Cherreads

Chapter 69 - 69

සෙනාරි....මොන මගුලටද මට ගන්නෙ...

මාත් අහන්නෙ ඒක තමයි නිතේස්....ඇයි ඒකි ඔයාට ගන්නෙ.....ඇත්තමයි ...ඇත්තමයි නිතේස් ....ඕකි හින්දා....අපේ විතේන් අයියට මොකක් හරි වරත්තු කමක් කරලා තිබ්බොත් මම විතේන් අයියව වෙන කාට හරි දෙනවා...

පිසෞ බහුභූත නොකියා ඉදින් ඩියෝන්....විකාරද උඹට ....ඔන්න ඔය මගුල ඕෆ් කරල දාපන් මේ වෙලෙ මනුස්සයන්ට කතා කරන වෙලාවක්ද ..බලපන් වෙලාව දෙකයි.....

මං ඩියෝන්ට ඵෝන් එක ඕෆ් කරන්න කියලා දොර ඇරන් ගෙට ආවා...

සුදුමහත්තයා ..

ඕ.....

බැල්කනි එකේ ඉදලා ආව මං කෙලිම්ම ගියෙ කුසියට වෙනකොට අනේ එයා තනියම කාපු බීපුවා අස් කරලා තිබුනා...පව් මං ඒ මූන දිහා බලන් ඉදලා පිටිපස්සෙන් ගිහින් තුරුල් කර ගත්තා ....

ඔය ඇති මැනිකෙ...මං හෙට උදේට අස්කරන්නම් පව්නෙ...ඔයා දැන් කීයෙ ඉදලද මේ කුසියෙ....

මං එයාගෙ උරහිස උඩ නිකට තද කරන් ඉදලා එහෙම්ම බෙල්ලට හාදුවක් තිබ්බා ...

අරුන් දෙන්නා ගියානම්...අපිට වැඩක් අල්ලන්නවත් තිබ්බා.....නේ තේශී...

ඒ උඹ...

ආනෙ....නිකන් ඉදින් තේශී....පොඩ්ඩක් උස්සල දුන්නම දර පලනව වගෙ ...

දර පලනවා මීට වඩා හොදයි...මේ...පීච් පුප ලොකු වෙලා තියෙන්නෙ ඉතින් අත් ගුනේ හොද කමට තමයි...නැත්තන් රට අඹ ලෑල්ල වගෙ තියෙන්න ගියා...

ඒ....හ් තේශී.....පලයන් මිනිහෝ...මාත් උන්නෙ නැත්තන් ඔය කකුල් දෙක මැදට මකුනු දැල් බදිනවා...විනාකිරි වල පොගවලා තමා ගන්න වෙන්නෙ....ඌ...ඌ...හ්හ්...හපන්...නේහ් ...ආව්හ්...ඔය ගහන ගැහිලි වලට මට ළමයෙක් වත් හිට්ට නම්....අද පඩිපෙල වගේ ලමයි ගින්න ගියා ....

කට වහපන් වලත්ත කතා නොකියා ....

අරුන් දෙන්නා ටීවි එක ගාව නිදා වැටෙනකොට මං මගෙ විතේන් ගාව නැවතුනා ...

එයයි මායි ආදරේට විහිලු කෙරුවා...ආදරේ වැඩිවෙනම තැනදි විහිලුවට කුනුහර්පයක් පැලුවා.....එයා කියනවා ඒ ගහන ගැහිලි වලට ලමයෙක් හිටියා නම් අද පඩි පෙල වගෙ ළමයි න්න ගියා කියලා ....මටත් නොදැනිම මගෙ අත එයාගෙ ටීශර්ට් එක අස්සෙන් ගියා ...උඩ කය පුරාවටම මගෙ අත් දෙක නොගියපුතැනක් නෑ....අගිලි තුඩු වැදුන තනපුඩු ඇහැරිලා එනකොට එයා ලාවට කෙදිරි ගෑවා උනත් ඉටිපන්දම් පත්තු කරපු නිකල් පාට රැක් එකේ තිබුන ඉටි ටික හීරුවා...

අනේ ....තේශී .....නිකන්....ඉන්...නකෝ....

බෑ....

අනේ....ඉතින්....

මම මුරන්ඩු උනා...එයා කොයි තරම් පින්සේන්ඩු උනත් මම මුරන්ඩු කම් කරන්න ගත්තා .....

විතේන් ....අවසානෙදි මම එයාව මගෙ පැත්තට හරව ගත්තා ....

සුදු අප්පො....

මැනිකෙ දෙයක් අහන්නද ...මට හිතට දැනෙන අවංක උත්තරයක් දෙනවද.....හබැයි බොරු කියන්න එපා විතේන් හොදද ....

එයා අතේ තියන් උන්න පොඩි රෙදි කෑල්ල පිහලා මං දිහා බයෙන් වගේ බලන් උන්නා...ඒ ඇස් ගැස්සිලා ගියා...ඒක මම හොදාකාරවම දැක්කා....

බය වෙන්නෙ ඇයි...මන් නරක දෙයක් නෙවෙ අහන්න ගියේ ....

අනේ....තේශි හිත රිදෙන කතා නම් අහන්න එපා....මෙච්චර කාලයක් උඹට ව මට වත් සතුටක් තිබුන් නෑ තේශී ආදරේ පැලෙන්න තිබුනත්..උඹටවත් මට වත් ඒ ආදරේ විදින්න වෙලවක් තිබුන් නෑ....අද නත්තල් දවස.....මං ඉන්නෙ හුගාක් සතුටින්...මේ ගෙදර පිරිලා තියෙන්නෙ සතුටින්....මගෙ හිත පිරිලා තියෙන්නෙ සතුටින්....ඒ සතුට නැති වෙන දෙයක් නම් කියන්න හදන්නෙ .....එපා සුදු අප්පො.....පින් සිද්ද වෙයි .අනේ...පින් අයිතිවෙයි මහත්තයො ...

මගෙ බඩපපුවත් එක්ක මොකක්ද වෙලා ගියා ...වෙච්ච කෙරිච්ච දේවල් එක්ක එයාගෙ හිත දැන් හැම දේටම බයවෙලා තිබුනා....මට කෝල් එකක් ආවත් එයා බයවෙනවා..ඒක මම අද බාතෲම් එකේදි ඉන්න වෙලේ ඒ මූන වෙනස් වෙලා තිබුන හැටියෙන් හොදටම දැක්කා.....

මම එයා දිහා සෑහෙන්න වෙලා බලන් උන්නා.....අවසානෙදි එහෙම්ම එයාව උස්සලා ප්‍රැන්ට්‍රි එක උඩින් ඉන්දෙව්වා ....ඉන්දවලා ඒ අත් දෙක අල්ල ගත්තා ....

මම අහන්න ගියෙ මෙච්චරයි ...කවදා හරි....අපි බැන්ද දවසක...උඹ කැමතිද මැනික දරුවෙක් අරන් හදා ගන්න.....

මම එච්චරයි කිව්වෙ එයා අත් දෙකෙම්ම මූන වහගත්තා ....මම නරක දෙයක් වත් කිව්වද...

විතේන් .....විතේන්....ඇයි මේ...අනේ මැනිකෙ මම අඩවන්න හිතුවෙ නෑ...

තේශි....උඹ ඒ මොකක්ද කිව්වෙ.....

එයා අඩනවා....ඒ ඇස් රතු නොවුනත්...ග්ලිසරින් කදුලු නොවුන හැහීම් දැනීම් පිරුන කදුලු එලියට ආවා.....

දරු...වෙක්....සමා...වෙන්න...

නැ...නෑ....ඊට කලින්....ඊට....ක...ලින්....

අපි...බැන්ද දවසක කියල කිවේ.....

එයා මගෙ අත් දෙක ආයම අල්ලගත්තා ....

නිතේශ්....උඹ ඔයඇත්තමද කියන්නෙ රත්තරන් ...මාව...මාව..බදිනවා කියලා ....

මම බලන් උන්නා...එයා මේ මොනවද අහන්නෙ...මම මේ මැරීගන ආදරේ කරන්නෙ ඒකට නේන්නම් දෙයියනෙ...නැත්තන් මොන මගුලටද....

නැතුව...උඹ හිතන් ඉන්නෙ මම මේ ....

තේ...ශි ....උඹ...මගෙ...ඇගිල්ලට මුද්ද දැම්මට කවදාවත් කියල නෑ....තේශි...මං..හිතුවෙ...

මැරෙනකම්ම මෙහෙම ඉදීවි...

...........

විතේන් ...කොල කෑල්ලක් අස්සෙ තියෙන්නෙ....පිටස්තර ලෝකෙට සාක්කියක් විතරයි....ඒත් මගෙ පපුව ඇතුලෙ උඹ හැමදාම මට මගෙම වෙලා ඉවරයි....ඒත්.....මැනිකෙ...මිනිස්සුන්ට බෑ පපුව හාරලා බලන්න...උන්ට ඕනා ඇහැට දකින....අතට අල්ලන්න පුලුවන් සක්කියක්...කොල කෑල්ල බලන්න පුලුවන් ඒත්....අකුරු අතගාන්න බෑ.....උඹ මගෙ..මම උඹේ....ඒ උනාට....මැනිකෙ....මින්ස්සුනට ඕනනෙ...ඒ කොහොම උනත්.....වෙලාවකට....මටත්...ඒක ඕනා මගෙ විතේන් ...කසාද සහතිකෙ දකින වාරයක් වාරයක් පාසාම උඹ මගෙමයි කියන හැගීම ආය ආය අලුත් කරන්න මටත් ඕනා...උඹ නීතියෙන් පව මගෙමයි කියලා හදවතට කියන්න...මට ඕනා මගෙ විතේන්...ඉතින්...උඹ කැමතිද මගෙ මැනිකේ....

මම එයාගෙ අත් දෙක අල්ලගනම කැමතිද අහනකොට මං හිතන්න එයා ගාව වචන මදි උනා...

එතකොට දෙවනි එකට.....

දෙවනි...එක....

බබෙක් බන්...බබෙක්...

එයා හිනා උනා...හිනා උනා කියන්නෙ ඉතින් එයා ඒ දෙකටම් කැමතී කියන එකනෙ.....වාසනාවක් තිබුනා නම්....එයාගෙයි මගෙයිම එකෙක් නලවන්න......

මට ලොකු හුස්මක් පිට උනා....මොනවා කරන්නද....වෙව්ල වෙව්ල වැටෙන එක තැනකදි හරි...එහෙම දෙයක් කියන්න පුලුවන් උනා නම්...මගෙ දෙයියනෙ..මාව පිස්සෙක් වෙලා මැරේවි...

අරුන් දෙන්නා යන්නෙ නැද්ද....තේශී...

මොකටද....ඇනගන්නද...

මොන මගුලෙක්ද මන්දා .....

එහෙනම්...බබෙක් හදන්නද.....

පෝහ්...කටවහපන්කො.....

මම එයාව ඇවිස්සුවා....මීට කලින් අඩපු එයාම අවසානෙදි හිනා වෙනකොට මම බලන් උන්නා...මාව ලෝභ කමට පුපුරලා යන්න ආවා..මොකද මගෙ විතේන් ගාව නම් හිනාවක් නෙවෙ දෙයියනේ තියෙන්නෙ.....එක තනිකරම ...මට කියන්න තේරෙන්නෙ නෑ ..ඒ හිනාවට පුලුවන් ඕන දුකක් තුනිකරන්න...ඕන ගින්නක් නිවන්න ..ලැව් ගිනිගත්තු මගෙ හදවත නිව්වෙ මගෙ විතේන්....වලව්වෙන් බිදපු හිත ආයම අංශුවෙන් අංශුව ගොඩ නගපු විතේන්.....

රාමුවකට ගන්න දෙනවදෝ....

ඔය හිනාව.....

නෙලුම් තුඩු වටා...

ඇන්ද නිය රටා.....

සලුපොටින් වසා....

ඉන්නම්....හීන බල බලා....

වෙලවකට සන්නාලියෙක්.....ඉරුන මගෙ හදවත දෙපලුවෙලා යනකොට එයා "ආදරෙ"නූල් කඩින් ආයමත් එකතු කරපු.....වෙලාවකට රන්කරුවෙක්....අගයක් නෑ කියලා හිතෙන හැම තැනකම බැදුන දූවිලි පිහදලා හැඩයක් නැති කුට්ටියකින් රටා මවනවා වගේම මාව හරි ලස්සනට ආයමත් වටිනාකමක් වැඩිදෙයක් විදිහට අඹන...මට තේරෙන්නෙ නෑ...කොහොම උනත්...අවසානෙදි මට කියන්න ඉතිරි මෙච්චරයි අවසානෙදි මම මගෙ ජීවිතේ බාර දීලා තියෙන්නෙම හරිම කෙනාට.....

මගෙ.මැනික...උඹට මම ආදරෙයි මගෙ විතේන් ආදරේ වැඩි තැනදි මිනිස්සු ඇබ්බැහි වෙනවා...හරියටම මම දැන් උඹට ඇබ්බැහි උනා වගේම..මං උඹට ඇබැහි වෙලා මගෙ විතේන්.....

මම එයාගෙ අතට ආයම හාදුවක් තියලා ඒ හිනාව හිතේ තද කරන් ආයම සාලෙට ආවා....

නිතේශයා අපි යන්නම් බන්..මේ.මූට මෙතන නින්ද ගියා....පව්...බෙල්ල උලුක් වෙයි මගෙ යක් පැටියගෙ....

සෝෆාව උඩ උන්න ගඩාපි පැටියට කටත් ආරන් නින්දගිහින් තිබුනා...අතේ චොක්ලට් අයිසින් තලියයි...ඒව් පොඩි ඌරා යැයි යැයි ගගා දවසම කියවන කුඩික්කි කටත් ඇරිලා...ගහන්ඩ හිතයි මුගෙ පුක පුපුරලා යන්ඩ....

මේ බලපිය මුගෙ කෑම..ගිලලා ගිලලා නහයෙන් අඩනවා...කෑවට හැදෙන්නෙත් නෑ.....අනෙ බන් මට ඔය ටිශූ එකක් දියන් මූ ආය නැකිටින්නෙ හෙට උදේට....මදැයි.....වැඩක් වත් අල්ලන්න කියලා වැලක් බලලා මූටත් පෙන්නුවා .....

මට හිනා යන්න ආවා...අරූගෙ කුඩික්කි කට පිහ පිහ ශෙනෝනයා අතෙ තිබුන කේක් කෑල්ල අරන් පලිගුවගෙ කටෙ එබුවා ..

ඔච්චර ගිල්ලන්ඩ එපා පගො..මේකුගෙ බර වැඩී කියලා එදත් කිව්වා ...ආ ගාපිය....ඔක්කොටම කට අරිනවා ....

මං බැල්ලිගෙ කට බලෙණ් ඇරවලා කේක් කෑල්ල ආයම ගත්තා ..වල් කියලා නෑ ඒකිට ආය පනු බේත් විටමින් නොදෙන මගුලක් නෑ.....මැරිලා වගේ ඉන්න ඩියෝනයව ශෙනෝන් වඩා ගත්තා ...ඒත් එක්කම උගෙ කලිසම් සාක්කුවෙ තිබිලා මගෙ ඵෝන් එක වැටුනා .....

ශෙනෝන්....

මං ඩියෝනයව වඩාගන යන ශෙනෝන් පස්සෙන් එලියට ආවා...

මචන් මගෙ ඵෝන් එක අරන් යමන්කො....

ඒ ඇයි...

මං සාක්කුවට අත් දෙක දාන් ටිජ වෙලාවක් බලන් උන්නා....හංගලා තේරුමක් නෑ...හැබැයි හංගන්න මං වරදක් කරලත් නෑ.....මට එකම බය මගෙ විතේන්ට රිදේවි කියන එක විතරයි ..

ශෙනෝන්....අද සෙනාරි ගත්තා ....

සෙනාරී....ඒ මොකටද .....

නෑ බන්...සමහර විට මං ඒකිව අද දවල් අහම්බෙන් දැක්ක නිසාද දන්නෙ නෑ...

ඒකි මෙහෙ මොකද කරන්නෙ....ඇරත් මිනිහා පේරා එකෙක් නේද....

පහලට රූට්ටපු ගඩාපි පැටියව උස්ස ගත්තු ශෙනෝන් මං දිහා බලන් උන්නා...

මට හිතෙන්නෙ ඒකිට කරදරයක් වගේ....කාර් එක රිවර්ස් කරනකොටත් මං දැක්කා බන් ....

මේ...මේ...නිතේශ් .... වරෙන් යන්න පහලට. ....වරෙන්කො...

මම හිතන්නෙ මට කතාවෙ ඉතිරි ටික දිගාරින්න සෑහෙන්න අමාරුවෙයි වගෙ...පලිගුවා හංගපු බෝලා ටික ආයම එල්ල එල්ල ඉන්න එයා දිහා බලපු මම ශෙනෝන් පස්සෙන් ගියා ...

නිතේශ් ...මම උඹට එකක් කියන්නම්..හරි ඔය අනුකම්පාව භූමි කම්පා වෙන්න යන්නෙ හරීම ටික වෙලාවයි හරි...හොදට මතක තියාගනින් නිතේශ් ....උඹව අද මේ විදිහට ජීවත් කෙරෙව්වෙ අර උඩ ඉන්න එකා...අන්න ඒක විතරක් මතක තියා ගනින් නිතේශ් ...ඌ නොසෑහෙන්න විදවපු එකෙක්...යන්න දීපු මිනිස්සු ආය කතා බහ කරන්න හදනවා නම්....උඹ තව දුරටත් තනිකඩ නැතිබව දැනුම් දීලා කතා කරපන් හරි....

ශෙනෝන් මට බැන්නෙ නෑ..හැබැයි කියන්න ඕන ටික කියලා ඇරියා.....මං ඵෝන් එක දිහා බලන් උන්නා....මනුස්සය නිදි වෙලේ ගත්තද දන්නෙ නෑ....මහ පාන්දර ගන්නෙ නෑනෙ නැත්තන්....

.හරි...උඹ අදයි හෙටයි දෙකේම ඵෝන් එක මෙහ්ම තියපන් ..හැබැයි....පහුවදාට කතා කරලා අහපන් ඇයි කියල.....මොකද උඹට දැන් ආදරෙ කරන්න කෙනෙක් ඉන්නව නොදැන පරන පුරුද්දට වගේ මෙහෙ ආවොත්..අන් හිතන් නෑ උඹට විසුමක් තියේවි කියලා.....හරි...හොදට කල්පනා කරලා වැඩකරපන්....මේ වෙච්ච මගුල් හින්දා ඌ නොසෑහෙන්න කදුලු බීලා ඉන්නෙ...උඹම දකින්න ඇතිනෙ ඒ මූන අද තිබුන විදිහ....ශෙනෝන් තවත් කියෙව්වා..අවසානෙදි මම ඒ ඔකෝම.අහන් ආයම උඩට ආව.....

සුදුමහත්තයා .....

ඕ...

ඇගහෝදන් නෑ

මේ එනවා....

මම එනවත් එක්කම එයාගෙන්කටහඩ බාතෲම් එකෙන් ඇහෙනකොට මම ඒ පැත්තට බෙල්ල දැම්මා....ඇගේ එකම නූල් පටක් නැතිව එයා දත් මදිනකොට මමත් මගෙ ඇදුම් ඔක්කොම ගලවලා දැම්මා.....

කටේ තිබුන දත් බෙහෙත් පෙන සින්ක් එකට වැටෙනකොට මම එයාව හිරිවැටිලා යන්න පිට මැදට හාදුවක් තියන කොට කට නැවීගන කට හෝද හෝද උන්න එයා එක පාර කෙලින් උනා...

අනේ.....තේ....ශී.....මෙත....න....

ඇයි බැරිද...

වෙන්නෙ මොනවද....වෙන්න යන්නෙ මොනවද කියන්න හොදම දන්න එයා බාතෲම් එක අස්සෙ වට පිට බැලුවා...

මොනවද හොයන්නෙ...

අල්ලගන්න යකඩ කදක්....

පිස්සා මගෙ...වරෙන් ඇගහෝදන්න....

මම එයාගෙ කම්මුල මිරිකුවා...

එතනින් එහාට වතුර මල් යටඇහුනෙ එයාගෙ හීනිම හීනි කෙදිරි ගෑම වෙනකොට රතී කෙලිය ඇද වෙනුවෙන් වෙන් කරලා මම එයාව සිප ගන්න ගත්තා .....හිස්මුදුනට වැටෙන වතුර බින්දු එයා ගාව දනගහන් ඉන්න මාව තෙමනකොට මම හිතන්නෙ එයාගෙ අතෙ දැනටමත් මගෙ කෙස් ගස් අහුරු දෙක තුනක් තියෙන්න ඇති......මගෙ වම් උරහිස උඩින් එකක කකුලක් තියාගන බිත්තියට පිට දීලා තනි කකුලෙන් හිටන් උන්න මගෙ විතේන් මාව මිරිකන් උන්නා...වෙලාවකට අත් දෙකෙම්ම මගෙ ඔලුව අල්ලන් ඉස්සරහට පස්සට තල්ලු කෙරුවා ...නාස් පොල්ල දිගෙ එන වතුර බින්දු උඩු තොල උඩට වැටිලා එයාගෙ රස මගෙන් උදුරන් වතුර වල තිබුන ක්ලෝරින් ගතිය දැනෙන්න දෙනකොට මට තරහා ගියා....

මොකද...මට ඕනෙ වතුරට මුහු උන ක්ලෝරින් රසට වඩා මගෙ ආදරනීයම විතේන්ගෙ රස වෙනකොට මම තෙත පිටින්ම එයාව උස්සන් ගිහින් සින්න් එක තිබුන පැන්ට්‍රි එක උඩ ඉන්දවලා දෙපැරන්ද මැදින් ඒ රස හෙව්වා.....

අනේ.....තේශී....කියලා හැට පාරක් විතර මතුරන එයා වෙලාවකට දරන්න බැරිම තැනද කොහෙ මාව එයාගෙන් තල්ලු කරන්න හැදුවා....ආයම වෙලාවක මාව අත් දෙම්ම එයාගෙ පැත්තට තද කෙරුවා .....

අනෙ....සුදු මහත්තයා .....

එයා කෑ ගහනවා ...ආදරනීයම රමනක් අස්සෙ මං හැම දාම බලාපොරොත්තු උනේම කකුල් වෙව්ලවන් ඇගේම හයිය එලියට දාන හැම පාරම ඒ කටින් මගෙ නම කියවෙන්න වෙනකොට ඇඹුල් රස උකු දියරය මගෙ උගුරම තෙමං යනකොට මං එයාව එහෙම්ම අත්දෙකට අරගත්තා ....

රතුම රතු ඇද රෙද්ද තෙත් වෙන්න ගියෙ තත්පර ගානයි.....ඈත් උන සුදුම සුදු කලව මැදින් ඇතුල් වෙනකොට ඒ ඇස් වලින් කදුලු කැට කඩාගන වැටෙන්න ගත්තා....

සුදු මැනිකෙ..

මං නැවතුනා....කදුලු පිරුන ඇස් ..නහර ඉලිප්පුන බෙල්ල ඉහල හූල්ලන් ඉන්න නිසාමද කොහෙද පැතලි උන බඩ වගේම මගෙ උරහිස් කාගන ඉන්න අත්...මේ හැම දේම දිහා බලපු මං නැවතුනා .....

ඇයි.....

මං එහෙම්ම එයාගෙ අත් වලට යටින් අත් දෙක දාලා මගෙ ඇගට තුරුල් කර ගත්තා ...එක කකුලක් මගෙ ඉන වටේ එතෙනකොට මට හිතුනා ක්‍රිස්ටියන් ග්‍රේ වෙන්න.....අයිස්ක්‍රීම් ටබ් එකක් එහෙම්ම තිබ්බත් මට හිතුනා අයිස්ක්‍රීම් වලට වඩා සමහර තැන් වල තිබුන වතුර බින්දු රස බලන්න...කාලවර්න නොවුන තද දුඹුරු තනපුඩුවලට ඉවසන්න බැහැයි කියන්නමද කොහෙද පිම්බිලා තියනකොට මට හිතුනා අද ඇබිත්තක් රිදවන්න.....

තියන ලෝභ කම කොයි තරම්ද කියනවා නම් මට ඒ පිරුන පපුව එක්ක හෝරා ගානක් උනත් ගනුදෙනු කරන්න ඕනා කම තිබුනත්...ඉනෙන් පහල පනගහපු තවත් උන් මට දෙස් තියනකොට මං ඒ දෙපල මැද හිර උනා...

ආදරෙයි කියන ඇස් කදුලු හැලුවා ...දෙපරැන්ද මැදින් හම්බෙන ලෝකෙ මගෙ උනෙන් පහල ලෝකෙට දෙන්න පුලුවන් උපරිම කම් සැප දෙනකොට මම මේ ලෝකෙ තදිම්ම ඇබ්බැහි උන ඒ ආදරනීයම චරිතෙ ගාව අමු පිස්සෙක් හා සමානව ආදරේ වින්දා....එයාට විදින්න දුන්නා .....

සුදු මහත්තයා ....සුදු අප්පො ගාන එයා සමහර වෙලාවට මං ගැඹුර හොයන වේගෙ වැඩි තැනදි යටි තොල හපාගන ඉවසන් ඉන්නකොට ඊලග විනාඩියෙදි මං සංසුන් වෙච්ච මුහුදු රැල්ලක් හා සමාන්ව ඉහල පහල යනකොට එයාට මට මවන්න දකින්න අහන්න කියන්න හුගාක් කතා තිනුනා....

රතු ගැහුන පපුව පුරාවටම දත් පාරවල් ...යටි බඩවල් එකට වදින සද්දෙ ..පපුවට බර සුසුම් එක්ක එයාගෙ කකුල් දෙපාරක් තුන් පාරක්ම වෙව්ලන් ගිහින් තියනකොට සර්වාංගෙම හයිය එලියට එන්න තත්පර ගානක් තියනකොට එයා බෙරිහන් දෙන්න ගත්තා...මං හිතන්නෙ....ඇනාට වත් එතරමට සරාගීව කෙදිරි ගාන්න බැරිව ඇති...

තේ...ශී.....හ්හ්....

මාව කඩන් වැටුනා....පොලව පුරාවටම මුල් අද්දලා හයියට තිබුන ගහක් කඩාගන වැටෙන්නා හා සමානවම මාව කඩන් වැටුනා ....මාව වෙව්ලුවා...සර්වාංගෙම නෑ වගේ පෙනුනා.....

හැමදාම බොන එකා ආය නම් බොන්නෙ නෑ ගගා නොනවා වගේම ඇගේන හයිය එලියට යවපු හැම පිරිමියම හිතින් හිතා ගන්නෙ එකම දෙයයි.....සංසාරෙත් එක්ක එපා උනා වගේ හැගීමක්වෙනකොට අවංකවම මටත් ඇගේ මහන්සිය එක්ක සංසාරෙත් එක්ක එපා උනා වගේ හැගිම දැනුනා.....මොකද ...අවසානය කියන්නෙම ඇගට ඔරොත්තු නොදීමක් වෙනකොට මම වෙව්ල වෙව්ලම එයාව යට කරගන සෑහෙන්න වෙලා හති ඇරලා අවසානෙදි මට යට වෙලා උන්න එයව මගෙ ඇග උඩට අර තුරුල් කරගත්තා ....

තේශී....

ඕ....මැනිකේ...

මම එයාගෙ පිට කොන්ද දිගේ හෙමින් අතගාන ගමන් උන්නා...පව්....මගෙ මැනික මගෙන් තැලුනා නොසෑහෙන්න....

මම එහෙම්ම එයාව මගෙ අත උඩට අරන් පැත්තට හැරෙනකොට අනේ....මගෙ පැටියා නොදරුවෙක් වගේ බෙල්ල අස්සට මූන ගහගහත්තා.....

කුක්කු පිටි එකක් හදල දෙන්නද...

ම්හූක්.....

ඇයි ඉතින්...ම්ම්ම්....

මන් එයාව හරි හෙමින් සිපගත්තා ....මගෙන්ම තැලුන මලට මං ආයම හුස්ම කවන්න ගත්තා ..

මගෙ මැනිකේ.....

සුදු අප්පො....

හැරෙන්න.....

මගෙ බෙල්ල අස්සෙ හැංගිලා උන්න මගෙ අතින්ම පෙති තැලුන මල මම ආයම හරි පරිස්සමින් අල්ල ගත්තා ...වෙනසක් නෑ ආදරනීයම ඇස් ගාව හැමදාමත් ආදරේ උතුරන්න තිබුනා...

මිනිස්සුන්ට හොදම දෙ ලැබෙන්න කල් යනවලු.....ඒ ඇයි දන්නවද තැලුන හිතටකලු මැනික ආදරේ හුගක්ම දැනෙන්නෙ.....

තැලුන මිනිස්සුලු මැනික හුගාක්ම පරිස්සම් කරන්නෙ....

රිදුන මිනිස්සුලු වේදනාව ගැන ඕනාවටත් වඩා දන්න නිසා පපුවට බරක් නොදී ඉන්න දන්නෙ...අතරමන් උන මිනිස්සුලු කනවැල් හරි අල්ලන්න ඉන්නෙ.....ඉතින් හොදම දේ ලැබෙන්නෙ හෙන ගැහුවටත් පස්සෙ වෙන්න,පුලුවන් ...හැබැයි හෙන ගැහුවත් හුස්ම අල්ලපු මිනිස්සු පවා පස්සෙ නැකිට්ටා ඒ උඹ වගෙ ආදරනීයම මිනිස්සු තවමත් මේ මහපොලවෙ ඉන්න නිසා මගෙ විතේන් ...

ජීවිතේට පිරිමි පරානෙකට ආදරේ නොකරඵ් මම උඹ ගාව මේ තරම් පිස්සෙක් උනේ ඇයිද මං දන්නෙ නෑ.....උඹයි මායි හම්බුනේ...ඇයිද කියන්න මං දන්නෙ නෑ....හැබැයි මගෙ විතේන් ...මොන හේතුව උඩ හම්න උනත්පැටලුන අත....ඒ විදිහටම තියෙන්න ඕනා..මොකද ....මං උඹට මරවත් කියලා ඉවර කරන්න බැරි තරමට ආදරෙයි මගෙවිතේන්...

අනේ ....සුදු අප්පො....

නාඩා ඉදින් ඉතින්...මං ආදරෙයිබෙ රත්තරන් ....

මං එයාගෙ ඔලුව අත ගෑවා...අවසානෙදි මං බලන් ඉද්දි මගෙ හුස්මට නින්ද ගියා......

🌲

🌲

🌲

We wish your merry christmas .....we wish your merry christmas ....we wish your merry christmas and a happy newyear...

මට ඇහුනා....සිරස එකේ අටට යන කාටුන් සෙට් එක පටන් ගන්න කලින් හො හො හො ගාන නත්තල් පප්පා ඉන්න ඇඩ් එක යන සද්දෙ එක්ක මට ඇගැරුනා...

නිතේස් අයියෙ.....මැලිබන් විස්කෝතු නැද්ද .....

මන්දන් නෑ බන්...තියන එක කාපියකො....

මට හිනා ගියා.....අරූ මැලිබන් විස්කෝතු ඉල්ලනවා ...ඒ නාවරයා උදෙම්ම මෙගෙ රිංගල... ..අම්මො....ඇගට අමාරුයි....ඇද පොලු කඩන් වැටෙන්න වැඩ අල්ලපුවල ආනිසන්ස පලදෙන්න ගන්නකොට මං අත පත ගාලා සරම හොයාගන ඇදන් තනි ඇහෙන් කුසියට ගියා...

මේක කෙවින්ට දෙන්න.....

මේක කෙවින්ට දෙන්න....

මේක් කෙවින්ට දෙන්න.....

කෙවින් නෑ...

කෙවින් නෑ...

කෙවෙ....න්න්න්!!!

තනි ඇහෙන් උන්න මන් home alone එකේ කෙවිනගෙ අම්මා airport එකේ මැරෙන්න හදන හැටි බලන් උන්නා....ගඩාපි පැටියා මැලිබන් විස්කෝතු ගගා කියෙව්වට දැනටමත් ඌ බිස්කට් ගොඩක් ගිලල උන්නා ..

සුදු මහත්තයා

මැනිකෙ...

අනෙ මූනකට හෝදන් මේ මස් එක ශෙනෝන්ට ගිහින් දෙන්නකො...

මූන හෝදන් ඕන් නෑ.....

පෝ....ඔහොම යන්න එපා මිනිහො...උඹ තාම නිදිනැකිටපන්කො....

එයා පරල වෙන්න ගත්තා ....නත්තල් දවසෙත් බැනුම් අහපු මම උඩින් පල්ලෙන් මූන හෝදන් සිග්සැග් ක්‍රමේට දත් මැදන් පුච්චන්න හදපු ඌරුමස් එක අරන් ගියා....

මම මස් එකත් අරන් උන්ගෙ කුසියෙන් එහෙම්ම එලියෙ බැල්කනි එකට ගියා....ශෙනෝනයා මැශින් එක ගාව ඉදන් අගුරු රත් වෙන්න දාලා මස් කපනවා...දුවත් එතනට වෙලා බලන් ඉන්නවා....අරූ ඉදලා හිටලා ඇහැට පේන්නෙ නැති මස් කෑල්ලක් දුවගෙ කටට ඔබනවා....

ශෙනෝන් ඉදා....

ඔය මේසෙ උඩින් තියපන් බන්...මට මතකත් නෑ මාමන්ඩියා මේ මගුල කන්නෙ කොහොමද කියලා .අර ඇටයා එහෙ මොකද කරන්නෙ බන්.....

අර කාර්ටුන් බලන්නෙ....

ඕකගෙ පුක පුපුරන්න ගහන්න හිතෙනවා.....නිතේශයා මෙ රෝලි පි එකෙන් මස් එක පොඩ්ඩක් තලපන් ..ඥෑව් වෙන්න තලන්න එපා....නිකන් පොඩ්ඩක් පදම් වෙන්න වගේ තලපන්....ඒකගෙ තාත්තා කන්න ආස එහෙම.....

ශෙනෝනයා ඩියෝන්ගෙ තාත්තා ආස විදිහ මතක් කර කර හරක් මස් කුට්ටියක් මගෙ අතට තිබ්බා.....

ආ...උඹලගෙ අප්පච්චි මට ගත්තා ....

ඉතින්....

අරන් ඇයි උඹෙ ඵෝන් එක වැඩ නැත්තෙ කියලා ඇහුවා .මන්කිව්වා චාර්ජ් වෙන්න ගහලා ඇති කියලා ....අද මෙහෙ එනවලු....

මෙහෙ....අම්මත් ඉන්නවලුද....

නෑ..නෑ....පොඩීගෙ අම්මා ඉන්නවලු....උන් දෙන්නා ඊයෙ උඹලගෙ ගෙදර ඇවිත්...

ඒ මොකටද ....

අනේ මන්දා බන්....අප්පච්චි කිව්ව විදිහට...ඒකිගෙ රිපෝර්ට්ස් එච්චර හොද නෑලු.....

හොද නෑ කියන්නෙ....ඒ කියන්නෙ...ඇයි ඒකිට මොකලුද...

ඒකිට...බබාලා නැතිපැත්තට බරයි කියනවා...

මොකක්.....??බබාලා නැති පැත්තට බරයි...??

ම්ම්ම්...ඔව්...එහෙම එකක්.....බබාලා හිටින්නෙ නැති වෙයි කියනවලු....අම්මෙක් වෙන්න බැරි වේවි කියනවලු...දන්නෙ නෑ.....ඒ පැත්තට තමා බරයි කියන්නෙ....උඹ අප්පච්චිට අරන් බලපන්කො.....

මම ශෙනෝන් දිහා බලන් උන්නා...එයා කියනවා පොඩීට ආය අම්මා කෙනෙක් වෙන්න බැරි වේවි කියල.....මට කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා.....ඒකි කරපු පවට ඒකි විදෙව්වා ....ඒක හරි ....ඒත් ආය කවදාවත් අම්මෙක් වෙන්න බැහැයි කියන දඩුවම ඒක බර වැඩී නැද්ද ...අම්මෙක් වෙන්න බෑ...කොයන්නෙ...වඳයි කියන එක ....ඒ දඩුවම බර වැඩි නැද්ද......???

මං මස් තලන එක පැත්තකට දාලා එහෙම්ම මගෙ ඵෝන් එක අරගන්න ගෙට දිව්වා දුවලා ඵෝන් එක අතට අරන් ඕෆ් කරපු එකට ආයම පන දුන්නා...

මගෙ අම්මෙ මිස් කෝල් ගොඩ...ඒ අස්සෙන් මැසේජ් ...ඔන් කරලා තත්පරයක් යන්න කලින් මගෙ ඵෝන් එක ඉවරයක් නැතිවම දෙදිරුවා ...

සුදු අයියෙ...

සමා වෙන්න....නිතේශ් .....

මහ රෑ ගත්තට සමා වෙන්න....මට ඔයා එක්ක කතා කරන්න ඕනා උනා.....

මං අප්පච්චිට ආපිට නොගෙන ආව මැසෙජ් බැලුවා.....ඒ ඔක්කොම සෙනාරිගෙන් ....හරි යන් නෑ....ආය සුදු අයියෙ ගාන් ඇවිත් මගෙ එකාව අඩවන්න තමයි....

මම එහෙම්ම ඒ සේව් නොකරපු නම්බර් එකට කෝල් එකක් ගත්තා .....වෙන මොකටත් නෙවෙ ඇයි අහන්න ...රින් වෙනවා රින්ග් වෙනව....

හෙලෝ...ස්....සුදු.....නිතේ..ශ්.....

සෙනාරි ඔයා මොකක් හරි හදිසියටකට ගත්තෙ....

න්...නෑ.....මම ....මම....

මම බලන් උන්නා එයා ගොතගහලා ඉවර වෙනකන්...මම බලන් උන්නා...ඒත් එයා කෙරුවෙ කතා කරන්න අකුරු හොයපු එක...

ඔයා....හොදින්...

ආ...මේ ඉන්නෙ...මේ ඉන්නෙ.....බැලුවොත් කනේ ඵෝන් එක.....බැලුවොත් අඩ ගත්තු ගමන්...අපේ එකාටත් මූසල මගුලක්....

මම අහන් උන්නා මම හොදිද අහන්න හදපු සෙනාරිට මම හොදින්ද ආහන්න ඕනා උනත් මග දුරක් යනකොට අහන්න බැරි උනා....ඊයෙත් මහ පාරෙදි හිත පාරවන වචන කිය කිය බැනපු" මගෙ අම්මා අනීතා" පරපුරේ නැන්දම්මා උදේ කියලා නොබලා කෑ ගහන හැටි මම අහන් උන්නා.....

වෙනදට් කටර් එකක් වගේ කියවන සෙනාරිට අද කට ඇරලා කතා කරන්නවත් හයියක් නැද්ද මන්දා....

.මට අහන් ඉන්න හිත දුන් නෑ....

මූසලී....ආඩ අඩම හිටපන් ....අඩ අඩම හිටපන් උඹ අනේ මෙහෙමත් ගෑනියෙක්...

මූසලී මූස්ලි කියලා ඒකිට කීපාරක් බැන්න්ද දන්නෙ නෑ හැබැයි මම එතනින් එහා අහන් නැතිව කෝල් එක කට් කෙරුවා .....මොකද තවත් අනීතෙක් මිනිස්සුන්ගෙ හිත කඩන හැටි අහන් ඉන්න බැරි නිසා.

🙂ආය කොටසකින් එන්නම්....

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters