Cherreads

Chapter 51 - 51

ස්ස්...සංධීර් .....ෝ..ඔයා....ම්ම්...ම්..මෙහෙද....න්න්..නිදා...ග්ග්...ග්න්නෙ....

ම්න්....

ම්ම්..මාගාව.....

ම්න්.....

අ...අනෙ....ස්..ස්....

නියන්න ආව මිසක් ඇහැරන් ඉන්නවත් බුදියන්නවත් ආවෙ නෑ යෙවීන් බය නැතුව නිදාගන්න ගුඩ් නයිට්....

.

ස්....සංධීර්...

ශ්ශ්....

මේ මිනිහා වගෙ එකෙක් නම්..මෙච්චර ඇග උඩ නැගන් උන්නා....නිදියමු කියන්නෙ පොඩ්ඩක් ඇහැරන් ඉදපන්කො...මං කියන්න ගියෙ කරන දෙයක් සද්ද නැතුව කරමු කියලනෙ.....මෙ මනුස්සයට වැටහෙන්නෙ නෑනෙ මෙලෝ මගුලක්...

මම හිමින් සැරෙ එයාගෙ පැත්ත හැරුනා...එයා තවම උන්නෙ ඉදගන.....අප්පද බොල...ඇදන් උන්න ජැකට් එකත් ගැලෙව්වා.....රස්නෙයිනෙ.....නේ.....නැ.....නෑ..යකො....අර ටීශර්ට් එකත් ගැලෙව්වා....

හී.....අර...චුම්චු !!!!

බෙඩ් ශීට් ගැට්ටෙන් ඇස් දෙක එලියට දාගන උන්න මම එයා ඇදුමෙන් ඇදුම ගලවලා ඇදන් ඉන්න කලිසමෙත් බෙල්ට් එක පන්නනව දැක්කා විතරයි මගෙ කන් දෙකත් එක්ක මොකක්ද වෙලා ගියා...

.ඔය කිව්වට යම් කිසි දෙයක් වෙයි වgay.....

.ම්ම්ම්හ්....

මම හොරාවට උගුර පාදනකොට සංධීර් මගෙ දිහා බැලුවා වගේම මම ඉක්මනට ඔලුවට තියන් උන්න කොට්ටෙ මට එහා පැත්තෙන් තිබ්බා..හරියටම ඉන්දියාවයි පකිස්තනෙයි මැදින් තියන අර දේශ සීමා ගේට්ටුව වගෙ .. 

ම්ම්ම්...ම්ම්...මං ..ත්ත්....තාම.....ඒ...ඒක....ක්ක්...කරන්ඩ.....ප්ප්..පොඩි.....ව්ව්...වැඩියී.....ස්ස්..සසංධීර්...

....????මොකක්....

ඒ...ඒක...ක්ක්..කරන්ඩ....

මොනවද යෙවීන් කියවන්නෙ?

ආ..උඹ බබා...උඹ දන්නෙම නැ...වයස හතලිස් ගානක් වෙලත් දහ අටේ ඉන්න මම දන්න දේවල් වත් උබ දන්නෙ නෑ....වරෙන් හරහට අරන් කිරි දෙන්න ..අනෙ පලෑන් සංදීර් යන්න....

කොට්ටෙට තට්ටුවක් දාපු මම ඒකට පොඩි වැඩීයි කියනකොට බෙල්ට් එක විතරක් ගලවලා ඉන බුරුල් කරගන කලිසම ඇදන් උන්න එයා ඉනට අත්දෙක තියන් හිටන් ඉන්නකොට අම්මපා මට ශාරුක්ඛාන් ව මතක් උනා පොරත් එහෙමනෙ....." මේ හූනා" කියල අර ගැම්මට හිටගන්නෙ....මේ මිනිහත් වයස ගියාට හෙන හැන්ඩියා...යෝ...උඹව මට පරිස්සම් කරල විසේ යයි සංධීර්.....

.එයා මා දිහාත් බලනවා කොට්ටෙ දිහාත් බලනවා...මෙ මනුස්සට වැටහෙන්නෙ නැද්ද ..ආදරෙයි රාගෙයි දෙකක් සංධීර් . විභහගෙ ගන්න තව මාස කීයද... ඊට කලින් මට ඔව්වා කරන්න ගියෝතින් පාඩම් කරනවා වෙනුවට වෙන වෙන මගුල් ඔලුවට එයි අනික බාප්පත් ඉන්නවා...අම්මත් ඉන්නවා...මෙවෙලෙ ඔව්වා කරන්න පුලුවන්ද ???

ඒ අස්සෙන් එය මා දිහා බලන් ඉන්න විදිහට මට නිකන් නහයෙන් ලේ එන්න වගෙ...බඩ රිදෙනවා මෙන්සස් වෙන්න වගේ....ශිහ්...මෝර්නින් සික්නස් රෑට එනවා වගේ...ඇයි දෙයියනෙ මම මෙහෙම සම්බන්ද කමක් පටන් ගත්තෙ....මල් සරා උඹ මහ මූසලයෙක් යකො....

යාහ්...මාව ආදරෙන් පිස්සු වැටිලා ඉන්නෙ

යෙවීන්....විකාර ඉවර නම්...මම ඇදට එන්නද....

.හ්හ්..හ්හ්..හෝව්....හෝව්....එක...ක්ක්..කොන්දේසියක් පිට.....

......?

එයා ඇදට නගින්න හැදුවා...ඒවා කොහොමද ....අවුරුදු දහ අටක් තිස්සෙ රැකන් ආව පතිවත....මොකද මමත් බයිසකල් පැද්දා....වැවෙ නානකොට කෝටු ඇනුනා.....සබන් ගානකොට ඇගිලි ඇනුනා කියන්නද...අනේ....අප්පා..අ..ඇයි දෙයියනෙ මම මේවා ඉගන ගත්තෙ...

මම අත් දෙකෙමම් ඔලුව කැසුවා.....horny ...horny...horny.....

ස්ස්...සංධීර්...ම්ම්..මම...ඔයාට...ආදරෙයි...ඒක...ඔ..ඔයා..දන්නවා...ඔයත්...ම්ම්..මට...ආ..අදරෙයි....එක...ම්ම්..මාත්...ද්ද්...දන්නවා....ඒ..උනාට....අද....න්න්..නෙවෙ....ඒකට....ද්ද්...දවස.....

......??

ඒ...ඒක...හ්හ්..හින්දා...ක්ක්..කොයි...

ව්ව්....වෙලෙක වත්...මේ කොට්ටෙ...පහු...කරන්...ම්ම්...මාගාවට එ....එ

විකාරද ලමයො...මොනවා කරන්නද...මොනවද යෙවීන් තමුසෙ ඔය හිතන මනස් ගාත....?

......

.

මම මෙච්චර කියනවා...මේ පෙරකදෝරු කොට්ටෝරුවට තේරෙන්නෙ නෑනෙ.....නෑ.නෑ...උඹ හෙන කපටියා...උඹ හදන්නෙ නොතේරුනා වගෙ ඉදලා කුකුල් පැටියව අල්ල ගන්න...උඹලා ඇවිත් ඇත්ත බොරුව කරලා..බොරුව ඇත්ත කරලා...නැති සාක්කි පවා ඇස් පිට මවා පාලා...මිනිස්සු ඉස්සරහ ඉරට හද කියන තැනට මිනිස්සු මෝඩයො කරවන ....උඹලව විස්වාස කරන්න අමාරුයි...

මම හුස්මක් ගත්තා...එයා තවමත් ඉනට අත් දෙක තියන් මා දිහ බලන් ඉන්නවා...ඒ අස්සෙන් හුස්ම ගන්නකොට එයාගෙ දෙකට බෙදුන පපුව තවත් ලොකුවට පේනවා...ඊටත් එයාගෙ පිච්චුන පාරවල් රතු පාටින් තියනකොට මගෙ ඔලුව කුරුවල් වෙන්න ආවා...

...ස්ස්...සංධීර්.....ඔ..ඔයාට....ත්ත්...

තේරෙන්නෙ න්න්න්..නැද්ද....නැත්තන්.....

මම මොකටද බොරු කරන්නෙ යෙවීන් වට වන්දනාවෙ නොයා කියන දේ කෙලින් කියලා නිදාගන්වා...

එයා මට සැර උනා...ලමයට සැර උනානෙ...

හරි....මොනවා උනත් . ..ආත්ම මෙව්වා එක නැති කරගන්න බෑ...බාප්පගෙ කොල්ලා බාප්පා වගේ ගැම්මෙන් ඉන්න ඕනා...බොටම් උනත් තත්වයක් තියෙන්න එපැයිනෙ...

මම කොට්ටෙ දිහා බලලා ඇස් දෙක බෝල කරන් උගුර පෑදුව.....

ස්ස්...සංධීර්...අ..අපි.....අ...අතරේ...ද්..

දැම්මම....ම්ම්..මේ දේ වෙන්න බෑ....

....??

ය්ය්...යෝ...සංධීර් .....

මම නලලට අත ගහගත්තා...පස්සෙ එයත් කොල්ලෙක් මාත් කොල්ලෙක් නෙ කියල හිතලා වචනෙන් කිව්වට නොතේරෙනෙ දේ මම අතින් කරලා පෙන්නුවා

👉👌 නෝ...ශෙ...ක්...ස්...ඕ...කේ...??

විකාර තමුසෙට...

විකාරලු...අනේ...විකාර පෙනෙයි...දවසක....දුන්නොත් එපාම කියයි...බොරුවම තමා මගෙ මිනිහගෙ....අපෙන් කෑවොත් පිට යන් නෑ සංධීර්...

යො....හ්හ් කොල්ලොත් එක්ක ඉදලා බාප්පගෙ කොල්ලා නැහැදිලා අප්පා.....

සංධීර් ඇදට නැග්ගා...එයාටව වත් මටවත් කොට්ට තිබුන් නෑ...හැබැයි පොරවගත්තෙ එකම බෙඩ් ශීට් එක වෙනකොට එයා මගෙ පැත්තෙ අත දිගෑරන් අනිත් අත නවලා ඔලිව යටුන් තියාගන ඇස් පිය ගන්නකොට මම හොරාවට හොරාවට එයා දිහා බැලුවා...

විනාඩියක් ....දෙකක්....තුනක්...

මීක් නෑ...මීක්....නෑ....

එයාට නින්ද ගියා....එත් මට දැන් නිදා ගන්න බෑ...මට එයාව ඔබලා බලන්න හිතෙනවා...ඒ අස්සෙන් ඉඹින්නත් හිතෙනවා...

කවදහරි මගෙනෙ....ඉතින්....

ඒත් ඉතින් "කවද හරි "වෙනකන් මම ඉන්න එපැයිනෙ...

සංධීර් නිදි....එයා දිහා බලන් උන්න මට නින්ද යාගන එනකොට සාලෙ සෝෆාවෙ නිදාගන ඉන්න බාප්පා කොටන් ඉරන සද්දෙ මෙහාට ඇහෙනකොට නින්ද් යාගන ආව මාව එක පාර ඇහැරුනා ....

මම සංධිර් දිහා බැලුවා...එක නූලකින් වත් එයා එහා මෙහා වෙලා නෑ...අඩුම ගානෙ එයාගෙ කකුලක් වත් මගෙ කකුලක වැදුන් නෑ...

ඒකට මොකද ම වෙනුවෙන් ලෝකෙම් පෙරලන්න කතාව...මෙතන තියන මේ කොට්‍ටෙන් පැනන් මාව තුරුල් කරගන්න බෑ.....

ඇයි මෝඩයො....බලෙන් හරි මාව ඇදල අරගනින්කො...ඒත් බැරි නම් මාව යට කරගනින්කො.....රට පෙරලන්න කතාව මූට මෙ කොට්ටෙ විසික් කරන් මගෙ ගාවට එන්න බෑ....

ම්හුක්....අනෙ...සංධීර්...මං ආදරෙයිනෙ බුබියො...!!

බාප්පා හින්ද නින්ද කැඩුන මට මගෙ එහා පැත්තෙන් ඉන්න සංධීර් හින්දා කොහොමත් මට නින්දක් නැති වෙනකොට මම ජනෙල් වීදුරුවෙන් එලිය බලනව එක්කම මොකක් හරි පෙරලෙන සද්දයක් ඇහුනා... .....

හොරෙක් වත්ද???

නැත්තන්...හොල්මන් අවතාරයක්...????

මොකටත් කියල බයටම ඇස් දෙක තදින්ම පියාගත්තු මම එක අතින් ඇද රෙද්දත් මිරිකගන්නකොට ආයම අර සද්දෙ ආවා වගේම මම බයෙන් උනත් හොරාවට කුටු කුටු ගෑවා.....

ක්ක්...කිටි...ඔයාත.....?

මෙහෙ එනවා.....

ස්ස්ස්.....සංධීර් ....

.ආයම ආව සද්දෙත් එක්ක මම කිටීට කතා කරනවා එක්කම මෙච්චර වෙලාම මැරිලා වගෙ නිදාගන උන්න සංධීර් මාව ඇදලා අරන් යට කර ගන්නකොට අර දේශ සීමාවට වෙච්ච කෙරිච්ච දෙයක් නැති උනා.....

ස්ස්...ස්ස්...සංධී....ර්

ශ්ශ් ...මං ළඟ ඉන්නකොටත් ඔයාට බය හිතෙනවද මගෙ යෙවීන් ...??

එයාගෙ සර්වාංගෙම්ම අඩක් බර තිබුනෙ මගෙ ඇගේ....කතා කරන්න හදපු මගෙ මට වහපු එයා මගෙ කම්මුල් පිට අල්ලෙන් හිමින් අත ගාන ගමන් එයා මගෙ ගාව ඉන්නකොටත් බයයිද ඇහුවා .....

අනෙ ඉතින් එයා නිදිනෙ.....

මං හොරා වගෙ එයාගෙ පලල් උරහිස උඩින් ඇස් දෙක දැම්මා ....

මං ආයම කවදාවත් උඹව නැති කරන්න දෙන්නෙ නෑ ඒ වගේම මං නැති වෙන්නෙත් නෑ...මං යන පාරෙ මොකාද ඉන්නෙ...මං ඌව මරනවා යෙවීන්....නිස්කාරනේ මනස් ගාත හිතල හිත රිදවගන්න එපා.....තෙරුනාද .....කුකුල් පැටියට ....

ම්ම්...මගෙ....ක්ක්..කියන්නකො....මගෙ...ක්ක්...කුකු...ල්..ප්ප්..පැටියා....ක්ක්...කියන්නකො....

......

මගෙ කුකුල් පැටියා කියන්න කියලා කියන්න කිව්වත් සංධීර් නෙවෙ මගෙ කිව්වෙ....ඒ වෙනුවට එයා අර යක්ශ මූන දාගන ඉන්නකොට මං ආයම ගොත ගහන්න ගත්තා...

ඒ...එහෙම...ක්ක්..කියන්න...එ..එපා....ස්ස්..සංධීර් ....ඔයා..ගෙන් ස්ස්....සද්දයක් න්න් නැති උනහම

මගෙන් සද්දයක් නැති උනහම හිතෙනවද මං ගෑනියෙක් එක්ක ගිහින් කියලා ම්ම්ම්ම්....

......

උත්තර දෙනවා ඉතින්.....

....

දෙයක් කියනවා නම්...හොයල බලලා සාක්කි ඇතුව එනවා.....මොකද ...මං ආස නෑ...නිස්කාරනේ තමුසෙගෙ මේ පොඩි මූනෙ මගෙ අගිලි පාර හිටවන්න තේරුනාද ම්ම්.....

බ්බ්..බන්...නින්නෙ....ඉ...ඉතින් ...ස්ස්..සංධී....ර් මං ..ආදරෙයි නෙ....

එතකොට මන් ආදරෙ නැද්ද මගෙ කොල්ලට ම්ම්ම්ම්.....

යෝ මේ සංධීර් නම් මගෙ බඩ කැක්කුම් කරවලා මරනවා ....

වෙලාවකට තද වචන කියන වෙලාවකට ආදරෙන් කතා කරන මේ වයසට ගියපු මනුස්සයා මාව දැනටමත් පිස්සෙක් කරලා තියනකොට මම බෙල්ල උස්සලා එයාගෙ නිරුවත් උරහිස උඩට හාදුවක් තියනකොට එයා ඇස් දෙක හීනි කරන් මා දිහා බලන් ඉදලා මගෙ මූනට පහත් උනා....

වැඩිය සෙල්ලම් කරන්න එපා බබෝ....ආදරෙ නොකරපු මිනිස්සු ආදරේ කරනකොට අනිකට පිස්සු හැදෙනවලු....නඩුයි බඩුයි දෙකම මගෙ බව දැනන් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා තේරුනාද ....

..ම්හුක්....

මම අහක බලාගත්තා ....හාදුවක් දෙන එකේ වරද මොකක්ද ...

හ්හ්...හාදුවක් ...ත්ත්...තියන...ඒ...එකෙ....ව්ව්...වරද...ම්ම්..මොකක්ද ....ස්ස්...සංධීර්.....අ..ආදරෙ...ක්ක්...කරන මිනිස්සු ....එහෙමනෙ ....

මං නෙවෙ එයා දිහා බැලුවෙ ...එයාගෙ වචනත් එක්ක හිත මෙව්වා වෙලා යනකොට ආදරේ කරන්න නොතේරෙන සංධීර් එක්ක තරහා ගත්තු මම අහක බලාගන කියවනවා එක්කම මගෙ කම්මුල තද උනා....

..හාදුවක් තිබ්බා...

එයා මගෙ කම්මුකට හාදුවක් තියලා මං එයාගෙ පැත්ත හැරෙන කන් බලන් උන්නා වගේම එයා මං හැරෙනවත් එක්කම මගෙ බෙල්ලට පහත් උනා....

ස්ස්....සංධී ..... ර්...

තහම්ද ....?..

න්න් නෑ. එ. එ.... උනාට බ්බ්...බෙල්....භ්භ්...භ්භ්....භ්භ් .....

මට කතා කරගන්න බැරු උනා ..මෙච්චර වෙලාම එක අතකින් එයාව අල්ලන් උන්න මම අනිත් පාර ඒ නිරුවත් පිටම අත් දෙකෙම්ම මිරිකගන්නකොට සංධීර් මට හුස්මක් වත් ගන්න නොදී හාදු තියන්න ගත්තා .....

මෙච්චර වෙලාම කොට්ටෙ පෙරල් වත් එන්නෙ නෑනෙ ගගා හිතින් බැන බැන උන්න මට යටි තොල් වලට ලෙ රස දැනෙනකොටනෙයා සංධීර්ගෙ ඇගිලි මගෙ බැනියම අස්සෙන් එහා මෙහා යනවා එක්කම මං මගෙ මූන එයාගෙ උරහිස ගහ ගන්නකොට එයා ආයම මාව ඇදලා අරන් හාදුවක් තිබ්බා....

දැන් ඇති ....තේරුනාද ....

ස්ස්...සංධී.... ර් ....

.

මට මදි .මට මදි ...හ් මගෙ යටි හිත මට මදි ගගා මැරෙන්න හදනකොට මෙච්චර වෙලා මාව යට කරන් උන්න එයා මගෙ ඇගෙන් බැහලා අර විසි කරපු කොට්ටෙ අරන් එයාගෙ ඔලුවට තියා ගත්තා වගේම මාව එයාගෙ අත උඩින් තියා ගත්තා .....

.නිදා ගන්න ....

එයා ඇස් පියා ගත්තා .....

මෙ මිනිහට මෙතනින් එහා දන්නෙ නැද්ද .....

මං අතින් කට වගගත්තා ...මගෙ බඩ කැලතෙනවා .....මගෙ ඇගම පන නැතිවෙන්න වගෙ එනවා ...එ අස්සෙන් එයා මාව එයාගෙ පැත්තට හරවන් තුරුල් කරන් ඇස් පියාගන මොකුත් නොදන්න ශුද්ධවන්තයා වගෙ නිදාගන ඉන්නවා

ස්ස්...සංධීර්....

ම්න්...

ම්ම්...මගෙ බ්බ්...බඩ.....ක්ක්.....කැලතෙ....නවනෙ.....

හොරා වගෙ උන්න මම බඩ කැලතෙනවා කියනව එක්කම එයා ඇස් අරින්නෙවත් නැතිවම මගෙ ඉනෙන් පහලට අත තියනවත් එක්කම මට කන් දෙකෙන් දුන් දාන්න ගත්තා .....

ය්ය්...ය්ය්..යොහ්....න්න්...නැගලා....න්න්..නේද ....????මාව ලැජ්ජාවට පිපිරෙන්න ආවා....මම මගෙම අත අරන් කටෙ දාගන හපන්න ගත්තා .....මට ඒක දැනෙනවා ....

බාතෲම් එකට යන්න ඕනෙද ?

එයා අහනවා බාතෲම් එකට යන්න ඕනෙද කියලා ...මං කකුල් දෙක මෑ කරල් දෙකක් වගෙ ඔතාගන්නකොට එයා එක පරම නැගිට්ටා .... .....

ස්ස් ස්....සං....

ශ්ශ් ....සද්ද නොකර ඉන්න....

එයා මට සද්ද කරන්න එපා කියන එක විතරයි කිව්වෙ....එතනින් එහාට මං උන්නෙ අත් දෙකෙම්ම මූන තද කරලම වහන් වෙනකොට එයාගෙ ඔලුව මගෙ කකුල් මැද වගේම තත්පර ගානකින් මගෙ කකුල් දෙක එයාගෙ උරහිස් උඩ නැවතුනා

ස්ස්...ස්ස්...සංධී...ර්. .එ...එ..එපා...ම්ම්..මං...මං...කර....ග්ග්....

........

.එයා මාව ආපිට ඇදට පෙරලුවා ....මං කියන්න ගියෙ මන් කරගන්නම් කියලා එයාගෙ තොල් වල වගේම අතැගිලි අස්සෙ එහා මෙහා වෙන "මාව" මටම දරා ගන්න බැරි කොට මං බය උනා...එයා ගිලිවි කියලා බයටත් වඩා මට මහ ලැජ්ජාවක් දැනුනා.....

ස්ස්...සං....ධී....ර්...

මං අත් දෙකෙම්ම කොන්ඩෙ ඇදගත්තා ...මට කෙදිරි ගෑවෙන්න එනවා ම්..එහෙන් බාප්පා ගොර අදිනවා ..මෙහෙන් මගෙ කලවා සංධීර්ගෙ රලු අත්වලට පොඩි වෙනකොට මගෙ ඇගේම හයිය එක තැනකින් එලියට පනින්න එනවා වගෙ හැගීමක් දැනෙනවා එක්ක එයාගෙ උරහිස් උඩ තිබුන මගෙ කකුල් දෙක වෙව්ලන්න ගත්තා .....

කකුල් විතරක් නෙවෙනෙ .....මගෙ සර්වාංගෙම .....කතා කරන්න අමාරු මට මෙවෙලේ දැනෙන හැගීම් පිට කරගන්න කොහොමත් අමාරු වෙනකොට මන් මගෙ අත් දෙකෙම්ම කොන්ඩෙ අහුරක් ඇදගන්න වගේම වෙව්ල වෙව්ල දගලන්න ගන්නකොට එයා එක පාරම මාව අත් දෙකෙම්ම කිටි කිටියට තුරුල් කර ගත්තා ...

හරි...හරි ...ඒක ඉවරයි....ඒක ඉවරයි...කෑ ගහලා ඔයාවම මහන්සි කරගන්න එපා...

ස්ස්...ස්ස්...සං...ද්...දී....ර්...ම්ම්...මට...මට....ප්ප්...පන....

අවංකවම මගෙ ඇගට පන නෑ.....මගෙ ඇගෙම පන එලියට ගියා වගෙ දැනෙනකොටනෙයා කකුල් එක දිගට වෙව්ලන්න ගත්තා ...එයා මාව තුරුල් කරන් මගෙ ඔලුව අත ගගා දැන් කරි කියන ගමන් ආයම මාව එයාගෙ අත උඩ නිදි කරවගන්නකොට අවංකවම මට මේ පාර නිදිමතක් දැනුනා....

නිදා ගන්න.....

එච්චරයි මට අහන් උන්න පුලුවන් උනෙ එයාගෙ පැත්තට හරුන මම එයාගෙ බෙල්ල අස්සට මූන ගහන් මගෙ කකුලකුත් එයාගෙ ඇගට දාන් අතකුත් පපුව උඩින් තියාගන්නකොට එයා මට කැමති විදිහකට නිදා ගන්න දීලා ඇස් පියාගන උන්නා ...

කොල්ලො.....සුදු පුතා ....නැගිටපන් .....

ම්ම්ම්....

නැගිටු ...නැගිටලා මේ කිරිඑක බීපන් .....කෝ කෝ...

ම්ම්....ස්ස්...ස්....සංධීර් ...

මොන සංධීරයෙක්ද ඌ ගියා නැගිටපිය...

මොකක් .....එයා ගියා ....????එයා මට කියන්නෙව නැතුවම ගියාද ???

මං උන්නෙ සැපම සැප නින්දක....ඊයෙ රෑ එයාට තුරුල් වෙලා නිදාගත්තු මට නින්ද ගියාද සිහි නැති උනාද හොයන්න බැරි වෙනකොට උදේ පාන්දර මන් ආයම බාප්පගෙ කරච්චලෙත් එක්ක ඇහැරෙනකොට එයාගෙ සුවද විතරක් ඉතුරු උන ඇදෙ මන් තනියෙන් උන්නා.....

කෝ...නැගිටපන්කො.....

න්න්.....නැගිටලා...ඉ..ඉන්නෙ...අ...අප්පා.....

ඔයා ඇයි මට නොකියම ගියෙ සංධීර් බාප්පා ආය ආයම නැගිටපන් ගගා කෑ ගහනකොට මං එයා නිදාගත්තු තැනට අත තියලා එයාගෙ උනුසුම හෙව්වා සීතලයි ..සීතලම සීතලයි ....ඒ කියන්නෙ එයා ගිහින් තියෙන්නෙ ඉර පායන්නත් කලියෙන් .....

මං නැගිට්ටා ...අනිවාර්යයෙන්ම අම්මා කඩේ ට යන්න ඇති බාප්පා ඒක තමයි මට නැගිටපන් ගගා මැරෙන්න හදන්නෙ ...

මං එහෙම්ම ඇදේ ඉදන්ම ඵෝන් එක අරගන ඵෝන් එක ඔන්කෙරුවා....

කිසිම මැසේජ් එකක් නෑ....

අඩුම මං ගියා කියන්නවත් නෑ..

උඹ එක්ක මට ආවේස නොවී ඉන්න හැටි කියලා දියන් සංධීර් ...

මං එහෙම්ම නම්බර් එකට කෝල් එකක් ගත්තා ...

රින්ග් වෙනවා ....

එක පාරක් දෙපාර තුන් පාරක් ...බීප් බීප්...බීප්...

කට් උනා මං ආයම ගත්තා ...

මං බලන් උන්නා.....දැන් ආන්ස්වර් කරයි දැන් ආන්ස්වර් කරයි කියලා ....

තුන් වෙනි පාරට ගන්නකොට නම් අවංකවම මගෙ රතු කට්ට පැන්නා වගේම අපි මේක නවත්තමු කියලා මැසේජ් එකක් දාන්නවත් අවසරක් නැති තැන මං දත් මිටි කාගන බලන් ඉන්නකොට එයා ආන්ස්වර් කෙරුවා...

හ්...හෙ...

මං වැඩක්..

බීප්....බීප්....බීප්...

හෙලෝ කියන්නවත් දුන්නෙ නෑ....මං වැඩක් කියපු එයා මට කතා කරන්නවත් නොදෙනකොට යක්ශ වර්ශන් එක ආරූඪ උන මම මැසේජ් එකක් දැම්මා...

ආ ඇත්තද....එහෙනම් උඹ ඔය වැඩෙත් එක්කම ඉදපන් සංධීර් ...

මං ඵෝන් එක ඕෆ් කෙරුවා ආයමත් ....අද තාත්තගෙ ගෙදර උන්ට දෙවියන්ගෙ පිහිට තමයි ...උඹලා පොඩි කාලෙ මාව පෑගුවා .. මූනටම ගොතයා කිව්වා . .උදේට මුලිච්චි උනත් මූසලයි ගෑවා .....මන් උඹල ඔක්කොගෙම්ම ඒ නය පියවනවා...එකෙක් නෑර....එකෙක් නෑරම ...

කිටී....කිටී.....කිටියෝ...වර උදේට කන්න දෙන්න ...බාප්පා ගමනක් යන්ඩ යන්නෙ....

මං උන්නෙ අත් දෙකෙම්ම අල්ලන් උන්න මග් එකට පිඹ පිඹ.....

ඉර පායලා ...මුදුන් වෙන්නත් කිට්ටුයි.....පැනි ගන්න එන සමනලයි වගේම මි මැස්සො පැනි එකතු කරන් යන්නත් යනකොට මං උගුරෙන් උගුර කිරි එක බොන ගමන් අම්මගෙ මල් පාත්ති දිහා බලන් උන්නා...

තැඹීලි පාට කහ පාට දාස් පෙතියා එක කැටියටට පිපිලා තියනකොට කැනස් පාත්තියෙ මල් ගින්දර දලු වගෙ දිලිසුනා....සීනියස් මල් වල පාට මැකිලා ගිහින් තියනකොට පිච්ච ගහ පිරෙන්න සුදු මල් පිපිලා තිබ්බා..

ඒ හැම මලක්ම ගස් වල ඉන්නකොට කාගෙත් ඇස්වලට හොරෙන් හද එලියට විතරක් ආදරේ කරන සේපාලිකා මල් නටුවෙන් බිම වැටිලත් තවමත් සුවද බෙදුවා ..

පුදුම තරම් මුරන්ඩුයි...

ඉරදකින කන් වත් ඉන්න බැරි විත්තිය දැන දැනම පිපෙන සේපාලිකා මල ලෝකෙටම එලිය දෙන ඉරට වඩා රෑ අහසට විතරක් එන හදට ආදරේ කරලා අවසානෙදි මැරිලා යනවා .....

මියෑ....ව්...

වරෙන්....ගෑනි බලන්න ගිහින් එන වෙලාව මදැයි....

තැඹිලි පාට ප්ලාස්ටික් පිගානට පාන් කෑල්ලක් දාපු බාප්පා රෑ තිස්සෙ ගෑනු හොයන් ගියපු කිටියට අනම් මනම් කියනකොට මාව එච්චර පුරුදු නැති හින්දම කොහෙද මූ මගෙ ගාවින් යනකොට මහ නගරන් ලයින් එකක් අල්ලන් ගියා...දෙන්න හිතයි ඇට දෙක ලෙප්ට් වෙන්න...

බ්බ්...බ්බාප්පෙ.....

ම්ම්....

ඇ..ඇයි....ඊ...ඉයේ ..ම්ම්...මහ....පාන්දර ...ස්ස්...සංධීර්....ආවෙ..

උගෙ වාහනෙ කැඩිලා.....

ආ....

අනෙ පව්..මගෙ මිනිහගෙ වාහනෙ කැඩිලලු...බාප්පා දන්න ටික තමයි....මාව බලන්න ආවෙ ..කොච්චර උනත් කුකුල් පැටියට ආදරෙයි නෙ ....

උඹ දැන් ගෙදර යනවද ...ගියාට කමක් නෑ හුචු හුචු ගාලා අඩන්න නම් ලෑස්ති වෙන්ඩ එපා ගහනව උඹට කන පුපුරන්න..

ම්ම්...මන්...ම්ම්..මොන...ම්ම්..මගුලට...අඩන්..නද....??

අන්න හරි එහෙම තමයි බාප්පගෙ කොල්ලා ඉන්න ඕනෙ...යමන් යමං ඔය නහටු මූන හෝදන් ඇදගන වරෙන් ..මේ ටයිම් එකට තමයි බස් හෝල්ට් වල කෑලි ඉන්නෙ...මුව...මද...හා....සේ...ගී...පද..රාවෙ.....දුලී.....කා....ම්ම්ම්....දුලී....කා.....

ය්ය්...යෝ....සිංදු...ක්ක්...කනවා ...

කිරි එක බීලා ඉතුරු උගුරු දෙක තුන අඩ අඩ පාන් නහට්ට කන කිටියගෙ පිගානට දානකොට ඌ ආයමත් මගෙ දිහා බැලුවා හරියටම "අඩෝ වයි බන්ග්" කියන්න වගෙ . ..

චිස් .චිස් ..චිස් . ..

බාප්පගෙ ෆර්ෆියුම් බෝතලේම මං නෑවා කොච්චර හැන්ඩියා වගෙ ඉන්න හැදුවත් කන්නාඩියෙන් බැලුවම මට තිබුනෙ මහ දොන්ත පාට් එකක් වෙනකොට මං පොඩ්ඩක් කොන්ඩෙ අවුල් කරගන්න හැදුවා

කොච්චර හැදුවත් ඇබිත්තම ඇබිත්තමම තමා වර යන්ඩ.....

යෝහ්...බා...බා..ප්පෙ....ක්ක්..කට....ප්ප්..පියන්...ඉ..ඉන්ඩකො.....ම්ම්..මගුල.....

කොන්ඩෙ සියපාරක් විතර හැදුවත් මොන්ටිසූරි ලුක් එක වහන්න බැරි වෙනකොට මං අවසානෙදි බාප්පා පස්සෙන් යන්න ගියා...වෙලාවක් බලලා මනුස්සයගෙ සුදු ගස් ටික වහලා දාන්න ඔනා නැත්තන් මම කොන්ඩෙ සුදු කරගන්න ඕන ඇයි යකො යන යන යන එකා අහනවනෙ ඒ මගෙ තාත්තද කියලා .....

අනම් මනම් හිතපු මම එහෙම්ම බාප්පගෙ කාර් එකට නැගලා ශීට් බෙල්ට් එක දානකොට මං බලාගන බාප්පගෙ ඵෝන් එකට කෝල් එකක් එනව...

චූටි මිසී...

අර නර්ස් අක්කද කොහෙද ....

යෝ.....කොල්ලො..මේක ආන්ස්වර් ක්‍රලා කියපන් තාත්තා රෙදි හෝදනවා කියලා .....

ත්ත්...තාත්තා??

ඔව්....ඔව්....උඹ තාත්තා කියපන්කො.....යාලුවො ව්ගෙ ඉමු කිව්වට අහන් නෑනෙ..පේනවනෙ ලස්සන උනහම තියන වදෙ...

ඉ...ඉ..ඉතින්...මං.....ප්ප්..පුතා...නෙවෙනෙ..

පන්ඩිත නොවි කිව්ව වැඩෙ කරකො...ගොත ගහන්ඩ එපා හැබැයි...

ඉ..ඉ..ඉතින්...ම්ම්..මට....ග්ග්...ගොත ගැහෙනවනෙ.. ..

නිකන් කතා කරනකොට ගොත ගහන මට ගොත ගහන්න එපා කිව්වොත් තිබ්බටත් වඩා ගොත ගැහෙන්න ගත්තා ....අවසානෙදි බාප්පම කටට ලේන්සුවක් තියලා තාත්තා රෙදි හෝදනවනෙ නැන්දෙ කියලා ඵෝන් එක පැත්ත දානකොට මං බාප්පගෙ මූන දිහා බැලුවා ...කවදා හරි බදින්න වෙන්නෙම රට අඹ ලෑල්ලක් තමා...ඇති යාන්තන් මගෙ එක්කෙනාට නම් ඔක්කොම තියනවා ...

යෙවීන්.....

ම්ම්ම්.....

තාත්තා ගෙදර ඉන්නවා.....

මම උන්නෙ ගේ දිහා බලාගන...යෙවීන් කේටරින් සර්වීස්.....අවුරුදු ගානක් ගිහින් තවමත් ඒ නම තියනවා.... මාව නැති කරගත්තා උනත්...තවමත් තියෙන්නෙ ඒ නම....

මට හිනා ගියා .....

බාප්පා මගෙ කකුලට උඩින් අත තියලා තාත්තා ඉන්නව කියනකොට මං ගානක් නැහැයි කිව්වා අර ගෑනිට ගැහුවත් මට තාත්තගෙ මූන ඉස්සරහට ගිහින් හිටගන්න තරම් ගටක් තිබුනා ...

ම්ම්...මට....ඔය ..ම්ම්..මොකා....උන්න්නත්....ව්ව්...වැඩක් නෑ...මං...ආවෙ....එක දෙයක් .. බ්බ්...බලාගන යන්න.....

මොනවද.....

බාප්පා මගෙන් මොනවද අහනකොට මම කට කොනකින් හිනා වෙනගමන් කාර් එකෙන් බැස්සා....අවුරුදු දහයක්...හරියටම අවුරුදු දහයක්....මම නැති උන තැන ඉදම්මයි මම ආයම හැම දේම පටන් ගන්නෙ....ගොතයි....ගොතයි ගාලා මාව පෑගුවට.....උඹලා හැමෝම විදවන්න ඕනා...එකෙක් නෑර...එකෙක් නැර මම ඒ වාඩුව ගන්නවා...

මිදුලෙ උන්න මම එහෙම්ම උඩ තට්ටුවෙ කලින් මගෙ උන කාමරේ දිහා බලලා මගෙ ගාවට ආව බාප්පා එක්ක ඇතුලට යනකොට තාත්තා උන්නා...

නිකන් නෙවෙ....අර කෙල්ලව ඔඩොක්කුවෙ තියාගන.....

නෙහාන්...

මොකද....

තාත්තා ගෙට ඇතුල් උන මා දිහා බකන් උන්නා....නිකන් නෙවෙ රවාගන වගේ...වේදනා ඇති අරකිට නෙලුවට.....

මෙයා මොකද මෙහෙ??

මා එක්ක ආවෙ....

උඹ දන්නවද මේකා එදා

අමුතුවෙන් කියන්න ඕන් නෑ...උඹගේ ගෑනි අක්කට මොනවද කියන්න ගිහින් මේ ලමය ශෙහානිට ගැහුවා....එච්චරයි ..අනික උඹත් උන්නානෙ.... 

මම බාප්පා දිහා බලලා ආයම තාත්තා දිහා බැලුවා...ඒ බලලා අර ළමයා දිහා බැලුවා.....අහසට පොලව වගේ...ඒකි කලුයි.....අරකි සුදුයිනෙ...අනික....තාත්තත් සුදුයි....මේක නම්...තාත්තගෙ වෙන්න බෑ...අනිවාර්යයෙන්ම .....ම්ම්...ම්ම්...නෑ.නෑ...අපි බලමුකො.....උඹ ප්‍රාර්තනා කරපන් මිස්ටර් රෙහාන්...මම කතා කරන පලවෙනි නඩුව මෙක වෙන්න එපා කියලා .....

නෙහාන් තමුන්ට ගන්න තියන දෙයක් ගන්නවා...පිට මිනිස්සු ආව විදිහට උන්න තැන උන්න දෙන්...

ඇත්තට...

මම බාප්පා දිහා බැලුවා...බලලා ඇස් හීනි කෙරුවා ..මට බය හිතුනා බාප්පට තරහ ගියහම අනක් ගුනක් නැති එකේ මම යෙවීන් කියයි කියලා ....අවසානෙදි බාප්පා යන්න ගියා....

මොකක්ද තමුන්ගෙ නම කිව්වෙ.....

මට ඉදගන්න වත් කිව්වෙ නෑ...මම් ඉදගත්තෙත් නෑ...මම බලන් උන්නෙ මල්මාලයක් දාලා තිබුන මගෙ පිංතූරෙ දිහා....ඉන්නකන් වීදුරු පිගානක කන්න නොදුන්න උන් දැන් මල් මාලා දාලා.....මගෙ ඉස්සරහා අම්මට එක එක කතා කියපු තාත්තා යුතුකමටද කොහෙද මල්මාලයක් දාලා.....

මගෙ ගාවට ආව තාත්තා ම්ගෙන් නම අහනකොට මම මගෙ නම නොකියා සෑහෙන්න වෙලා කටතද කරන් උන්නා...

ප්..ප්‍රනීත්....

ප්‍රනීත්...එච්චරද?

...ඒ...එකනායක...

මම.කෙලිම්ම සංධීර් ගෙ වාසගන කිව්වා ....

සුදු දෝනී....

තාත්තා ඉස්සරහා හිටන් උන්න මම ඊලගපාර බෙල්ල හරවලා බැලුවා.....ආච්චම්මා ....මට කවදාවත් ආදරේට පුතේ නොකියපු ගෑනි...ඖදු දෝනි කියලා කතා කරනකොට අර කෙල්ල ආච්චම්මෙ ගාන් දිව්වා.....

අර...ඉ..ඉන්නෙ....ඔයාගෙ...ප්ප්...පුතාද.....

මම ඵොටෝ එක පෙන්නලා අර ඉන්නෙ ඔයාගෙ පුතාද අහනකොට එයා මගෙ දිහා බලන් උන්නා...එක තත්තපරයක් දෙකක්.....

ඔය ලමයට

ග්....ග් .ගොතයි....ග්ග්..ගනන්...ග්ග්..ගන්න...එපා....ක්ක්...කාල...කන්නි....කමට....ක්ක්..කියනවලුනෙ....එ..එහෙම....ව්...වෙන්නෙ....

කොච්චර කොහොම.උනත් ආච්චම්මව දැකපු වෙලේ ඉදන් මගෙ ලේ රත් වෙන්න ගන්නකොට මම හිමින් සැරෙ ඌරු මාලු උගෙ ඇගේ තියලා කපන්න ගත්තා....මම බලාගන මගෙ වචන එක්ක ඒ මූන ටිකෙන් ටික සුදු මැලි වෙනවා ...

අ...අරයා...න්න්..නැති....උනෙ...මොනවා....වෙලාද.....?

මම ආයම ඵොටො එකෙ ඉන්න මාව පෙන්නුවා...පෙන්නල නැති උනේ මොනවා වෙලාද අහනකොට එයා කිව්වා ඇක්සිඩන්‍ට් එකකින් කියලා .....

ඇක්සිඩන්‍ට් එකකින්.....

ම්න්...ම්න්...ඔ..ඔයාට.....ස්ස්...සෑහෙන්න....දුක...ඇ...ඇති.....න්න්..නේද....

සාක්කුවට අත් දෙකම දාගත්තු මම ඵොටො එක ගාවට ගිහින් මා එක්කම ලාවට හිනා වෙන ගමන් ආපහු හැරිලා බැලුවා...

එ...එයා....ස්ස්....සතුටින්....ව්ව්....වෙන්න....ඇති....ඉ..ඉන්න....ඇ...ඇත්තෙ.....

ඇයි එහෙම කියන්නෙ?

න්න්..නෑ....ඉ...තින්...මෙච්චර ....ස්ස්...සල්ලි.....තියන...ප්ප්...පවුලක.....ල...මයිට...ම්ම්..මොන....ස්ස්..සැපද නැත්තෙ....

සතුට....ආච්චම්මා ඉන්න තාක් මට කවදාවත් සතුටක් නැති බව දැනන් උන්න තාත්තා ඵොටො එක දිහා බලන් උන්නා....බලන් ඉදලා අවසානෙදි මගෙ දිහා හැරුනා...

රොවිනා කව්ද ඔයාගෙ....

අ..අම්මා....

අම්මා....??.එහෙම කොහොමද වෙන්නෙ...අම්මා වෙන්නෙ කොහොමද ....එයා බැන්දෙ නෑ.....එයා බදින්නෙ කොහොමද

ඩිවෝර්ස් ....උ...උනාට...පස්සෙ....ඔයාට....අයිතියක්...න්න්..නෑනෙ.....??අ..අනික....අ..ම්මා...ව්...වෙන්න...බ්බ්. බදින්නම...ඕනෙද...ම්ම්ම්....න්න්..නෑනෙ....නේ....

මම ඇහිබැමක් උඩ ඇරියා....බදින්න ....ඇයි මගෙ අම්මට බදින්න බැරිද.....තමුන්ට විතරද ගෑනියෙ ගේන්න පුලුවන් ???

මම ලාවට දත්මිටි කනකොට මම බලගන අර කෙල්ල වීදුරු පිගානක දාගන මොනවද කනවා....

අ...අරයට....ව්...ව්...වීදුරු...පිග...න්වල...ක්ක්..කන්න දෙනවද.....?

ඇයි තමුන් එහෙම අහන්නෙ....

න්න්..නෑ..නිකන්....

ඔය ළමයා...කටේ එකයි...හිතේ එකයි තියන් කතා කරන්නෙ මොකද??

කෙල්ල දිහා ඇස්පිල්ලමක් වත් නොගහා බලන් උන්න මම වීදුරු පිගාන දිහා බලන් උන්නා.....මට කන්න දුන්නෙ බෙලෙක් පිගානක්...මට කවදාවත් ඔය මහ අම්මන්ඩි හිත හොදින් සැලකුවෙ නෑ....

හිතේ....ත්තියන.....ඇත්ත....එලියට ද්දැම්මොත්....ඔය...ම්ම්..මහත්තයට....ද්..දුවන්න...පාරවල්...න්න්..නැති හන්දා....

ඔහොම නැවතියන්.....

වැඩි දේවල් නොකිය මම එලියට එන්න හරෙනවා එක්කම තාත්තා මගෙ අතින් අල්ලනකොට මම ඒ අත දිහා බලලා ආපිට ඒ මූන බැලුවා...බලලා ඒ මූන ගාවට ලන් උනා....

අයින් ..ක්ක්..කරන...ග්ග්..ගලම....මුල්...

ග්ග්..ගල වෙන...කාලයක්...එනවා.....ඒක....න්න්..නිසා.....ප්‍රවේසමෙන් ....

තමුන් මොනවද ඔය කියන්න හදන්නෙ කියනවා...අර මෝඩ ගෑනි තමුන්ට මොනවා උගන්නලද මෙහෙට එ....

ශ්ශ්...ශ්ශ්.....මිස්ටර් .... වචන...ප්‍රවේසමෙන් ....හරි....ව්...වචන....ප්‍රවේසමෙන් ....ඒ..ඒඉන්නෙ...ම්ම්..මගෙ...අම්මා....ක්ක්..කරුනා...ක්ක්..කර්ලා...

රෙස්පෙක්ට් ..ක්ක්..කරන්න පුරුදු..වෙන්න...ඒක...ඉල්ලීමක්...නෙවෙ.....අනක්...

.🙂 බායි

මං බුජි....ගුත් නයිත්...

Ferdeesha ❤️💚😘

More Chapters