් ඉන්න එක ඔලුවට බරක් වෙනකොට මම සංධීර්ගෙ මූන මගෑරලා බාප්පගෙයි තාත්තගෙයි මූන දිහස් බැලුවා ....
ත්ත්....තාත්තෙ....
ක්ක්..කිසිම...තැනක.....හ්හ්...හිතන්න....එපා....ඔ..ඔයා...මට....මගෙ....අම්මට....කරපු...අසාදාරනේට.....මං....ස්..සමාවක්...
දෙයි...ක්..කියලා .....
ආච්චම්මා....හ්හ්...හින්දා ....ත්ත්....තාත්තා....අම්මව....අතෑරියා .....
ආච්චම්මා ...හ්..හින්දා....බ්බ්...බාප්පා....අද....න්..නොබැද....ඉ..ඉන්නවා ...
ම්ම්..මං....ව්...වෛර....ක්ක්..කරන්නෙ....නෑ....හ්..හැබැයි.....ස්ස්...සමාවකුත්....න්න්...නෑ.....ක්ක්..කරුනාකරලා ....ම්..මගෙ....අ..අම්මගෙන්....ඈත්....වෙන්න.....
ඒ...වගේම ....ක්...කවදා...හ්හ්..හරි....ම්..මං....ල්ල්....ලව්වා....න්න්..නම....ග්..ගෙනියන්න....හි...හිතනවා...නම්...ඒ....හ්..හීන....බ්..බලන....එකත්...න්න්..නවත්තන්න....ම්ම්..මොකක්ද ....ම්ම්...ම්ම්...මටත්....ල්ල්..
ළමයි....හ්..හදන්න බෑ.....
යෙවීන්....!!
උඹ මොනවද ඔය කියවන්නෙ.....
තාත්තා අඩියට දෙකට මගෙ ගාවට එනකොට මං අඩියක් පස්සට ගියා....
ක...කතාව....ක්ක්..කියලා....ඉවර....ව්...වෙන්න ...කලින්.....හදිසි....තීරන....ග්..ගන්න...එපා....ත්ත්....තාත්තෙ....න්න්..නැට්ට....ද්ද්....දැක්ක....ප්ප්..පලියට....ස්ස්...සතා මොකාද ක්...කියලා ....තීරනේ...කරන්න.....ක්ක්..කලින්...අ..අහන්...ඉ..ඉන්න....ම්ම්..මං...ක්..කිව්වෙ....නෑ...මං....වදයි.ම්.ක්..කියලා ....මං...ක්..කිව්වෙ....මට....ල්..ළමයි....හ්..හදන්න...බෑ....කියලා ...
මන් සංධීර් ලයිට් වර්ශන් එක වගෙ....එයාගෙම වචනවලින් තාත්තට දමලා අතාරිනකොට මගෙ මිනිහා මාමන්ඩියා දිහා බලලා මට රව රව හොදට තිබ්බ කොන්ඩෙ හදන්න ගත්තා....
අබෙ බාප්පෙ....ගහපිය ඔන්න ඕකට දෙකක්...
දැන් කියපන්කො....උඹ මොනවද ඔය තටම තටම කියන්න හද්න්නෙ කියලා .....
ඊලග පාර සද්දෙ දැම්මෙ බාප්පා වෙනකොට මන් හුස්මක් අරන් තාත්තයි බාප්පයි දිහා බලන් උන්නා....මං බලාගන අපෙ මිනිහව භ්රමණය වෙනවා ...යෝහ්....බිබික්කම මගෙ.....
ම්ම්...මං...ක්..කියන්න....හැදුවෙ.....ම්ම්..මට.....ස්...සම්බන්දයක් ....ත්තියනවා....
මොකක්...තොට....?
ඔ...ඔ.....ඔව්....ම්..මං....ක්..කෙනෙක්ට....ආදරෙයි...ට්..ටිකක්....න්..නෙවෙ....හුගාක් ...
කොහෙ ලමයෙක්ද....තාත්තා හොයලා බලන්නම්...
න්න්..නෝනීඩ්.....
......
තාත්තා හොයලා බලන්නම් කියනකොටම මං එපා කියලා අහක බලන් ඉදලා ආයම හැරුනා ...
මොකීද කියපන් කොල්ලා.....තෝ ඇටෙන් පොත්තෙන් ....
ශ්ශ්.. ..බ්බ්..බාප්පෙ...මට....දහ...අටයි....ස්..සිවිල්...න්න්..නීතිය....අ..අනුව...අවුරුදු දහ...අ..අටෙන්....ක්..කසාද බදින්න පුලුවන් ....අනික....ම්ම්...මොකීද ...අහන්න....එ...එපා....එ...එයා....ක්..කොල්ලෙක්....!"
යෙවීන්.....!!!!
බාප්පා කෑ ගැහුවා ....
තාත්තා ඇස් ලොකු කර ගත්තා ...මගෙ නාකි පෙරකදෝරුවට විලිරුදාව හැදිලා වගෙ දත්මිටි කාගන බලන් ඉන්නකොට මං ගානක් නැතුව බලන් උන්නා...
බ්බ්..බොරුවට ....ක්ක්..කෑ...නොගහා....ඉ..ඉන්න....බ්බ්..බාප්පෙ
..
කෑ නොගහා ඉන්න....මොකාද කියපිය ඕකා...අඩු කඩන්ඩ
...ඒ....එ...ඒනම්...ඉ...ඉතින්....බ්බ්..බාප්පා.....ම්ම්..මැරුම්...ක්..කන්ඩ....න්න්.
.නන්නාදුනන....ම්ම්..මල..සිරුරක්....මුහුදෙන් හ්..හමුවෙයි....ක්..කියලා....න්..නිව්ස්....හෙඩ්....ල්.
ලයින්...වලට....යනවට...ආස...නම්....අ..ත...ත්ත්..තියලා....බ්බ්..බලන්ඩ...
කටවහපිය ....තොගෙ ඉතුරු දත් ටිකත් ගැලවෙන්ඩ කලින් ඕකා මොකාද කියපිය....ආ යෙවීන්...තොට මොලෙ හොද නැද්ද ආ....වහාම....වහාම...උඹ ඕක නවත්තපන්...යෙවීන්...මේ බාප්පා....
න්න්..නරක...උනත්...න්න්..නැතත්....මට....අ..අදාල....නෑ.....ම්ම්..මට...ඌවමයි ඕනෙ....හ්...හරී...
මම කෑ ගැහුවා ...බාප්පා එහෙන් මාව මරන්න හදනකොට මේ වෙච්ච දේ හිතාගන්න බැරි තාත්තා ගොලුවෙලා උන්නා....
යෙවීන් කටවහපන් යෙවීන් උඹගෙ අම්මයි තාත්තයි දැනගත්තොත්...
ම්ම්..මොනවා....වෙන්නද....ත්ත්...තාත්තා...ම්ම්..මට....හ්..හුත්තිගෙ....ප්..පුතා
....ක්..කියලා....හනස්සක්....ක්..කැඩෙනකන්...ග්..ගහයි.....න්..නෙවර්...ම්ම්..මයින්..ඩ්...
යෙවීන් කටවහපන්...උඹට විහිලු .....උඹට මොලේ හොද නැද්ද කියපන්.....
බ්බ්..බාප්පෙ.....බ්බ්..බාප්පා නේද....ක්..කිව්වෙ....බ්බ්..බාප්පගෙ....ල්..ලව්...එක....ක්ක්.කැඩුවෙ....ආච්චම්මා....ක්ක්..කියලා ....ආ???එ...එතකොට ....ත්ත්
.තාත්තගෙ....ඇගට....අ..අර...ග්ග්..ගෑනිව....ග්..ගැහුවෙත්....ආච්චම්මා නේහ්.....ආ
...අ..අවසානෙදි ..ම්ම්..මොකද උ...උනේ.....ආ.....
ක්..කරුනාකරලා ....ම්ම්..මට....ඒ.....
දේ...ක්ක්..කරන්න....ල්ල්..ලෑස්ති....වෙන්න...එපා....ම්ම්..මට....ඌව....ඕනා...ක්..කිව්වොත්....ඌව...ඕනමයි...
මන් කෑ ගැහුවා ...මට ඌව ඕනෙමයි කියලා කැ ගහනකොට බාප්පා සංධීර් ලව්වා මට බන්නවන්න හැදුවා ...
සංධීරයා මේ....මචන්..මේ....බලපන්....මූ...
එ...
එයාට....ක්..කියලා ....ව්..වැඩක්...න්න්..නෑ....ම්ම්..මං....AL ඊ...ඉවර....උනහම...බ්..බලා...ග්..ගන්නම්...බ්..බාප්පා වගෙ..නෙවෙ...මම....ම්ම්..මට...ඕනෙ....ක්..කිව්වොත්...ඕනා....
ඇත්තද....එහෙම නොවුනොත්.....උඹ ලෙඩින් හින්දා මං ඉවසනවා යෙවීන් හරි....
එ...හෙම....න්න්..නොවුනොත්.....ම්..මොකක්ද ....ව්...වෙන්නෙ....බ්..බලන්න....අ..ආසද....ම්ම්ම්.....
මම ඇහි බැම අකුලන් ඇස් හීනි කරගත්තා ....බාප්පා මට ගහන්න උරුම්පූට්ටු වෙවී උන්නා වගේම තාත්තා ඇදෙන් ඉදන් බිම බලාගන උන්නා වගේම මගෙ මිනිහා මේ ලෝකෙ එකෙක් නෙවෙ වගේ උන්නා....
ඔව් කියපන් බලන්ඩ....උඹට හිතුමනාපෙට නටන්න හම්බෙනෙ නෑ යෙවින් ඒක මතක තියන් ඉදපන් ආ...
ඇ...ඇත්තට.....ම්..මට....උ...ඌව....ඕ..ඕනා...ක්..කිව්වොත්....ඕනා....ඕනමයි....මේක..මගෙ....වචනෙ....ඒක....ස්..ස්තීරයි ....
එහෙම ...න්..නොවුනොත්....ම්ම්..මං....S...S..SUICIDE ක්..කරන්...suicide l...letter ...එකට....ම්ම්..මගෙ.....ස්..සම්පූරනම මරනෙට....හේතුව..උඹලා....ක්..කියලා....ලියනවා...
යෙවීනයා.....හ්....
ක්ක්..කෑ...ගැහුවට....ව්..වැඩක්....නෑ.....
මන්...ඌව....ම්..මරාගන....මැරෙන.....තරම්....අ..ආදරෙයි ....බ්බ්..බාප්පෙ...ස්ස්...සෝ....sh...shut up your m...mouth....ල්ල්..ලෙඩ්ඩු...බ්..බලන....වෙලාව....ඉ..ඉවරයි .....ර්..රෝගීන්ට....ම්ම්..
මානසීකව.....හ්..හිරිහැර....ක්..කිරීම.....ර්..රෝහල්....න්..නීතියට....ව්...වගේම ....රෝගියා..ම්ස්..සම්බන්ද ....න්..නීතියට....ස්...
සම්පූරනම ....ප්...පට...හැනියි...
උ...උඹ...
ශ්ශ්....ද්ද්....දැන්....ය්...යන්න....ප්..පුලුවන් ...න්න්..නැත්තන් ....ම්..මං...මගෙ....ල්..ලෝයර් ට....ක්..කතා...කරලා...
දඩාස්.....!!!!
🙂තිත්ත කැකිරි පන්තියෙ ජොබිකි නිදහාස් ...
යෝ....හ්....සූටි අත සිදෙනවා.....
යෝ...හ්....ම්හුක්....
ආය එන්නම්.....
Ferdeesha ❤️💚😘 ....
.